දන්න සිංහලෙන් ඕමි ගහමු



ආයුබෝවන් යාළුවනේ!

අපි කැමති ක්‍රීඩාවක්නේ ඕමී කියන්නේ. ඉතින් ඕමී ගහන්න කාඩ් කුට්ටමකුයි 4 දෙනෙකුයි ඕන වෙනවානේ. සමහර අපි නිදහස් වෙලාවට සෙල්ලම් කරන්න අවශ්‍ය උනත් කට්ටිය නැති වෙලාවල් තියෙනවා. ඒ වෙලාවට අපි කොහොමද ඕමි ගහන්නේ.  කාඩ් කුට්ටම තියාගෙන බලාගෙන ඉන්න තමා වෙන්නේ. ඉතින් මම අද මේකට විසදුමක් හොයන් ආවා. අපිට දැන් තනියම ඕම් ගහන්නත් පුළුවන්.

දැන් මම දෙන්න යන්නේ අපිට තනියම ඕම් ගහන්න පූළුවන් සිංහල ගේම් එකක්. දැන කට්ටියට වැඩේ ලේසියි. බලන්නකො Download කරගෙන.

http://www.mediafire.com/download/aeu4scho1y55ier/oomi_sinhala_Nena_Mansala.zip


පහතින් තියෙන රූප කිහිපයත් බලන්නකො.







දැන් තනියම ඕම් ගහන්න පුළුවන්නේ. Post එක ගැන කියලා Comment එකක් දාන්නකො බලන්න. තවත් Post එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.
SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment