මාර්ග සංඥා දැනගමු



ආයුබෝවන් යාළුවනේ!

දැන් මම ඔයාලට අරගෙන ආවේ අපි මහමග වාහනයකින් හෝ පයින් ගමන් කරද්දී අපි විසින් දැනගත යුතු මාර්ග සංඥා පිළිබදවයි. මම මේ කියන්න යන දේ බෙහෙවින් වැදගත් වෙනවා අළුතින් වාහන රියදුරු බලපත්‍ර ලබා ගැනීමට බලාපොරොත්තු වන අයට. ඒ අයට විතරක් නෙවෙයි අපි කොයි කාටත් එක ලෙස වැදගත් වෙන පොඩි සොෆ්ටිවෙයාර් එකක් අරගෙන තමයි මම ආවේ. මේක අපේ ලංකාවේ කෙනෙක්ගේ වැඩක්.

මේ සොෆ්ටිවෙයාර් එක හරහා අපිට පුළුවන් අපේ රටේ මාර්ග නීති නිවැරදිව දැනගන්න. මෙය ඉතාමත් ඉක්මනින් සිදුකරගත හැකිය. හොදයි මුලින්ම අපි මේ සොෆ්ටිවෙයාර් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්න. ඒ සදහා පහත ලින්ක් එක බාවිතා කරන්න.

Road Traffic Signs


ඔයාලට තවදුරටත් පැහැදිලි වීම සදහා මම Screen Shot ටිකක් දාලා තියෙනවා පහතින්. ඒ ටිකත් බලන්නකො.





දැන් ඔයාලට පුළුවන් මේ සොෆ්ටිවෙයාර් එක ගැන අදහසක් ගන්න. ඉතින් අපි තවත් හොද Post එකකින් හමුවෙමු.
SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment