තැපැල් සංකේත අංකය සොයාගමු

ආයුබෝවන් යාළුවනේ!

දැන් මම මේ අරගෙන ආවේ අපිට වැදගත් වෙන මෘදුකාංගයක්.  මේක ඉතාමත් පොඩි මෘදුකාංගයක්. ඒ උනත් මේ මෘදුකාංගය අපිට බොහෝ වැදගත් වෙනවා ලිපි යැවීමේදී, ebay වැනි වෙබ් අඩවි වලින් අපි බඩු මිලදීගැනීමේදී තැපැල් සංකේත අංකය යෙදීම අවශ්‍ය වේ. සමහර වෙලාවට අපිට අපේ තැපැල් සංකේත අංකයවත් මතක නෑනේ. ඉතින් ඒ වගේ වෙලාවට අපිට මේ මෘදුකාංගය බාවිතා කරලා අපිට අවශය තැපැල් සංකේත අංකය ලබා ගැනීමේ හැකියාවක් පවතී

එමෙන්ම මෙහි ඇති විශේෂක්වය වන්නේ මෙම මෘදුකාංගය පරිගණකය තුල ස්ථාපනය කිරීම අවශ්‍ය නොවීමයි. එම නිසා අපගේ Pen drive එකක තබාගෙන උවත් කාර්යය කර ගැනීමේ හැකියාවක් පවතී.

මෙන්න මේ පහතින් ඇති ලින්ක් එකට ගිහින් බාගන්න

Postal Code Finder

මේ ටිකත් බලන්නකෝ..................


 

 

ඉතින් අපි නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

මෙන්න නියම සිංහල Fonts ටිකක්

 

ආයුබෝවන් යාළුවනේ!

අද මම ඔයාලට අරගෙන ආවේ නියම සිංහල Fonts ටිකක් තියෙන වෙබ් අඩවියක්. අද නම් ඉතින් වැඩිය කියන්න දෙයකුත් නෑ. ඔයාලම ගිහින් බලන්නකෝ........

මෙන්න මේ පහතින් තියෙන ලින්ක් එකට ගිහින් බලන්නකෝ........... හොද Fonts ටිකක් තියෙනවා ඕන එකක් බාගන්න.

Sinhala Fonts

ඉතින් අපි නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.


සියළුම Facebook යහළුවන් එකවර Facebook Group එකකට Add කරමු

ආයුබෝවන් යාළුවනේ!

අද Facebook කියන දේ නොදන්න පුද්ගලයෙක් නැති තරම්. ඉතින් ඒ Facebook ගිණුම් තුල අපි විවිධ Groups පිහිටුවා ගනියි. ඒ Groups වලට අපගේ Facebook යහළුවන් add කර ගන්න ගියහම එපා වෙනවානේ. එක එක යහළුවා add කරන්න ගියහම අපිට දවස් ගානකටවත් ඒ දේ කරගන්න බැරිවෙනවානේ. ඉතින් මම ඔයාලට අද තියලා දෙන්න යන්නේ එක Click කිරීමකින් කොහොමද සියළුම යහළුවන් මේ Facebook Group එකට add කරන්නේ කියලා.

මෙය සිදු කිරීම සදහා පහත පියවර අනුගමනය කරන්න. 

  • අපි මුලින්ම Facebook ගිණුමට Log වෙලා ඉන්න ඕනේ.

  • දැන් අපිට යහළුවන් add කරන්න ඕන Facebook Group එකට යන්න.

  • දැන් F12 Key එක Press කරලා debugger open කරගෙන console box එකට යන්න

  • දැන් මේ පහතින් තියෙන ලින්ක් එකට ගිහින් Script එකට යන්න

 Get Script

  •  දැන් Script එක Copy කරගෙන console box එකේ Paste කරන්න

 

  • දැන් Enter Key එක Press කරන්න

සැලකිය යුතුයි - මෙම ක්‍රමය කිරීමේදී ඔබගේ ගිණුම තාවකාලිකව කිරීමට හැකියාවක් පවතී. එම නිසා සැලකිලිමත් වන්න.

අපි නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

GTA V Game එක සෙල්ලම් කරමු

ආයුබෝවන් යාළුවනේ!

අපි හැමෝම වගේ කැමතියිනේ Game ගහන්න. ඉතින් ඔයාලා දන්නවානේ GTA Game එක ගැන. දැන් ඔබට පුළුවන් GTA 5 Game එක ඔබගේ පරිගණකයෙන් සෙල්ලම් කරන්න. මේ Game එක නිර්මාණය කරන්නේ ලෝකයේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන Rockstart විසිනුයි. මෙය ලෝකයේ ඇති හොදම Game වලින් එකකි. මෙහි Graphic Quality එක ඉතාමත් ඉහලින් පවතී. මෙම Game එක සෙල්ලම් කිරීමෙන් ඔබට මහත් තෘප්තියක් ලබා ගත හැකිය. මෙය Game සෙල්ලම් කරන්නන්ට බෙහෙවින් සතුටක් ගෙන දෙන කරුණක් වන බව නොරහසකි.

අපි බලමු මොනවද මේ Game එක සෙල්ලම් කරන්න ඕන අවශ්‍යතා කියලා.

  • OS: Windows 8.1 64 Bit, Windows 8 64 Bit, Windows 7 64 Bit Service Pack 1, Windows Vista 64 Bit Service Pack 2

  • Processor: Intel Core 2 Quad CPU Q6600 @ 2.40GHz (4 CPUs) / AMD Phenom 9850 Quad-Core Processor (4 CPUs) @ 2.5GHz

  • Memory: 4GB

  • Video Card: NVIDIA 9800 GT 1GB / AMD HD 4870 1GB (DX 10, 10.1, 11)

  • Sound Card: 100% DirectX 10 compatible

  • HDD Space: 65GB

දැන් ඉතින් අපිට වැදගත් වෙන්නෙ  Game එක බාගන්න ලින්ක් එකනේ. ඉතින් මේ පහතින් තියෙන ලින්ක් එකෙන් ගිහින් බාගෙන ඉමුකෝ...........

GTA V Game for PC

මේ පහතින් ඇති පින්තූර කිහිපයත් බලාගෙන ඉන්න.





ඉතින් තවත් අපේ යාළුවන්ට වැදගත් වෙන ලිපියකින් නැවත හමුවෙමු. සතුටින් ඉන්න.

මෙන්න නියම Dic එකක්

 

ආයුබෝවන් යාළුවනේ!

අපිට ඉංශ්‍රීසි වචන දන්නේ නැති උනහමනේ අපි Dictionary බලන්නේ. අද මම ඔයාලට දෙන්න යන්නේ සුපිරිම Dic එකක්. මේක සාමාන්‍ය  Dic වගේ නෙවෙයි මෙහි විශේෂ ලක්ෂණ ගණනාවක් ඇතුලත් වෙලා තියෙනවා.අපි බලමු මේ විශේෂත්වයන් මොනවාද කියලා.

  • සිංහල උපසිරැසි පරිවර්ථනය කර ගැනීමේ හැකියාව

  • දිනකට අළුත් වචන 10ක් මතක් කර දීම

  • Web Browser සහ PDF කියවීමට උපකාරී වීම

  • සිංහලෙන් ටයිප් කිරීමේ පහසුව

  • History සහ Favorite තිබීම

  • අන්තර්ජාලයේ සෙවීම් කිරීමේ පහසුව

  • ස්වයංක්‍රීයව වචන සෙවීම් කිරීම

  • වචන වල ස්වභාවය හදුනා ගැනීමේ හැකියාව

  • ඉගෙන ගැනීමේ උපකරණ

මෙවැනි බොහෝමයක් දේ මෙහි ඇතුලක් වේ. අපි මේ මෘදුකාංගය බාගෙන ඉමුකෝ.........

NDictionary

මේ පින්තූර කිහිපයත් බලන්න

 

 

ඉතින් තවත් මේ වගේ ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

Google Docs එකක් Web Page එකක් කරමු.

ආයුබෝවන් යාළුවනේ!

අපි Document හුවමාරු කර ගැනීම සදහා විවිධ ක්‍රම උපයෝගී කර ගන්නවා. ඒ විවිධ ක්‍රම අතරට තවත් ක්‍රමයක් එක් කරන්නයි මේ සුදානම් වෙන්නේ. අපි ගොඩක් දෙනෙක්ට Gmail Account එකක් තියෙනවානේ. එහෙම නැත්නම් මෙතනින් ගිහින් හදාගන්න. මේ වැඩේ කරන්න් අපිට Gmail Account එකක් තියෙන්න ඕනේ. අපි මේ Document හුවමාරු කරගන්න හදන්නේ Google වෙතින් සපයන Google Drive හරහායි.

අපි මුලින්ම දැනගන්න ඕනේ Google Docs එකක් හදාගන්න විදිහ. මේ පහත තියෙන විදිහට කරගෙන යන්න.

  • මුලින්ම අපි Google Drive එකට පිවිසෙන්න ඕනේ. 

  • දැන් New ----> Google Docs යන්න.


  • ඔයාලට දැන් පුළුවන් Google Docs එකක් හදාගන්න.

අපි Google Docs එකක් හදාගත් පසු අපිට පුළුවන් ඒ Google Docs එක  Web Page එකක් බවට පත් කරන්න. ඒක හරිම සරලයි. මේ පහත තියෙන විදිහට කරන්න.


  •  මුලින්ම File ----->Publish to the Web කියන එකට යන්න.


  • අනතුරුව Publish දෙන්න.


  • දැන් ඔබට පහත පරිදි ඒ Web Page එකේ ලින්ක් එක දැක ගැනීමට හැකි වෙයි. 



ඉතින් ඔබට බලන්නත් එකක් මම කරපු Web Page එකක් මෙතනින් ගිහින් බලන්න.

මේ ලිපිය මගින් ඔබගේ දැනුමට යමක් එක් කරගන්න ඇති කියලා මම හිතනවා. ඉතින් තවත් මේ වගේ ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න. 

ඕනෑම Text එකක් කියවමු

ආයුබෝවන් යාළුවනේ!

අපිට ගොඩක් වෙලාවට වෙබ් අඩවි, ඊ බුක් එහෙම කියවද්දි එපා වෙනවා නේද? අපිට මේවා එපා වෙන්නේ පාසැල් වල, කැම්පස් වල, අධ්‍යාපන ආයතන වල එහෙම දෙන පැවරුම් කරන්න තොරතුරු හොයනකොට කියවන්න ගියහම. අපි හැම වෙලාවෙම කැමති අපේ වැඩේ ලේසි වෙනවාටනේ.

ඉතින් මම අද කියන්න යන්නේ මේ වගේ දේවල් කියවන්න පුළුවන් මෘදුකාංගයක් ගැනයි. මේක ඇත්තෙන්ම අපේ රටේ කෙනෙතුගේ වැඩක්. මෙම මෘදුකාංගයේ ඇති විශේෂත්වය වන්නේ මෙය පරිගණකය තුල ස්ථාපනය කර ගැනීමට අවශ්‍ය නොවීමයි. එයින් අපිට තවත් පහසුවක් සැලසෙනවා. අපගේ පෙන් ඩ්‍රයිව් එකක තියාගෙන උනත් මේ මෘදුකාංගය බාවිතා කරන්න පුළුවන්. 

මම වැඩිය කියන්න යන්නේ නෑ. අපි මේ මෘදුකාංගය බාගෙන ඉමුකෝ..... ඒ සදහා මේ පහත ලින්ක් එක බාවිතා කරන්න.

Text Player


 

ඉතින් ඔයාලත් මේ මෘදුකාංගය බාවිතා කරලා ඔයාලගේ වැඩ කටයුතු පහසු කරගන්න. තවත් මේ වගේ ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

වීඩියෝ බලනවා නම් මෙන්න

 

ආයුබෝවන් යාළුවනේ!

අපි හැමෝම විවිධ ප්‍රේලේයර්ස් යොදාගනු ලබනවා වීඩියෝ නැරඹීම සදහා. අපි හැමෝම වගේ බාවිතා කරන්නේ වගේ ගොඩක් ජනප්‍රිය ප්‍රේලේයර්ස්නේ වීඩියෝ නැරඹීම සදහා. ඒ ඉතින් ඒ මගින් අපිට ලැබෙන පහසුව නිසානේ. අපි නොදන්නවා උනටෙ අද වන විට ලෝකයේ බොහෝ ප්‍රේලේයර්ස් වර්ග නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මම අද ඔයාලට අරගෙන ඇවිත් තියෙන්නේ එතරම් ජනප්‍රිය නොවුනත් ඉතාමත් හොද වීඩියෝ ප්‍රේලේයර් එකක්.

අපි වැඩිය කතා කරන්නේ නැතිව ඒ ප්‍රේලේයර් එක බාගෙන ඉමුකෝ....

 

SM Player


අපි මේ පහතින් තියෙන පින්තූර කිහිපයත් නරඹලා ඉමු.




හොදයි අපි දැන් මේ ප්‍රේලේයර් එක ගැනත් දන්නවානේ. තවත් මේ වගේ ලිපියකින් හමුවෙමු.  සතුටින් ඉන්න.

Best Gaming Laptops 2015

 

අායුබෝවන් යාළුවනේ!

සාමාන්‍ය ලැප්ටොප් පරිගණක වලට වඩා ගේමින් ගැප්ටොප් බොහොම බල සම්පන්නයි. ලොව උසස් තත්වයේ ගේමි ක්‍රිඩා කිරීම සදහා ලොව උසස් තත්වයේ ග්‍රැපික් සහ කාර්යක්ෂමතාවයකින් යුතු පරිගණක අවශ්‍ය වේ. අළුතින් පැමිණෙක් ගේම් සදහා නොයෙක් ආකාරයේ අවශ්‍යතාවයන් අවශ්‍ය වේ. ඒ අතර high graphics memory, processor, ram වැනි දේවල් අවශ්‍ය වේ. ඔබ වඩාත් කැමති ගේම් එක ගේමින් ලැප්ටොප් එකක ක්‍රිඩා කරන විට අමුතුම අත්දැකීමක් ලබාගත හැකිය. 

ඉතින් අපි බලමු මොනවද මේ ලැප්ටොප් කියලා.

  • Dell Alienware 17 Laptop 

 

ProcessorIntel Core i7 (4th Gen)
Operating SystemWindow 8 64Bit
Sound5.1 Performance Audio with Dolby Home Theater v4
Graphic ProcessorNVIDIA GeForce GTX 770M 3GB
RAM16GB DDR3
Optical DriveBlu-ray Drive with Dual Layer Support
HDD Capacity750GB
Display1920*1080 Pixel 17 inch LED
BatteryBattery Backup 3.5 Hours with 8 Cell Battery
Weight4.15Kg
  • Dell Alienware AW14781TB2A1 Notebook

 

ProcessorIntel Core i7 (4th Gen)
Operating SystemWindow 8.1 64Bit
SoundInternal HD 5.1 Performance Audio
Graphic ProcessorNvidia GeForce GT 750M 2GB
RAM8GB DDR3
HDD Capacity1TB
Display1920*1080 Pixel 14 inch LED
BatteryBattery Backup 3 Hours with 6 Cell Battery
Optical DriveSlot-loading SuperMulti DVD RW Drive
Wireless LANKiller NIC 1202 IEEE 802.11n
  • Apple Macbook Pro

 

ProcessorIntel Core i7 (4th Gen)
Operating SystemMac OS X Mavericks( Use Bootcamp for Game)
Web Camera720p FaceTime HD Camera
Graphic ProcessorIntel Iris Pro Graphics NVIDIA GE Force GT750M 2GB
RAM16 GB DDR3
HDD Capacity512 GB
Display2880 x 1800 pixel 15.4 inch
BatteryUp to 8 hours
  • MSI GS60 2PE Ghost Pro

 

ProcessorIntel Core i7 (4th Gen)
Operating SystemWindow 8.1 64Bit
Sound5.1 Performance Audio with Dolby Home Theater v4
Graphic ProcessorNVIDIA GeForce GTX 870M 3GB
RAM16GB DDR3
HDD Capacity1TB, SSD 128 GB
Display1920*1080 Pixel 15.6 inch LED
BatteryBattery Backup 3 Hours with 6 Cell Battery
Weight1.9Kg
Wireless LANKiller Gb IEEE 802.11ac
  • MSI GE60 2PF Apache Pro

