Microsoft Office 2016 Preview දැන් ඔබටත්



ආයුබෝවන් යාළුවනේ!

දැන් මම ඔයාලට අරගෙන  ආවේ Microsoft Office අළුත්ම සංස්කරණයේ Preview එක දැන් Microsoft ආයතනය විසින් නිකුත් කර තිබෙනවා. එය දැන් අපේ පරිගණකය වෙත Install කරගත හැකිය. මෙය Windows 10 වලට ගැලපෙන පරිදි එය සකස් කර ඇත. නමුත් අනෙකුත් Windows මෙහෙයුම් පද්ධති වලට ගැලපෙන පරිදි සකස් කොට ඇත.

මෙය නව අංග රාශියකින්ම සමන්විත වේ. එය ඔබත් පහත ලින්ක් එකට ගොස් Microsoft Office 2016 Preview  එක Download කරගෙන කරගන්න.

Microsoft Office 2016 Preview








ඔයාලම මෙහි වෙනස අත්හදා බලන්නකො. තවත් Post එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.
SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment