2014 වසරේ වැඩියෙන්ම භාව්තා කළ Password



 ආයුබෝවන් යාළුවනේ!

ටික දවසකට පස්සේ ආයෙක් Post එකක් දාන්න අවස්ථාවක් ලැබුණා. අද මම දෙන්න යන්නේ 2014 වසරේ වැඩියෙන්ම භාවිතා කරපුු password ටික තමයි. අපි password භාවිතා කරනකොට ඉතාමත් සැලකිල්ලකින් ඒ password දාන්න ඕනේ එහෙම නැති වුණොත් අපේ වැදගත් තොරතුරු අන් අය අතට පත් වීම නැවැත්විය නෙහැකියි.

හොදයි අපි බලමු 2014 වසරේ වැඩියෙන්ම භාවිතා කරපු  password;

1    123456 (Unchanged from 2013)
2    password (Unchanged)
3    12345 (Up 17)
4    12345678 (Down 1)
5    qwerty (Down 1)
6    1234567890 (Unchanged)
7    1234 (Up 9)
8    baseball (New)
9    dragon (New)
10    football (New)
11    1234567 (Down 4)
12    monkey (Up 5)
13    letmein (Up 1)
14    abc123 (Down 9)
15    111111 (Down 8)
16    mustang (New)
17    access (New)
18    shadow (Unchanged)
19    master (New)
20    michael (New)
21    superman (New)
22    696969 (New)
23    123123 (Down 12)
24    batman (New)
25    trustno1 (Down 1)

ඔයාලත් බලන්න මේ වගේ password භාවිතා කරාද කියලා. කොහොමද කියලා බලන්න comment එකක් දාන්නකො. තවත් post එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.

Keyboard එකෙන් Disco එකක් හදමු



ආයුබෝවන් යාළුවනේ!

අද ඔයාලට කියලා දෙන්න ආවේ Notepad වලින් කරන්න පුලුවන් පොඩි වැඩක්. අපිට පොඩි විනෝදයක් ගන්න පුළුවන් මේ මගින්. අපි දන්නවනේ අපේ Keyboard එකේ LED බල්බ් තියෙනවා. ඉතින් අපි ඒ LED බල්බ් යොදාගෙන පොඩි ඩිස්කො එකක් හදමු.

අපි බලමුකො කොහොමද මේක කරන්නේ කියලා. අපිට පොඩි දෙයයි කරන්න තියෙන්නේ. මේ පහතින් කියලා දෙන විදිහට කරන්නයි තියෙන්නේ. 

  • මුලින්ම Notepad එක Open කරගන්න
  • දැන් මේ පහතින් තියෙන එක Notepad එකේ Copy කරගන්න.

Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop
 
  • දැන් ඒ Notepad File එක Disco.vbs විදිහට Save කරගන්න.
  • දැන් බලන්න Notepad File එක මත ඩබල් කිලික් කරලා


කොහොමද වැඩේ. ඔයාලගේ අදහස් Comment එකක් විදිහට දාන්නකො. තවත් Post එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.