සිංහල Subtitle හදමු



ආයුබෝවන් යාළුවනේ!

ටික දවසකට පස්සේ ආයෙත් Post එකක් දාන්න අද පුළුවන් වූණා. ටිකක් කාර්ය බහුල වීම නිසා ටික දවසක් Post එකක් දාන්නත් බැරි වූණා. හොදයි අද මම අරගෙන ආවේ ඔයාලා ගොඩක් දෙනෙක් කැමති වෙන දෙයක්. වැඩි විස්තර ඕනේ නෑ මම අද අරගෙන ආවේ චිත්‍රපටි නරඹන කට්ටියට Subtitle හදාගන්න පූළුවන් Software එකක්.

අපේම කියලා Subtitle එකක් හදා ගත්තහම හිතට දැනෙන හැගීම කොහොමද කියලා බලන්නත් එක්ක Subtitle එකක් හදලම බලමුකෝ. මේ පහතින් තියෙන ලින්ක් එක කිලික් කරලා Software එක Download කරගන්නකො.

http://www.mediafire.com/download/du26y22yrddbdm5/Subtitle+edit+soft_Nena_Mansala.rar

දැන් ඉතින් Install කරගෙන හදන්න පටන් ගමු. මේ සදහා අපිට අවශ්‍ය වෙනවා අපි හදන්න බලාපොරොත්තු වෙන Film එකේ English Subtitle එක. ඒක ඉතින් Google Search කරලා Download කරගන්න පුළුවන්නේ. දැන් මේ පහත තියෙන විදිහට කරන්න පටන්ගන්න.

  • මුලින්ම මේ විදිහට Software එක Open කරගන්න


  • අනතුරුව File ගිහින් Open දෙන්න

  • දැන් අදාල English Subtitle File එක දෙන්න

  • මේ විදිහට තමයි Open කරගත්තහම පෙන්නන්නේ. අපට අවශ්‍ය Line එක මත කිලික් කල පසු පහතින් ඇති කොටුවේ ඒ අදාල Line එකේ ඇති වචන පෙන්නුම් කරයි. ඒ කොටුවෙහි ඇති වචන ඉවත් කර එම English වාක්‍යෙයහි සිංහල අර්ථය Type කරන්න.

  •  ඒ ආකාරයට Type කල විට පහත පරිදි ඒ අදාල Line එක වෙනස් වෙයි.

  • දැන් File, Save as ගිහින් Save කරගන්නයි තියෙන්නේ.



කොහොමද වැඩේ? කාලෙකින් දාපු මේ Post එකකටත් Comment එකක් දෙමුකො බලන්න. තවත් Post එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.

අපිටම කියලා Home Page එකක් හදාගමු



ආයුබෝවන් යාළුවනේ!

අද මම අරගෙන ‍ආවේ කට්ටියට ටිකක් සතුටක් ඇති කරවන දෙයක්. අද කියලා දෙන්න යන්නේ අපිටම කියලා Browser එකකට කොහොමද Home Page එකක් හදා ගන්නේ කියලා. හැමදාම ඉතින් Google එහෙමනේ දකින්නේ. ඉතින් කැමති නැද්ද එහෙම Home Page එකක් හදා ගන්න. බලන්නකො මම හදපු Page එක.



හොදයි අපි බලමු කොහොමද මෙහෙම Page එකක් හදාගන්නේ කියලා. මුලින්ම මේ දීලා තියෙන ලින්ක් එක කිලික් කරලා අදාල වෙබ් අඩවියට යන්නකො. ඒකෙදි එන Ads එක Skip කරලා වෙබ් පිටුවට යන්න.


දැන් ඉතින් ඔයාලටම ඉදිරියට කරගෙන යන්න පුළුවන්. බලන්නකො මේ ටිකත් උදවිවක් වෙයිද කියලා.




දැන් ඉතින් හදා ගත්තා වගේ නෙමෙයිනේ මේක Browser එකට දාගන්න හැටිත් දැන ගන්න ඕනනේ. අපි බලම් කොහොමද මේ Page එක Browser එකට කරගන්නේ කියලා.

  •  මුලින්ම ඔයාලා හදාගත්ත Page එකේ ලින්ක් එක Copy කරගන්න

  • දැන් Browser එකේ Tools වලට ගිහින් Options වලට යන්න

  • දැන් ඉතින් Home Page කියන තැනට ඔයාලා Copy කරගත්ත ලින්ක් එක Paste කරන්න. 



කොහොමද ඔයාලත් උත්සහ කරලා බැලුවද? දාන්නකො බලන්න Comment එකකුත්. තවත් Post එකකින් හමුවෙමු.සතුටින් ඉන්න.

Windows 8.1 Start Button එකේ සැගවුණු රහස්



ආයුබෝවන් යාළුවනේ!

ඔයාලා ගොඩක් දෙනෙත් Windows 8.1 භාවිතා කරනවා ඇති කියලා මම හිතනවා. ඉතින් මම අද කල්පනා කරා ඔයාලට මේ Windows 8.1 Start Button එකේ තියෙන සැගවුණු කතාවක් කියන්න. සමහර අය දන්නවත් ඇති. මම මේ කියන්න යන්නේ අපි සමහර අය දන්න සමහර අය වැඩිය හිතන්නේ නැති කාරණයක් සම්බන්ධවයි.

Windows 8.1 Start Button එක මත Right Click කර බලන්න. Windows 7 වල වගේම අපිට මෙනු එකක් ලබා ගත හැකියි. එහි ඇති ඒවා මත කිලික් කිරීමෙන් Windows 7 වල අපි වැඩ කරන විදිහටම වැඩ කටයුතු සිදු කරගත හැකියි. බලන්නකො ඔයාලත් උත්සහ කරලා.



කොහොමද මේ වැඩේ? ඔයාලත් Try කරලා බැලුවද? දාමුකො බලන්න Comment එකක්. තවත් Post එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.

NIC කියවමු



ආයුබෝවන් යාළුවනේ!

දැන් මම මේ දෙන්න යන්නේ තවත් පොඩි Software එකක්. ඔයාලා බලනවා ඇති හැමදාම පොඩි පොඩි Software දිදී ඉන්නවද කියලා. අද නම් පොඩි විනෝදයක් ගෙනදෙන Software එකක් තමයි දෙන්න යන්නේ. මොකක්ද ඒ?

 අපි කැමතියිනේ කාගේ හරි ID Card Number එකක් දැන ගත්තහම ඒ ID Card Number එක අයිති එක්කෙනා ගෑණුද, පිරිමි, උපන්දිනය එහෙම දැන ගන්න. අපේ රටේ අපේම කෙනෙක් මේ සදහා Software එකක් හදුන්වා දීලා තියෙනවා. මට හිතුනා ඔයාලටත් මේ Software එක දෙන්න ඕනේ කියලා. ඔයාලත් බලන්නකො මේ එක කොහොමද කියලා.

 මේ පහතින් තියෙන Button එක කිලික් කරලා Download කර ගන්න. Download කරගන්නකොට එන Ads එක Skip කරලා Download කරගන්න.

http://adf.ly/z0Y5z


බලන්නකො මේ Photo ටිකත්.




කොහොමද අපේ කොල්ලන්ගේ වැඩ? දාමුකො බලන්න Comment එකක්. තවත් Post එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.

Windows 8.1 Short cut Keys



ආයුබෝවන් යාළුවනේ!

දැන් මම මේ දෙන්න යන්නේ Windows 8.1 වල තියෙන Short cut Keys කිහිපයක්. මෙම Short cut Keys මගින් ඉතාමත් පහසුවෙන් අපට යම් යම් කාර්යයන් කර ගැනීමේ හැකියාවක් ලැබේ. මේ පහතින් දක්වලා තියෙන්නේ එම Short cut Keys කිහියයි.

Shortcut Action
Windows Key + S Open Search Charm to search Windows and Web
Windows Key + Q Search within the opened app
Windows Key + F Search files
Windows Key + Z Get Commands and Context Menus within an app
Windows Key + . + Right Arrow Snap app to the right
Windows Key + . + Left Arrow Snap app to the left
Ctrl + plus (+) Zoom in on Start Screen
Ctrl + Minus (-) Zoom out on Start Screen
Windows Key + Down Arrow Close an app
Windows Key + Start Typing Search your PC
Windows Key + O Lock the screen orientation (portrait or landscape)
Windows Key + Ctrl + Spacebar Change to a previously selected input language
Windows Key + P Choose a presentation display mode
Windows Key + X Open Start Button options
Windows Key + Home Minimize all but the active desktop window


ඔයාලගේ දැනුම වැඩි කරගන්න මේ Pots එක උපකාරයක් වෙනන්න ඇති කියලා මම හිතනවා. තවත් Post එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.

Mobile Phone Codes දැනගමු





ආයුබෝවන් යාළුවනේ!

අද‍ මම දෙන්න යන්නේ තවත් පොඩි Software එකක් තමයි. මේකනම් අපේ යාළුවන්ට ගොඩක් වැදගත් වෙයි. මේක අපේ Mobile Phone සම්බන්ධ Software එකක්. මේ Software එක මගින් අපේ යාළුවන්ට අවශ්‍ය විවිධ Codes වර්ග මේ හරහා ලබා ගත හැකිය. අපිට මේ Codes මගින් විවිධ උපකාර අපිට ලබාගත හැකියි. අපි නොදන්න බොහෝ Codes මෙම Software එක මගින් අපිට ලබා ගත හැකියි. මෙහි විවිධ Brand Names වලට අවශ්‍ය Codes ඇත

අපි වැඩිය කතා කරන්නේ නැතිව ඒ Software එක Download කරගෙන ඉමුකො. මේ පහතින් ඇති Button එක කිලික් කර Download කරගන්න. මෙහිදී පැම්ණෙන Ads එක Skip කර Download කරගන්න.

http://www.mediafire.com/download/75nyyn79irydod0/Mobile_Secrt_Codes_Nena_Mansala.rar


දැන් මේ පහතින් තියෙන Photo ටිකත් බලන්නකො







කොහොමද මේ Software එක? දාන්නකො බලන්න Comment එකක්. තවත් මේ වගේ Post එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.

MP3 වලට Photo එකක් Add කරමු



ආයුබෝවන් යාළුවනේ!

අද මම ඔයාලට දෙන්න යන්නේ තවත් පොඩි software එකක්. මේSofware එක පොඩි උනාට වැඩනම් පොඩ් නෑ. මම මේ කියන්නේ mp3 tag කියන Software එක ගැන. ඔයාලට මේ හරහා පුළුවන් වලට ඔයාල කැමති Photo එකක් mp3 එකකට add කරගන්න පුළුවන්.

හොදයි අපි Software එක Download කරගෙන ඉමුකො. මේ පහත Button එක කිලික් කරලා Download කරගන්නකො. මේ Software එක Download කර ගැනීමේදී පැම්ණෙන Ads එක Skip කර අදාල Software එක Download කරගන්න.

http://adf.ly/yzIO5

මේ පහත Photo ටිකත් බලලා ඉගෙන ගන්නකො.

  • අදාල MP3 File එක පහත පරිදි File, Add directory යන්න.


  • Photo එක ඉවත් කිරීමට Right කිලික් කර Remove tag යන්න.


  •  Photo එක  Add කිරීම සදහා Extended Tages දෙන්න.






Software එක හොදයිද? දාන්නකෙ බලන්න Comment එකක්. තවත්  Post එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.

PTC Website In Sri Lanka / ලංකාවෙනුත් PTC වෙබ් අඩවියක්



ආයුබෝවන් යාළුවනේ!

අද මම කියන්න යන්නේ අන්තර්ජාලයෙන් මුදල් උපයන කට්ටියට වැදගත් දෙයක්. ලංකාවෙනුත් ඇඩ් බලනවට මුදල් ගෙවන PTC වෙබ් අඩවියක් ආරම්භ වෙලා තියෙනවා. මේක PTC වෙබ් අඩවියක් නමුත් අනෙත් වෙබ් අඩවි වගේ නෙමෙයි මේ වෙබ් අඩවිය මගින් ඇඩ් බලනවට වැඩිපුර ගෙවනවා.

ඔබට මේ මගින් කරන්න තියෙන්නේ තත්පර 30 ඇඩ් එක බලන එක විතරයි. ඔයාලට පූළුවන් මේ පහත තියෙන විදිහට මුදල් උපයන්න.මේක උදාහරණයක් විතරයි.

Earnings example (based on current averages)
» You click 10 ads per day = $0.10
» 20 referrals click 10 ads per day = $2.00
» Your daily earnings = $2.10
» Your weekly earnings = $14.70
» Your monthly earnings = $63.00


ඔබට  මෙයින් අදහස් වෙන්නේ නෑ දවසට ඇඩ් 10 බලන්න දෙන්නේ කියලා. තියෙන තරම් ඇඩ් නැරඹ්මේ හැකියාවක් මේ මගින් උදා වේ. අනෙක් වෙබ් අඩවි හා සන්සන්දනය කිරීමේදී ඔබට මේ හරහා විශාල ඇඩ් ප්‍රමාණයක් නැරඹ්මට හැකියාව ලැබේ.

නිකරුනේ අන්තර්ජාලයේ ගෙවාදමන කාලය ඵලදායි දෙයකට ආයෝජනය කිරීමට ඔබටත් අවස්ථාවක් උදාවී තිබේ. ඒ සදහා ඔබ මුලින්ම මේ වෙබ් අඩවියේ Register විය යුතුයි. ඒ සදහා මේ පහත ලින්ක් එක භාවිතා කරන්න.

Earn Easy Money


දැන් ඔයාලටත් පුළුවන් අන්තර්ජාලයෙන් මුදල් උපයන්න. ඔයාලගේ Referrals ගාන වැඩ් වෙන්න වෙන්න ගන්න පුළුවන් ගානත් වැඩිවෙනවා. ඔයාලත් උත්සහ කරලා බලන්නකො. මොකක් හෝ ගැටළුවක් තිබ්බොත් මම උදවි කරනනම්.

තවත් Post එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.


Send To වලට අපි කැමති දේවල් Add කරගමු



ආයුබෝවන් යාළුවනේ!

අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ Send To වලට අපි කැමති දේවල් Add කරගන්නේ කොහොමද කියලා. අපේ පහසුවට තමයි මේ දේවල් අපිට ලැබිලා තියෙන්නේ. අපි මේවාගෙන් නිසි ඵල ගන්නවාද කියන කාරණය සම්බන්ධයෙන් නැවත වරක් සිතා බැලිය යුතුයි. ශ්‍රී ලංකාව වැනි රටවල් වල මේ පිළිබදව ඇති දැනුම අඩුබව ඉතා මැනවින් විද්‍යමාන වේ. ඉතින් මේ උත්සාහය දරන්නේ එම දැනුමෙහි යම් යම් අඩුපාඩූන් යාන්තමින් හෝ අකා මකා දැමීමටයි.

හොදයි අපි වැඩිය කතා කරන්නේ නැතිව බලමු කොහොමද මේ Send To වලට අපි කැමති දේවල් Add කරන්නෙ කියලා. මේ පහත දක්වලා තියෙන පිළිවෙලට කරගෙන යන්න.

  • මුලින්ම අපි Windows Install කරලා තියෙන Partition එකට යන්න. සාමාන්‍යෙයන් අපි C Partition එකටනේ Windows Install කරන්නේ. C Partition එකට යන්න.
  •  දැන් User කියන එකට යන්න.
  •  ඔයාගේ Account නම තියෙන Folder එකට යන්න.
  •  දැන් AppData කියලා තියෙන Folder එකට යන්න.
  • දැන් Roaming කියලා තියෙන Folder එකට යන්න.
  • දැන් Windows කියන Folder එකට යන්න.
  •  දැන් Send To කියන Folder එකට යන්න.
  •  දැන් ඔයාලට කැමති දෙයක් මේ Folder එකට Add කරගන්න. මම KMPlayer එක එක Add කරගෙන තියෙනවා ඔයාලට පේනවා ඇති.
  •  දැන් බලන්න Send To වලට ගිහින් Add කරගත්ත එක ඇවිත්ද කියලා. මම දාගත්ත එකනම් ඇවිත් තියෙන්නේ.



ඔයාලත් යමක් මේ මගින් ලබා ගන්න ඇති කියලා මම බලාපොරොත්තු වෙනවා. ඔයාලගේ අදහස් අපිට වැදගත් වෙනවා තව මේ වගේ දේවල් ඉදිරිපත් කරන්න. ඔයාලගේ අදහසුත් දාන්නකො බලන්න Comment එකක් විදිහට. තවත් මේ වගේ Post එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.