Powerpont නැතිව Presentation කරමු

ආයුබෝවන් යාළුවනේ!

අද දෙන්න යන්නේ අපිට වැදගත් වෙන දෙයක්. අපි හැමදාම Presentation කරන්න බාවිතා කරන්නේ PowerPoint විතරයිනේ. අද මම ඔයාලට දෙන්න යන්නේ අපිට Presentation කරන්න පුළුවන් අළුත්ම විදිහක් පිළිබදවයි. අපි මෙම Presentation නිර්මාණය කරන්නේ Website එකක් බාවිතා කරලයි. නමුත් අපිට මෙමගින් කිසිදු Software එකක් බාවිතා නොකර ඕනෑම පරිගණකයක මෙය ක්‍රියාත්මත කරන්න පුළුවන්. 

ඉතින් ඔයාලට පුළුවන් මෙම පහතින් ඉදිරිපත් කරන Video එක බලලා අවබෝධයක් ගන්න.

මේ පහතින් ඉදිරිපත් කරන්නේ එම Website එකට යන්න අවශ්‍ය කරන ලින්ක් එකයි. ඔයාලට පුළුවන් එම ලින්ක් එක බාවිතා කරලා එම Website එකට යන්න.

Prezi

අද ඉදන් අළුත්ම විදිහට  Presentation කරන්න පුළුවන්. යාළුවන්ටත් දැනගන්න Share කරන්න. තවත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

Python eBooks

ආයුබෝවන් යාළුවනේ!

අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Python eBooks පිළිබදවයි. Python කියලා කියන්නේ advance Programming language එකක්. 1990 සිට මෙම Python වර්ධනය විය. මෙය උසස් මටිටමේ programming language එකක් නිසා මෙය වර්ධනය විය. මේ පහතින් ඉදිරිපත් කරන්නේ Python eBooks කිහිපයකි. ඉන් ඔබට යමක් අධ්‍යනය කිරීමට හැකියාව ඇත. ඉතින් අපි බලමු මේ Python eBooksමොනවාද කියලා. ඔබට පුළුවන් මෙම Python eBooks Download කරගැනීමට.


 

 

 

 

ඉතින් මෙම ලිපිය මගින් ඔයාලට පුළුවන් ඔයාලගේ දැනුම වැඩි කරගන්න. මෙම ලිපිය යාළුවන්ට දැනගන්න Share කරන්න. තවත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න. 



How to Remove Custom Search Engine Home Page from Firefox

ආයුබෝවන් යාළුවනේ!

අද අප කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද Custom Search Engine එකක් Firefox වලින් ඉවත් කරන ආතාරය පිළිබදවයි. මොනවද මේ Custom Search Engine කියලා කියවන්නේ ? අපේ Browser එක තුල සමහර වෙලාවට අපිට අවශ්‍ය නැති Search Engine තියෙනවා ASK, Delta වගේ. අපිට මේමගින් අපේ කටයුතු නිසියාකාරව සිදු කිරීමට හැකියාවක් නොලැබෙනු ඇත. ඉතින් අපි කොහොමද මේවා ඉවත් කරන්නේ. අපි අදාල Browser එක සම්පුර්ණයෙන්ම Uninstall කර Install කල විට අපගේ දත්ත ඒමගින් විනාශ වී යනු ඇත. උදාහරණයක් විදිහට Bookmarks, Password වගේ දේවල් දක්වන්න පුළුවන්. අපිට මේ Firefox Browser එක තුල Custom Search Engine ඉවත් කරන්න පහත කියලා දෙන විදිහට කළ විට හරිම පහසුයි. ඒ විදිහට කරගෙන යන්නකො..........

 

 

 

ඉතින් ඔයාලටත් පුළුවන් මේ ආකාරයට ඔයාලගේ ඇති Custom Search Engine ඉවත් කරන්න. යාළුවන්ටත් දැනගන්න මෙම ලිපිය Share කරන්න. තවත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

 

How to Remove Shortcut Virus

ආයුබෝවන් යාළුවනේ!

අද මම අරගෙන ඇවිත් තියෙන්නේ අපි හැමෝටම බොහොම වැදගත් වෙන Software එකක්. අපි හොදටම දන්නවානේ මේ Shortcut Virus ගැන. ඉතින් මේ Shortcut Virus අපේ පරිගණකය තුලට ඇතුළු උනොත් අපිට එපා වෙනවා. සමහර වෙලාවට අපිට Operating System එක නැවත Install කරන්නත් වෙනවා. සමහර වෙලාවට අපිට Full Format කරන්නත් වෙනවා. එවිට අපගේ වැදගත් තොරතුරු නැති වෙන්නත් පුළුවන්. අපි දන්නවා මේ Shortcut Virus එක ගොඩක් Virus Guard වලට අහුවෙන්නෙත් නෑ. අපි මේකට මොකද කරන්නේ?

අද මම මේකට පිළියමක් අරගෙනයි ආවේ. අපිට පුළුවන් පුංචි Software එකක් බාවිතා කරලා මේ Shortcut Virus ඉවත් කරන්න. මේ Software එක බාවිතා කරන්න හරිම පහසුයි. මුලින්ම අපි මේ Software එක Download කරගෙන ඉමුකෝ..................

Shortcut Virus Remover

මේ පහතින් ඇති පින්තූර කිහිපය බලලා අවබෝධයක් ගන්න.



ඔයාලටත් පුළුවන් ඹයාලගේ Shortcut Virus ඉවත් කරගන්න මේ ක්‍රමයට. යාළුවන්ටත් දැනගන්න මෙය Share කරන්න. නැවතත් අපි මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

What is Your IP Address?

ආයුබෝවන් යාළුවනේ!

දැන් අපි බලන්න යන්නේ අපේ  IP Address එක මොකක්ද කියලා. අන්තර්ජාලයේ සැරිසරන හැමකෙනෙක්ටම මේ IP Address එක කියන එක තියෙනවා. ඒක හරියට අපේ ගෙදරට අදාලව ලිපිනයක් තියෙනවා වගෙයි. ඒ IP Address එක මගින් අපි ඉන්න තැන උනත් බලාගන්න පුළුවන්. අපි දන්නවා සමහර Website Block කරලා තියෙනවා. නමුති ඒ Website වෙනත් රටක පුද්ගලයෙකුට නැරඹිය හැකිය. ඉතින් එහෙම වෙන්නේ අපේ රටට පමණක් එලෙස Website Block කරලා තියෙන නිසයි. අපිට පුළුවන් අපේ IP Address එක Hide කරලා එම Block කරපු Website බලන්න. නමුත් මම අද කියලා දෙන්න යන්නේ අපිට අපේ IP Address එක බලාගන්න පුළුවන් Website එකක් පිළිබදවයි.

මෙම Website එක මගින් අපිට පුළුවන් අපේ IP Address එක වගේම අපි ඉන්න තැනත් බලාගන්න. ඔයාලට කරන්න තියෙන්නේ මෙම Website එකට යන එක විතරයි. ඒ සදහා මෙම පහතින් දී ඇති ලින්ක් බාවිතා කරන්න.

ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ IP Address එක පිළිඉදව දැනගන්න. ඉලන්නකො මේ පින්තූරකිහිපය. ඒ මගින් අපිට අවබෝධයක් ගන්න පුළුවන්. බලන්න.

 

 

 

ඔයලෙගේ දැනුම වැඩි කරගන්නවා වගේම ඔයාලගේ යාළුවන්ගේ දැනුම වැඩි කරන්නත් ඔයාලට පුළුවන්. ඒ සදහා මෙම ලිපිය Share කරන්න. තවත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

 

ඔබේ දුරකථනය ඔරිජිනල්ද? නැද්ද? දැනගමු

 

ආයුබෝවන් යාළුවනේ!

ටික දවසකට පස්සේ ආයෙත් ලිපියත් දාන්න අවස්ථාවක් ලැබුණා. අද අපි බලන්න යන්නේ අපේ දුරකථනය ඔරිජිනල් දුරකථනයක්ද? නැද්ද යන්නයි. අපි කොහොදම ඇත්තටද අපේ දුරකථනය ඔරිජිනල්ද? නැද්ද කියලා දැනගන්නේ. අපි දන්නවනේ හැම දුරකථනයකටම IMEI Number එකක් තියනවානේ. අපිට ඒක බලාගන්න නම් ඉතින් දුරකථනයේ පිටුපස බලන්න වෙනවා. එහෙම නැත්නම් එහෙම අපිට පුළුවන් *#06# ටයිප් කරලා IMEI Number එක බලාගන්න. 

ඉතින් අපිට පුළුවන් මෙන්න මේ පහතින් ඇති ආකාරයට එම IMEI Number එක බලාගන්න. 

369395012555678

අපිට අවශ්‍ය වෙන්නේ 7 වන සහ 8 වන ඉලක්කමයි. අපිට මේ 7වන සහ 8 වන ඉලක්කම බලලා අපිට කියන්න පුළුවන් අපේ දුරකථනය නිෂ්පාදනය කරලා තියෙන්නේ කොහෙද කියලා දැනගන්න. අපි බලමු මොනවද මේ අංක සහ රටවල්. 

 

ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ දුරකථනය නිෂ්පාදනය කරලා තියෙන රට බලාගන්න වගේම එම දුරකථන වල ගුණාත්මකභාවය බලාගන්න. අපි නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න. 

 

Check Your IQ meter

ආයුබෝවන් යාළුවනේ!

අපි හැමදාම වගේ එක එක IQ test දකිනවා. නමුත් අපි ඒ වගේ එකකට සහබාගී වෙන්නේ බොහොම කලාතුරකින්. ඉතින් මම අද අරගෙන ආවේ අපේ IQ මීටරය Check කරගන්න පුළුවන් පුංච් Software එකක්. මේක අපේ රටේ එක්කෙනෙක්ගේ වැඩක් කියලා කියන්න ඕනේ.

මේ පින්තූර ටිකත් බලන්න.


 

දැන් අපි මේ Software එක Download කරගමු. ඒ සදහා පහත ලින්ක් එක බාවිතා කරන්න.

IQ Test

ඔයාලටත් පුළුවන් ඔයාලගේ දැනුම බලා ගන්න. යාළුවන්ටත් දැනගන්න මෙම ලිපිය Share කරන්න. තවත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

Improve Your Maths Knowledge

ආයුබෝවන් යාළුවනේ!

අපි සමහර වෙලාවට ගණිතයට පොඩ්ඩක් දුර්වලයිනේ. අද මම අරගෙන ආවේ අපිට මේ ගණිතය මගින් කරන්න පුළුවන් පුංච් Game එකක්. මේ මගින් අපේ ගණිතය දැනුම වැඩි කරගන්න පුළුවන්. මේ Software එක හදලා තියෙන්නේ අපේ රටේ අයියා කෙනෙක්. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි අපිට අපේ පරිගණකය තුල ස්ථාපනය කිරීමකින් තොරව මෙම Software එක බාවිතා කරන්න පුළුවන් වීම. අපේ පාසැල් යන නංගිලා මල්ලිලාට විතරක් නෙවෙයි අපි හැමෝටම එක විදිහට මේ Software එක වැදගත්. 

අපි මේ පහලින් තියෙන පින්තූර කිහිපය බලමු.

 

 

ඉතින් මේ පහතින් ඇති ලින්ක් එක බාවිතා කරලා අපිට පුළුවන් ඒ Software එක Download කරගන්න. 

Maths Game

ඔයාලත් ඔයාලගේ ගණිතය දැනුම වැඩි කරගන්න මේ Software එක බාවිතා කරන්න. යාළුවන්ටත් දැනගන්න මේ ලිපිය Share කරන්න. තවත් මේ වගේ ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

Best Photo Editing Apps 2015

ආයුබෝවන් යාළුවනේ!

අපි හැමෝම කැමතියිනේ අපේ Photo ලස්සනට තියෙනවට. ඒ වගේ Photo Facebook වගේ Social Media වලට upload කරලා Share කරලා වැඩියෙන් like එහෙම ගන්න අපි කැමතියිනේ.ඉතින් එහෙමනම් අපි අපේ Photo හොදට edit කරන්න ඕනේ. දැන් තාක්ෂණය දියුණු වෙලා තියෙන නිසා අපේ සිතේ හැටියට ඉතාමත් පහසුවෙන් Photo Editing කටයුතු කර ගැනීමට හැකියාවක් ඇත. අද ඉදිරිපත් කරන photo editing apps මගින් අපිට පහසුවෙන් photo editකරගන්න පුළුවන්. ඉතින් අපි බලමු මොනවද මේ photo editing apps කියලා. 


Best Photo Editing Apps 2015

 

ඔයාලටත් පුළුවන් ඔයාලගේ Photo Edit කරලා බලන්න. ඉතින් යාළුවන්ට දැනගන්න මෙම ලිපිය Share කරන්න.  තවත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

 

Top Best Antivirus For Android 2015

ආයුබෝවන් යාළුවනේ!

මේ ඉදිරිපත් කරන්න යන්නේ Top Best Antivirus For Android 2015 ලිපියයි. අද වන විට පුද්ගලයින් 10 දෙනෙකුගෙන් 8 දෙනෙකු ලග android smartphone තිබේ. මෙලෙස android smartphone සදහා පවතින ජනප්‍රියත්වය වැඩිවීමත් සමග ඒ සදහා ඇති වෛරස් අවධානමද ඉහල අගයක් ගනියි. එම නිසා ඔබගේ android smartphone එක ආරක්ෂා කරගැනීම ඉතාමත් වැදගත් වේ. එවිට අපිට ප්‍රශ්නයක් හට ගනියි. එනම් කොහොමද අපේ android smartphone එක ආරක්ෂා කරගන්නේ කියලා. Google play store හී antiviruses apps බොහෝමයක් දක්නට ලැබේ. ඉතින් මේ හැම antiviruses apps එකක් මගින්ම ඔබේ android smartphone එක ආරක්ෂා කරගත හැකිද? ඉතින් අද ඉදිරිපත් කරන්නේ Top Best Antivirus For Android 2015. 

