Google Docs එකක් Web Page එකක් කරමු.

ආයුබෝවන් යාළුවනේ!

අපි Document හුවමාරු කර ගැනීම සදහා විවිධ ක්‍රම උපයෝගී කර ගන්නවා. ඒ විවිධ ක්‍රම අතරට තවත් ක්‍රමයක් එක් කරන්නයි මේ සුදානම් වෙන්නේ. අපි ගොඩක් දෙනෙක්ට Gmail Account එකක් තියෙනවානේ. එහෙම නැත්නම් මෙතනින් ගිහින් හදාගන්න. මේ වැඩේ කරන්න් අපිට Gmail Account එකක් තියෙන්න ඕනේ. අපි මේ Document හුවමාරු කරගන්න හදන්නේ Google වෙතින් සපයන Google Drive හරහායි.

අපි මුලින්ම දැනගන්න ඕනේ Google Docs එකක් හදාගන්න විදිහ. මේ පහත තියෙන විදිහට කරගෙන යන්න.

  • මුලින්ම අපි Google Drive එකට පිවිසෙන්න ඕනේ. 

  • දැන් New ----> Google Docs යන්න.


  • ඔයාලට දැන් පුළුවන් Google Docs එකක් හදාගන්න.

අපි Google Docs එකක් හදාගත් පසු අපිට පුළුවන් ඒ Google Docs එක  Web Page එකක් බවට පත් කරන්න. ඒක හරිම සරලයි. මේ පහත තියෙන විදිහට කරන්න.


  •  මුලින්ම File ----->Publish to the Web කියන එකට යන්න.


  • අනතුරුව Publish දෙන්න.


  • දැන් ඔබට පහත පරිදි ඒ Web Page එකේ ලින්ක් එක දැක ගැනීමට හැකි වෙයි. 



ඉතින් ඔබට බලන්නත් එකක් මම කරපු Web Page එකක් මෙතනින් ගිහින් බලන්න.

මේ ලිපිය මගින් ඔබගේ දැනුමට යමක් එක් කරගන්න ඇති කියලා මම හිතනවා. ඉතින් තවත් මේ වගේ ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න. 

SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment