ලස්සන සිංහල Fonts Download කරමු




ආයුබෝවන් යාළුවනේ!

අපේ යාළුවො සිංහලෙන් එහෙම ටයිප් කරනව ඇති නේද? ඉතින් එතකොට අපිට සිංහල Fonts ඕන වෙනවනෙ. අපිට Photo edit කරද්දි, Video edit කරද්දී වගේ ගොඩක් අවස්ථා වලදි අපිට සිංහල Fonts ඕන වෙනවා. එතකොට අපි ලග සිංහල Fonts නැති වුනොත් එහෙම අපිට එපා වෙනවනනේ කරන වැඩෙත් එක්ක. ඉතින් මම අද ඔයාලට දෙන්න යන්නෙ මේකට විසදුමක්.

මොකක්ද ඒ විසදුම කියලා ඔයාල බලනවා ඇති නේද. මම අද ඔයාලට අරගෙන ඇවිත් තියෙන්නෙ සිංහල Fonts 400කටත් වඩා වැඩ් ප්‍රමාණයක්. මේක ගොඩක් වැදගත් වෙනවා Graphic වැඩකරන කට්ටියට. ඒ කට්ටියට විතරක් නෙමෙයි හැමෝටම වැදගත්. පහලින් තියෙන ලින්ක් එකට ගිහින් Download කරගෙන බලන්නකො.

http://www.mediafire.com/download/laj3tw3toux48iv/Sinhala+fonts_Nena_Mansala.rar

Download Sinhala Fonts

දැන් ඉතින් බලන්නකො කොහොමද Fonts ටික කියලා. ඔයාලගෙ අදහස් Comment එකක් විදිහට දාන්නකො. යාළුවන්ටත් කියන්නකො. අපේ නැණ මංසල Facebook Page එකටත් Like එකක් දාන්න අමතක කරන්න එපා.
SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment