How to Download Google Play Store Apps for PC

 

ආයුබෝවන් යාළුවනේ!

ටික දවසකට පස්සේ ආයෙත් ලිපියක් දාන්න අවස්ථාවක් ලැබුණා. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්න Google Play Store Apps කොහොමද අපේ පරිගණකයට Download කරගන්නේ කියන කාරණයයි. අපිට මේ මගින් අපිට අවශ්‍ය ඕනෑම Apps එකක් ඉතාමත් පහසුවෙන් Download කරගන්න පුළුවන්. අපි බලමු කොහොමද මේ Google Play Store Apps Download කරගන්නේ කියලා. මේ පහතින් කියලා දෙන විදිහට කරගෙන යන්න.

  • මුලින්ම අපිට අවශ්‍ය ඇප් එක තියෙන Page එකට ගිහින් එහි අපිට වැදගත් වන URL කොටස Copy කරගන්න අවශ්‍ය වෙනවා. ඔබට පෙනෙනවා ඇති මේ පහතින් දක්වලා ඇති පින්තූරයේ අපි අරගෙන තියෙන්නේ = ලතුණින් දකුණුපස කොටසයි. අපිට අවශ්‍ය වෙන්නේ = ලකුණින් දකුණුපස කොටසයි.

 

  • දැන් මේ පහතින් දී ඇති ලින්ක් එකට ගිහින් පහත දක්වලා තියෙන ව්දිහට Paste කරලා Generate Download Link යන්න Click කරන්න.

APK Downloader

  •  දැන් Click here to download යන්නෙන් ඇති කොල පැහැති Button එක Click කරන්න.

 

 

  • දැන් පහත දැක්වෙන විදිහට Download කරගන්න පුළුවන්.

ඉතින් මේ ලිපිය මගින් ඔබට යමක් ඉගෙන ගන්න ලැබෙන්න ඇති. යාළුවන්ටත් දැන ගන්න මෙම ලිපිය Share කරන්න. නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න. 

Can you Upgrade your Computer to Windows 10 for Free?

 

ආයුබෝවන් යාළුවනේ!

දැන් ලගදීම Windows නවතම සංස්කරණය Windows 10 ලෙස එළිදකියි. එනම් ජූලි මස 29 වන දින එම සංස්කරණය අපට ලබා ගැනීමට අවස්ථාව උදාවෙයි. ඉතින් Microsoft සමාගම විසින් මෙම සංස්කරණය පැමිණීමට පෙර Windows පාරිබොගිකයන්ට එද සංස්කරණය නොමිලේ Upgrade කිරීම අවස්ථාවක් බලා දීමට එකග වී තිබේ. එලෙස නොමිලේ Upgrade කිරීම සදහා ඔබ විසින් පහත සදහන් කොන්දේසි සම්පූර්ණ කල යුතුයි. ඔයාලත් බලන්න ඔයාලගේ Windows Operating System එකකත් නොමිලේ Upgrade කිරීමට හැකියාවත් තියෙනවාද කියලා.

ඔබත් Windows Genuine Version බාවිතා කරනවානම් ඔබටත් පුළුවන් මෙම නවතම සංස්කරණය ඔබගේ පරිගණකයටත් ලබා ගැනීමට. ඉතින් ඔයාලගේ යාළුවනටත් එයාලගේ මෙහෙයුම් පද්ධතියත් නොමිලේ Upgrade කිරීමට හැකියාවත් ඇතිදැයි දැනගැනීමට මෙම ලිපිය Share කරන්න. තවත් ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

ඔබත් Android දුරකථයක් ගැනීමට බලාපොරොත්තුවෙන් සිටීද?

 

ආයුබෝවන් යාළුවනේ!

Exam ඉවර වෙලා ආයෙත් ලිපියක් නිදහසේ දාන්න අවස්ථාවක් උදා වුණා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්න Android දුරකථයක් මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින අයට ගැලපෙනම දුරකථනය තෝරා ගන්න Google සමාගම විසින් හදුනවා දී ඇති නවතම වෙබ් අඩවිය පිළිබදව ඔබව දැනුවත් කිරීමටයි. මෙම වෙබ් අඩවියට පිවිසි පසු අපට ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කර ඔබට ගැලපෙන දුරකථයට තෝරා ගැනීමට උපකාර කරයි. අපට අවශ්‍ය Photos ගැනීම සදහාද නැතිනම් Game Play කිරීමටද වැනි සරල ප්‍රශ්න ඔබට ඉදිරිපත් කරයි. ඉතින් වැඩිය කියන්න දෙයක් නෑ. ඔයාලම මේ පහතින් තියෙන ලින්ක් එකට ගිහින් බලන්න.

Which Phone

 

 

 

 

 

 

ඔයාට පැහැදිලි ඇති කොහොමද මෙම වෙබ් අඩවිය අපට උපකාර කරන්නේ කියන කාරණය. යාළුවන්ටත් දැනගන්න මෙම ලිපිය Share කරන්න. තවත් මේ වගේ අපිට වැදගත් වෙන ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

How To Fix Any DLL Error in Windows

ආයුබෝවන් යාළුවනේ!

ටික දවසකට පස්සෙ ලිපියක් දාන්න අවස්ථාවක් ලැබුණා. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද  DLL Error නිවැරදි කරන්නේ Windows වල කියලයි. සමහර වෙලාවට අපි අළුතින් Game එකක් Play කරන්න ගියහම අපිට DLL Error Message එක එනවා. ඒ වගේ වෙලාවට අපිට එම Game & Software Install  කරන්න බැරිවෙලා යනවා. ඉතින් අපි අද කතා කරන්න යන්නේ මෙය නිවැරදි කරගන්න ආකාරය පිළිබදවයි. 

මේ පහතින් දක්වලා තියෙන විදිහට කරගෙන යන්න.

  • මුලින්ම අපි දැනගනන ඕනේ අපිට අවශ්‍ය වන DLL File එක මොකක්ද කියලා. අපිට එය System Error Message එක මගින් දැන ගන්න පුළුවන්.

  • දැන් මේ පහතින් දක්වලා තියෙන Website එකට යන්න.

dll-files.com

  • දැන් එම Website එකේ අපිට අවශ්‍ය කරන DLL File එකේ නම පහත පරිදි ටයිප් කරන්න.

  • අනතුරුව ඔබට zip file එකක් Download කරගැනීම සදහා අවස්ථාව ලැබේ. එය Download කරගන්න.

 

  • දැන් File එක extract කරන්න. 

  • දැන් එම File එක පහත දක්වලා තියෙන ආකාරයට ඔබගේ Operating System එක අනුව Copy කර Paste කරන්න. 

     

C:\Windows\System (Windows 95/98/Me)
C:\WINNT\System32 (Windows NT/2000)
C:\Windows\System32 (Windows XP, Vista, 7)

 

මේ ආකාරයට අපිට පුළුවන් DLL Error නිවැරදි කරගන්න. මම හිතනවා මෙම ලිපිය ඔයාලට වැදගත් වෙයි කියලා. ඉතින් ඔයාලට වගේම ඔයාලගේ යාළුවන්ටත් මෙම ලිපිය වැදගත් වෙයි. එම නිසා යාළුවන්ට දැනගන්න මෙම ලිපිය Share කරන්න. හදිස්සියේ මෙවැනි ලිපියක් ඉදිරිපත් කරන්න කාලය ලැබීම සම්බන්ධයෙන් බෙහෙවින් සතුටු වෙනවා. ඉතින් අපි නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.



JAVA Programming eBooks

 

ආයුබෝවන් යාළුවනේ!

අද මම දෙන්න යන්නේ JAVA Programming ඉගෙන ගන්න eBooks කිහිපයක්. JAVA කියලා කියන්නේ High Level Programming Language එකක්. JAVA ඉතාමත් වැදගත් Programming Language එකක්. ඉතින් ඔයාලට පුළුවන් යම් කිසි අවබෝධයක් මෙම eBooks කිහිපය පරිශීලනය කිරීමෙන් ලබා ගන්න. අපි බලමු මොනවද මේ eBooks කිහිපය කියලා.


Java Programming Advance + Middle Age

 

Java Tutorial for Beginners 

 

Beginning JavaScript

 

Complete JavaScript Book 

 

JavaScript 1.1 Complete Tutorials

 

Learn JavaScript in 10 Days 

 

මෙම eBooks පරිශීලනය කර ඔබගේ දැනුම වැඩි කරගන්න. යාළුවන්ට දැනගන්න මෙම ලිපිය Share කරන්න. තවත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

 

 

Protect Your USB Pen Drive with Password

 

ආයුබෝවන් යාළුවනේ!

අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Pen Drive එකක් කොහොමද Password එකක් දාලා ආරක්ෂා කරගන්නේ කියලා. අපි වැඩිය කතා නැතිව වැඩේට බහිමු. මේ පහතින් තියෙන විදිහට කරගෙන යන්න.

 

  • මුලින්ම Pen Drive එක මත Right කිලික් කරලා Turn on BiotLocker යන්න.


  •  දැන් පහතින්ඇති ආකාරයට ටික් මාර්ක් එක යොදා කැමති Password එකක් දෙන්න.

  •  දැන් එය Back up කරන්න අවශ්‍ය තැන තෝරන්න.

  •  දැන් මේ පහතින් ඇති ආකාරයට Window එකක් පැම්ණෙයි. එහි ඔබට අවශ්‍ය විදිහට ටික් මාර්ක් එක යොදන්න.

  •  අනතුරුව ඔබට පහත ආකාරයට ඔබේ Pen Drive එක පිළියෙල වන ආකාරය දැකගත හැකියි.

ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ Pen Drive එක  මේ විදිහට Password එකක් දාලා එහි ඇති තොරතුරු ආරක්ෂා කරගන්න. මේ දවස්වල වැඩ ටිකක් වැඩි නිසා කෙටියෙන් ලිපියක් දාන්න වීම සම්බන්ධයෙන් කනගාටු වෙනවා. යාළුවන්ටත් දැනගන්න Share කරන්න. තවත් ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.