Banner Photo



ආයුබෝවන් යාළුවනේ!

අද මම මේ බොලොග් 1කට දාන Banner Image ට්ක තමා දෙන්න යන්නේ. බලන්නකො හොදද කියලා
අපි ඉදිරියේදි ඉගෙන ගමු කොහොමද  මේ වගේ Banners Photoshop වලින් හදා ගන්නෙ කියලා








කොහොමද හොදද. සතුටින් ඉන්න.

Fan Talk




ආයුබෝවන් යාළුවනේ!

අද මම ඔයාලට දෙන්න යන්නේ බඩ අල්ලගෙන හිනා වෙන්න පුළුවන් වීඩියෝ සෙටි එකක්. අපිට ඉතින් චුටි මල්ලිවයි, පොඩි මල්ලිව සහ සුදු මල්ලිවයි ඔයාලට හොදට මතක ඇතිනෙ. එයාල ලෝක කුසලාන තරගාවලිය අතර තුර ඉදිරිපත් කල Fan Talk වැඩ සටහනේ ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාණු කණ්ඩායම් අතර පැවති තරගයට පෙර පැවති වැඩ සටහනයි. වැඩි කතා ඕනෙ නෑනෙ අපි වීඩියෝව බලමුකො;




කොහොමද වීඩියෝව. හොදද කියල බලන්න දාමුකො බලන්න  Comment.

රහස් කෙට් පණිවිඩ යවමු / ATalk




ආයුබෝවන් යාළුවනේ!

අද මම ඔයාලට කියන්න යන්නෙ ගොඩක් කටිට්යට ඉතාමත් වැදගත් දෙයක්. ගෑණු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි යාළු උනහම එහෙම  ගොඩක් කටිට්යට තියෙන ප්‍රශ්නයක්නෙ අම්මට හරි තාත්තට හරි අහුවෙයිද කියන එක. අහුවෙයිද කියල බයෙන්නෙ ඉන්නෙ. ඒ විතරක් නෙමෙයි රහසේ කෙටි පණිවිඩ යවන්න තියෙනවනම් වෙන කෙනෙක් ඒක දැක්කොත් ඒක රහස් පණිවිඩයක් නෙවෙයිනෙ එතකොට. අද මම කියන්නෙ මේකට වැඩක්. ඔයාල කැමති ඇතිනෙ මොකක්ද කියල දැන ගන්න.

ඒක කියන්න ඉස්සෙල්ලා මේ ඇප්ලිකේෂන් එක හදපු කෙනා ගැන කිව්වෙ නැත්නම් හරි නෑනෙ. ඇප්ලිකේෂන් එක හැදුවෙ අපේ කැම්පස් එකේ අපේ සහෝදර පීඨයේ මල්ලි කෙනෙක්. ඒ කියන්නේ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ  ව්‍යවහාරික විද්‍යා පීඨයේ අධ්‍යාපනය ලබන නුවන් ආසිරි මල්ලි. අපි කියන්නෙ වෙකුවා  මල්ලි කියලදනේ. මේ ඇප්ස් එක නිකුත් කරන්නෙ එයාගෙ උපන් දිනේ දවසේ. අපි එයාට සූබ උපන් දිනයක් වේවා! කියලම වැඩේ පටන් ගමු.

මේ ඇප්ස් එකේන් අපිට පුළුවන් තවත් කෙනෙකුට කියවන්න බැරි වෙන්න කෙට් පණිව්ඩ යවන්න. ඒ කියන්නෙ මේ පණිවිඩය කියවන්න නම් අනිවාර්යයෙන්ම පින් අංකය දැනගෙන ඉන්න ඕනෙ. ඒක නැතිව කාටවත් මේ පණිවිඩය කියවන්න වෙන්නෙ නම් නෑ. ගොඩක් වැදගත් නේද? එහෙනම් බලන්නකො මේ හදුන්වාදීමේ වීඩියෝ එක.




දැන් බලන්න ඇතිනෙ විඩියෝ එක. දැන් එහෙනම් ඇප්ස් එක ඩවින්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කර ගන්නකො. මෙන්න ලින්ක් එක;

https://play.google.com/store/apps/details?id=com.asiri.atalk
 දැන් ඉතින් ඕපන් කරන්න. ඕපන් කල විට පහත පරිදි දැක ගත හැකිය;





දැන් ඉතින් කෝඩ් එක ඇතුලත් කරන්න. පහත පරිදි එය දැක්විය හැකියි.


දැන් ඉතින් පින් අංකය ඇතුලත් කර ඉදිරියට දෙන උපදෙස් අනුව ක්‍රියා කරන්න. පහතින් ඇති පින්තූර ඔබට උපකාර වෙයි කියල මම හිතනවා. බලන්නකො;













කොහොමද ