Ninja Internet Download Manager Free

 

ආයුබෝවන් යාළුවනේ!

ටික කාලෙකට පස්සේ ආයෙත් ලිපියක් පල කරන්න අවස්ථාවක් ලැබුණා. අද මම අරගෙන ඇවිත් තියෙන්නේ අපි කාටත් එක ලෙස වැදගත් වන මෘදුකාංගයක්. මේක ගැන කියනවා නම් IDM වගේම Download Manager Software එකක්. මේක නමින් Ninja Internet Download Manager. මේ මෘදුකාංගය IDM වලට වඩා වේගයෙන් වැඩි බව මෙය බාවිතා කළ පුද්ගලයින් පවසා සිටියි. 

වැඩිය කියන්න දෙයක් නෑ මෙම මෘදුකාංගයේ ඇති සුවිශේෂත්වයන් පහත පරිදි පෙළ ගස්වන්න පුළුවන්.

  • Resume Download

  • Download Accelerator

  • Sequential File Writing

  • Audio / Video Downloader

  • Media Conversion

  • Download Queues

  • Schedule Downloads

  • Speed Limiter

  • Connection Control

  • Shred your downloaded files

  • Clipboard Monitoring

  • Drag and Drop Support

  • Login / Password Manager

  • Proxy Support

  • Chrome / Firefox plugin

  • Download Groups

  • Refresh Address

  • Virus Scanner

  • Multi-Language

  • Themes and Theme Editor

  • Download Summary

මෙම මෘදුකාංගය පහත ලින්ක් එකට පිවිස අදාල නිළ වෙබ් අඩවිය තුලින් ඩවුන්ලෝඩි කරගන්න.

Ninja Internet Download Manager

මෙම පහතින් ඇති ස්ක්‍රීන් ශෝටි කිහිපය බලන්න

Ninja Download Manager - Resume Downloads

Ninja Download Manager - Clipboard Monitoring

Ninja Download Manager - Drag and Drop Support

Ninja Download Manager - Themes and Theme Editor

තවත් මේ වගේ ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.