Top Best Antivirus For Android 2015

 

ඉතින් මගේ දැනීමට අනුව ටම් ඉදිරිපත් කරලා තියෙන්නේ අපේ  android smartphone එක ආරක්ෂා කරගන්න පුළුවන් Antivirus apps කිහිපයක්. ඔයාලත් බාවිතා කරලා ඔයාලාගේ android smartphone එක ආරක්ෂා කරගන්න. යාළුවන්ට දැනගන්න මෙම ලිපිය Share කරන්න. තවත් මෙවැනි ලිපියකින් හමුවෙමු.

How To Factory Reset iPhone 2015

ආයුබෝවන් යාළුවනේ!

අද අපි කතා කරන්නේ How To Factory Reset iPhone 2015 පිළිබදවයි. Computer වගේම iPhone සමහර කාල වලදී reboot කල යුතුයි. ඒ වගේ වෙලාවට අපි iPhone එක Soft Reset කරන්න වෙනවා. මේ මගින් ඔබගේ apps, data සහ contacts නැතිවීමක් සිදු නොවේ. ඒ වගේම තවත් reset වර්ගයක් තියෙනවා ඒකට කියන්නේ Hard Reset එහෙමත් නැත්නම් Factory reset කියලයි. මේ මගින් සම්පුර්ණයෙන්ම ඔබගේ apps, data සහ contacts නැති වී iPhone එක Factory තිබුණ තත්වයට පත්වේ. මෙම ක්‍රමය මගින් උත්සහ කරන්නෙ iPhone වල ඇති Software දෝෂ ඉවත් කිරීමයි. ඉති් මේ ලිපිය මගින් ඉදිරිපත් කරන්නේ කොහොමද iPhone එකක් reset කරන්නේ කියලා.


How To Factory Reset iPhone 2015


How To Soft Reset iPhone 2015

  • මුලින්ම අපි Home button සහ the Sleep/Wake button  එක එකවර Press කරගෙන ඉන්න අවශ්‍ය වෙනවා

  • එම button iPhone එක shuts off සහ restart වීම ආරම්භ වන Press කරගෙන ඉන්න. ඒ සදහා තත්පර 30ක් පමණ ගතවේ.

  • Apple logo එක screen එක වෙත පැමිණෙන තුරු ඉන්න. Apple logo Screen එකට පැමිණී පසු Press කරගෙන සිටි button අත අරින්න.

  •  දැන් ඔබ Soft Reset එක සාර්ථකව නිම කර ඇත.

How To Hard Reset iPhone 2015

 

 

  • ඔබේ iPhoneඑකේ Settings වලට යන්න.

  • General option තෝරන්න.

  • දැන් එහි ඇති reset button එක කිලික් කරන්න.

  • එහි තියෙනවා Reset All Settings, Reset Network Settings, Erase All content and Settings කියලා. 

  • Erase All Content and Settings කියන එක තෝරන්න. මේකට තමයි කියන්න Hard Reset කියලා. Pastcode ඔබෙන් ඉල්ලාවී එවිට එය ලබා දී ඉදිරියට යන්න.


මේ ක්‍ර දෙකෙන් Soft Reset එක හොද බවයි මගේ හැගීම එමගින් අපිට අවශ්‍ය පෙිඩි පොඩි දේවල් කරගත හැකිය. ඉතින් මේ ලිපිය යාළුවන්ටත් දැනගන්න Share කරන්න. තවත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

 

 

HTML Web Programming and Designing eBooks

ආයුබෝවන් යාළුවනේ!

HTML කියලා කියන්නේ Hyper Text Markup Language කියන එකයි. මෙය ඉතාමත් වැදගත් Language එකක්. මෙම  Language එක Programmer, hacker, developer කියන හැදම කෙනෙකුටම ඉතාමත් වැදගත් වේ. Web Programming languages වල ප්‍රධානතම Language එකක් තමයි HTML කියනනේ. ඔබ HTML දන්නේ නැතිව අනෙකුත් Web Programming languages දිගුකිලීනව කරගෙන යාමේදී ගැටළු මතුවේ. Javascript හෝ PHP ඉගෙන ගැනීමට පෙර අප විසින් HTML ඉගෙන ගැනීම වැදගත් වේ.

HTML Web Programming and Designing eBooks

 

 ඉතින් ඔයාලටත් පුළුවන් HTML Web Programming and Designing eBooks යොදාගෙන HTML ඉගෙන ගන්න. යාළුවන්ට දැනගන්න Share කරන්න. තවත් මේ වගේ ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

Top 5 Android Most Common Problems and Solutions 2015

 

ආයුබෝවන් යාළුවනේ!

අද අපි කතා කරන්න බලාපොරොත්තු වන්නේ Top 5 Android Most Common Problems and Solutions 2015 පිළිබදවයි. ඔබට Android පිඵිබදව මනා අවබෝධයකින් තොරව Android Smartphone එකක් හැසිරවීම අපහසුයි. අළුතෙන් Android Smartphone බාවිතා කරන සහ දැනටමත් බාවිතා කරන අය විසින් මුහුණදෙන පොදු මෙන්ම ඉතාමත් කුඩා ප්‍රශ්න කිහිපයක් හදුනාගත හැකිය. මේ ලිපිය මගින් ඉදිරිපත් කරන්නේ Top 5 Android Most Common Problems and Solutions 2015 පිළිබදවයි. 

 

Top 5 Android Most Common Problems and Solutions 2015

 

Battery Drain

අපි මුහුණදෙන ඉතාමත් ජනප්‍රිය ප්‍රශ්නයක් තමයි බැටරිය අඩුවීම. අපි සියළු දෙනාම වගේ මුහුණදෙනු ලබන ප්‍රධානතම ගැටළුවකි මෙය. මෙලෙස බැටරියේ මට්ටම ඉතා ඉක්මනින් අඩුවීමට බලපාන විවිධ හේතු තිවිය හැකිය. මේ සදහා ඇති හොදම විසදුම තමයි enable battery saving mode සහ ඔබේ android phone එකේ brightness එක අඩු කිරීමයි.

 

Freeze Android Phone and Slow Speed

Android mobile සදහා ඇති මුලිකම ගැටළුවකි Slow speed. මේ Slow speed ඇති වීමට හේතුව වී ඇත්තේ විශාල වශයෙන් අනවශ්‍ය ඇප්ලිකේෂන් install කර තිබීමයි. ඒ වගේම එකම වෙලාවට ඇප්ස් කිහිපයක් Run විමත් මෙයට හේතුවකි. මේ සදහා සරල පියවරයන් අනුගමනය කරන්න මේ පහත ඇති ආකාරයට. 

  • අනවශ්‍ය apps Uninstall කරන්න.

  • Delete big files from Memory card

  • Install android apps from google play

  • Download Clean Master for Android Mobile(Increase Speed)

  • Clear Your Phone Cache with Clean Master

     

 

Wifi not Connecting

කිහිප වරක්ම ඔබගේ android phone එක මගින් wifi connect කිරීමට උත්සහ කලත් එය කිරීමට නොහැකි වේ. මේ සදහා හේතු වී ඇත්තේ සිගිනල් ගැටළුවක් හෝ සම්බන්ධ කිරීමේ ගැටළුවක් නොවේ. ඒ සදහා සරලම විසදුම වන්නේ android phone එක Restart හෝ enable airplane mode. 

 

 

 

Syncing Error with Google

බෙහෝ  android phone බාවිතා කරන්නන් විසින්  විවිධ හේතුන් නිසා මේ sync problem වලට මුහුණ දීමට සිදුවේ. නමුත් මම මෙහිදී ඒ සදහා විසදුම් පහත පරිදි ඉදිරිපත් තරනු ලබයි.

  • Check your password

  • Check internet connectivity

  • Enable airplane mode for 30seconds and try again

 

 

Keyboard doesn’t work

සමහර අවස්ථාවන්හීදී Android default keyboard එක stuck වීමක් සිදුවේ. ඔබ මෙම ගැටවවට මුශුණ දෙන්නේ නම් මම නිර්දේශ කරන්නේ SwiftKey android app එක download කිරීම සුදුසු බවයි. Swiftkey කියලා කියන්නේ ඉතාමත් වේගයෙන් ටයිප් කල හැකි android keyboard android app එකකි.

 

 

ඔයාලත් බලන්න ඔයාලත් මෙම ගැටළු වලට මුහුණ දී තිබේද කියා. එසේ නම් මෙම ලිපිය මගින් ඉදිරිපත් කල විසදුම්ද සිදුකර බලන්න. යාළුවන්ට දැනගන්න Share කරන්න. තවත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

 

Best Download Manager For Android 2015

ආයුබෝවන් යාළුවනේ!

මිලියන ගණන් ජනතාව අද වන විට android බාවිතා කරයි. ඒ වගේම අන්තර්ජාලය හරහා යම් යම් දේවල් download කරගනියි. නමුත් ගොඩක් දෙනෙක් බාවිතා කරන්නේ stock download manager. එක එක මොබයිල් සමාගම් විසින් ඔවුන්ට අදාල download manager android තුලට ඇතුලත් කරනු ලබයි. නමුත් මේවා මගින් ඉතා හොද download වේගයක් ලබා නොදෙයි. එයට හේතුව ඒ සදහා ලබා දී ඇති වේග සීමාවයි. එම වේග සීමාව ඉක්මවා වේගයක් අදාල download manager තුලින් ලබා නොදෙයි. ඉතින් අපි බලමු මොනවද මේ download manager ඇප්ස් කියලා. 

 

Best Download Manager For Android 2015

 

 

 ඉතින් මේ මගින් ඔබට ඉතාමත් හොද Download අත්දැකීමක් ලබාගත හැකිය. ඉතින් ඔයාලත් මේ ඇප්ස් බාවිතා කරලා වෙනස වටහාගන්න. යාළුවන් අතරේ මෙම ලිපිය Share කරන්න. තවත් මේ වගේ ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

 

 

C++ Programming eBooks

ආයුබෝවන් යාළුවනේ!

අපි මීට කලින් ලිපියකින් සාකඡ්ඡා කරනු ලැබුවා C Programming eBooks පිළිබදව. අද අපි කතා කරන්න යන්නේ C++ Programming eBooks පිළිබදවයි. C Programming වල ඊලග පරම්පරාව තමයි මේ C++ Programming කියලා කියන්නේ. C සහ C++ Programming අතර විශාල වෙනසත් නොමැති වුවත් C++ Programming එක ජනප්‍රිය වීමට හේතුවී ඇත්තේ එය අධ්‍යයනය කිරීමේ පහසුව හා එය තේරුම්ගැනීමට ඇති පහසුවත් නිසාය. C++ Programming යොදාගනු ලබන්නේද C Programming යොදාගනු ලැබු Software නිරෟමාණය කිරීමේ කාර්යයන් සදහාමය.

 

C++ Programming eBooks

 

ඔයාලත් මේ C++ Programming eBooks යොදාගෙන ඔයාලගේ දැනුම වැඩිකර ගන්න. යාළුවන්ටත් මෙම ලිපිය Share කරන්න. තවත් මේ වගේ ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

 

Vitus Guard එක Check කරමු

 

ආයුබෝවන් යාළුවනේ!

අපි දන්නවා අද වන විට ලෝකයේ බොහෝ Anti Virus Software තියෙනවා. සමහර  Anti Virus Software නොමිලේ ලැබෙන අතර සමහර Anti Virus Software අපි මුදල් දී ලබා ගත යුතුයි. ඉතින් අපි මොන Anti Virus Software එකක් බාවිතා කරත් ඒ Anti Virus Software එක නිවැරදිව වැඩ කරනවාද කියලා දැනගන්න පුළුවන්නම් අපිට පුළුවන් අපි බාවිතා කරන Anti Virus Software එක පිළිබදව අවබෝධයක් ලබා ගන්න. ඉතින් අද මේ කියලා දෙන්න යන්නේ අපේ Anti Virus Software එක පරික්ෂා කරගන්න පුළුවන් ක්‍රමයක් ගැනයි.

අපි බලමු කොහොමද අපේ Anti Virus Software එක Check කරන්නේ කියලා.

  • මුලින්ම අපි Notepad එක Open කරගන්න ඕනේ.

  • දැන් මේ පහතින් ඇති එක Copy කරලා Notepad එකේ Paste කරන්න.

     

X5O!P%@AP[4PZX54(P^) 7CC)7}$EICAR-STANDARD- ANTIVIRUS-TEST-FILE!$H+H*

 

  •  දැන් .exe File එකක් විදිහට Save කරන්න.


ඔයාලට තියෙන්නේ Open කරලා බලන්න ඔයාලගේ Anti Virus Software එක වැඩ කරනවද කියලා. ඉතින් යාළුවන්ටත් දැනගන්න මෙය Share කරන්න. තවත් මේ වගේ අපිට වැදගත් වෙන ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.


Factory Tests Android Secret Codes 2015


ආයුබෝවන් යාළුවනේ!

අපි මීට කලින් ලිපියකින් දැන්ගත්තා Android Secret Codes 2015 මොනවාද කියලා. ඉතින් මම අද දන්න යන්නේ එයට සම්බන්ධ තවත් Codes කිහිපයක්. ඒවා Factory Tests Android Secret Codes වේ. ඉතින් අපි බලමු මොනවද මේ Factory Tests Android Secret Codes කියලා. 

 

Factory Tests Android Secret Codes 2015


Coding Functioning
*#*#0283#*#*
  1. Packet Loop-back test.
*#*#0*#*#*
  1. LCD test.
*#*#0673#*#*
*#*#0289#*#*
  1. Audio/Melody test.
*#*#0842#*#*
  1. Vibration test and Back Light test Device test.
*#*#2663#*#*
  1. Displays Touch screen version.
*#*#2664#*#*
  1. Touch-Screen test.
*#*#0588#*#*
  1. Proximity sensor test.
*#*#3264#*#*
  1. RAM version.
*#0782#
  1. Real time clock test.
*#0589#
  1. Light sensor test.
*#7353#
  1. Quick test menu.

ඉතින් දැන් ඔයාලා දැන ගන්න ඇති මොනවද මේ Factory Tests Android Secret Codes 2015 කියලා. යාළුවන්ට දැනගන්න මෙම ලිපිය Share කරන්න. තවත් ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.


Download Facebook Video without Software

ආයුබෝවන් යාළුවනේ!

අපි හැමෝම Facebook Video බලනවානේ. සමහර වෙලාවට අපිට හිතෙනවා මේ Facebook Video Download කරගත්තනම් හොදයි කියලා. අපිට ඒ Video Download කරන්න නම් ඉතින් IDM වගේ Software එකක් ඕනෙ වෙනවානේ. නමුත් දැන් අපිට කිසිම Software එකක උපකාරයකින් තොරව URL එක වෙනස් කිරීම මගින් Facebook Video ඉතාමත් පහසුවෙන් අපිට Download කරගැනීමට හැකියාව ඇත.  අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා.


Download Facebook Video without Software

ඒ සදහා පහත පියවරයන් අනුගමනය කරන්න.

  • මුලින්ම අපිට අවශ්‍ය Video එක තෝරගන්න.

  • දැන් ඔබට වීඩියෝ එකට අදාල URL එක පෙනෙනවා ඇති.

 

  •  මේ පහත පින්තූරයේ තියෙන විදිහට අපිට අවශ්‍ය වෙන්නේ එම URL එකෙන් අදාල කොටස පමණයි.

 

  • දැන් මේ පහතින් දී ඇති URL එකේ Video ID කියලා රතු පාටින් ඇති එක ඉවත් කර එතනට අපිට අදාල Video එකෙන් ලබාගත් URL එක එතනට යොදන්න.

 https://x.facebook.com/video/video.php?v=Video ID

උදාහරණයක් විදිහට මෙය බලන්න.

 https://x.facebook.com/video/video.php?v=417381711656403

දැන් අපිට අවශ්‍ය Video එක ඉතාමත් පහසුවෙන්  Download කරගන්න පුළුවන්. යාළුවන්ට දැනගන්න මෙම ලිපිය Share කරන්න. තවත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.


C Programming ගැන ඉගෙන ගන්න මෙන්න eBooks

ආයුබෝවන් යාළුවනේ!

C Programming කියලා කියන්නේ ප්‍රධාන වගේම ඉතා වැදගත් Programming language එකක්. C Programming  ඉතාමත් වැදගත් වෙනවා Software නිර්මාණය කිරීමට. බෙහෙවින් මෙම C Programming  බාවිතා කරන්නේ Linux, Windows වගේ මෙහෙයුම් පද්ධති වලට Programming නිර්මාණය කිරීමටයි. ඉතින් අපි බලමු මොනවද මේ eBooks කියලා.

C Programming eBooks

 

ඉතින් ඔයාලටත් පුළුවන් මේ C Programming ඉගෙන ගන්න. යාළුවන්ටත් දැනගන්න මෙම ලිපිය Share කරන්න. තවත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

Winrar Password Remover/Cracker Tool 2015

ආයුබෝවන් යාළුවනේ!

අපි දැන් බලන්න යන්නේ Winrar Password Remover/Cracker Tool 2015 පිළිබදවයි. මෙම Software එක ඉතාමත් පහසුවන් අපිට Download කරගන්න පුළුවන්. මෙම Software එක මගින් අපිය ගොඩක් වාසි ලබා ගන්න පුළුවන්. 

මෙම Software එකේ ඇති ලක්ෂණ

  • ඉතාමත් වේගවත් වීම

  • නොමිලේ බාවිතා කල හැකි වීම

  • 100% වැඩ කිරීම

  • සජීවිව උපකාරී කිරීම

  • නිතරම update වීම

අපි මේ Software එක  Download කරගෙන ඉමු. ඒ සදහා පහත ලින්ක් එක බාවිතා කරන්න.

Winrar Password Remover

මේ ඉදිරිපත් කරන ලද  Software එක සදහා විශාල ප්‍රත්චාර ඇත. මෙම Software එක Download කිරීම සහ වැඩ කැගැනීම ඉතාමත් පහසුය. ඉතින් ඹයාලත් මේ Software එක ඉාවිතා කරලා වැඩක් ගන්න. යාළුවන්ට දැනගන්න මෙම ලිපිය Share කරන්න. තවත් මේ වගේ ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

iPhone Secret Codes 2015

ආයුබෝවන් යාළුවනේ!

දැන් මේ සූදානම් වෙනනේ iPhone Secret Codes මොනවද බලන්නයි. දැන් අපි ලග iPhone එහෙම තියෙනවානේ. ඉතින් අපි මේ iPhone වල තියෙන Secret Codes දන්නේ නෑනේ. අපි බලමු මොනවද මේ iPhone Secret Codes කියලා.

iPhone Secret Codes 2015


Codes Functioning
*#06#
  • It will displays your iPhone IMEI. It is a identifier for your mobile phone hardware.

*3001#12345#*
  • This code opens you field mode which contains all of iPhone inner settings, cell information and newest network.

*#67# 
  • You can check the number in order to call forwarding when the iPhone is busy. And again, but for when the iPhone is busy.

*646# (Postpaid only)
  • It will display you available minutes.

*225# ( Postpaid only)
  • To check the Bill Balance

*777# 
  • To check the Account balance use this code for prepaid iPhone only.
 *#33#
  • You can check call control bars by using this code. Also for see whether barring is enabled or disabled for outgoing you can check all the usual suspects like  fax, SMS, voice, information, etc.

*#76#
  • For checking connected line presentation is enabled or not you can use this code. like to the calling line presentation you can also check whether the connected line presentation is enabled or disabled.
 *#21#
  • You can set inquiry for call forwards. Find the settings for your call forwarding. You will see whether you have fax, SMS, voice, knowledge, sync, async,  paid access &   packet access  call forwarding enabled or disabled.

*3282#
  • It will let you know about the use of information info.
 *#61#
  • To check number of missed calls.

*#62#
  •  You can verifies the number for forwarding calls If there is no service is available. .

*3370#
  •  EFR mode Enhanced Full Rate improves your iPhone voice quality, but it will slightly reduced battery life.

*#5005*7672#
  • To check  SMS center.
 *331*
  • Barring code # Outgoing calls abroad to block the lock code to inquire about her please contact your network operator.
  *#43# 
  • Call Waiting Status.
  *43#  
  •  Activate a waiting.
   #43#  
  • Deactivate waiting.
    *#31#  
  • It allow you hide your number.

ඉතින් ඔයාලටත් පුවවන් ඔයාලා ලග තියෙන  iPhone එක මෙම Codes වලින් Check කරලා බලන්න. ඔයාලගේ  යාළුවන්ට දැනගන්න මෙම ලිපිය Share කරන්න. තවත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.


Android Secret Codes 2015

ආයුබෝවන් යාළුවනේ!

අපි ගොඩක් දෙනෙක් අද වන විට Android Smart Phones බාවිතා කරනවා. නමුත් අපි දන්නේ නෑ මේ Android Smart Phones වල තියෙන Secret Codes. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ මෙම Android Secret Codes කිහිපයක්. 

අපි බලමු මොනවද මේ Android Secret Codes කියලා.

 

Android Secret Codes 2015

Common Android Secret Codes

Codes Functioning
*#*#7780#*#*
  1. Factory restore setting
  2. Clear all application and data.
  3. Remove Google account setting.
  4. Remove System, application data and settings.
*2767*3855#
  1. Reinstall the phones firmware.
  2. Used for factory format.
  3. Remove all files and settings including the internal storage.
  4. Reinstall the firmware.
*#*#197328640#*#*
  1. Enabling test mode for service activity.
  2. Used to enter into Service mode.
  3. You can run and change various tests and settings in the service mode.
*#*#4636#*#*
  1. Phone basic information.
  2. Phone usage detail.
  3. Battery information.
*#*#34971539#*#*
  1. Information about mobile camera.
  2. Get camera information.
  3. Note:- Please avoid update camera firmware option
*#*#7594#*#*
  1. Changing the power button behavior.
  2. Enables the direct power off without asking for selecting any option (silent mode, Aeroplane and power off).
*#*#273283*255*663282*#*#*
  1. Create backup to all your media files.
  2. Opens file copy screen where you can backup your media files like (images, videos and audios).
*#*#8255#*#*
  1. For Google Talk service monitoring.
  2. Used to launch G Talk Service Monitor.
*2767*4387264636*
  1. Used to display product code.
*#0228#
  1. Used to know Battery Status.
*#12580*369*
  1. Software and Hardware Info.
*#32489#
  1. Let you know Ciphering Info.
*#273283*255*3282*#
  1. Data create menu.
*#3282*727336*#
  1. Data usage status.
*#8736364#
  1. OTA update menu.

ඉතින් මේ තමයි Common Android Secret Codes. ඉතින් ඔයාලගේ යාළුවන්ටත් දැනගන්න මෙය Share කරන්න. තවත් මේ වගේ ලිපියතින් හමුවෙමු. සතුටින් ඉන්න.