 

ProcessorIntel Core i7 (4th Gen)
Operating SystemWindow 8.1 64Bit
SoundSound By Dynaudio
Graphic ProcessorNVIDIA GeForce GTX 860M 2GB
RAM8GB DDR3
Optical DriveSuperMulti Drive
HDD Capacity1TB
Display1920*1080 Pixel 15.6 inch LED
BatteryBattery Backup 3 Hours with 6 Cell Battery
Wireless LANIntel 3160 Wilkins Peak 1 (1x1 802.11 ac)

ඔයාලම බලනනකො මේ ලැප්ටොප් ටික කොහොමද කොහොමද කියලා. තවත් ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

ලෝකයේ හොදම Pen Drive 10 මෙන්න

 

ආයුබෝවන් යාළුවනේ!

අද මම ඔයාලට ඉදිරිපත් කරන්න යන්නේ ලෝකයේ හොදම Pen Drive 10 ගැනයි. ඒවා ඉතාමත් අලංකාරයි. මෙම Pen Drive නිෂ්පාදනය කරන්නේ Microware Company විසිනි. බොහොමයක් Pen Drive ඉතාමත් අසාමාන්‍ය ලෙස නිපදවා ඇත. එමෙන්ම විෂ්මය දනවන සුළුයි. ඉලන්න මේ පහතින් ඇති Pen Drive කිහිපය.

 

Microware Minion Rush Shape 16 GB Fancy Pendrive

 

Microware Gun Shape 16 GB Pen Drive

 

Microware Sword Metal Shape 16 GB Fancy Pen Drive

 

Microware Android Shape Fancy 16 GB Pen Drive

 

Capitel Credit Card 8 GB Fancy Pendrive(Light Grey)

 

Microware AK 47 Rifle Gun Shape 16 GB Pen Drive

 

Microware Camera Shape 16 GB Pen Drive(Black)

 

Microware Pepsi Bottle Shape 16 GB Pen Drive

 

Microware Injection Syrenge Shape 16 GB Pen Drive

 

Microware Burger Shape 16 GB Pen Drive

 

ඔබත් දැන් දැකගන්න හැකි වෙන්න ඇති  ලෝකයේ හොදම Pen Drive කිහිපය. තවත් මේ වගේ ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

එකම Message එක Repeat කරමු



ආයුබෝවන් යාළුවනේ!

අද කියලා දෙන්න යන්නේ Notepad බාවිතා කරලා එකම පණිවිඩය නැවත නැවත ප්‍රදර්ශනය කරල ක්‍රමයක්. Notepad විසින් මෙහෙයුම් පද්ධතියෙහි මහත් කටයුක්තක් ඉටු කරනු ලබයි. මෙම භදඑැච්ා බාවිතා කරලා විවිධ ආකාරයේ දේවල් කරන්න අපිට පුළුවන්. මම අද කියලා දෙන්න යන්නේ මේ Notepad බාවාතා කරලා එකම පණිවිඩය නැවත නැවත ප්‍රදර්ශනය කරන්නේ කොහොමද කියලා. ඒ සදහා පහත පියවර අනුගමනය කරන්න.

  • මුලින්ම අපි Notepad Open කරගන්න ඕනේ.

  • දැන් මේ පහතින් තියෙන එක Copy කරලා Notepad එකේ Paste කරන්න. මේ "msg *" සදහා ඔබට අවශ්‍ය දෙයක් ඇතුලත් කරගත හැකිය. msg * This Is Nena Mansala
@ECHO off
:Begin
msg * Hi
msg * Are you having fun?
msg * I am!
msg * Lets have fun together!
msg * Because you have been o-w-n-e-d
GOTO BEGIN
  • දැන් ඒ File එක .bat File එකක් විදිහට Save කරන්න. උදාහරණයක් විදිහට Message.bat ලෙස Save කරන්න.

  • දැන් ඒ ෆයිල් එක Run කරලා බලන්න මේ පහත විදිහට එනවද කියලා.






හොදයි මම හිතනවා ඔයාලට මේ මගින් යමක් ගන්න හැකිවෙන්න ඇති කියලා. තවත් මේ වගේ ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.