ආයුබෝවන් සියළු දෙනාටම.සෑහෙන්න කාලයකට පසුව නැවතත් මෙවැනි පෝස්ට් එකකින් හමුවීමට ලැබීම සතුටක්. අද අපි කතා කරන්නේ WhatsApp වලට නොවැම්බර් සිට වෙන්න යන දෙයක් පිළිබදවයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට වට්ස්ඇප් යෙදවුම නොවැම්බර් මාසයේ සිට ස්මාර්ට් ජංගම දුරකතන මාදිලි 43ක් සඳහා ක්‍රියාකාරිත්වය අත්හිටුවීමට...
WhatsApp will be blocked on 43 phone models from November. - WhatsApp වලට නොවැම්බර් සිට වෙන්න යන දෙයක්
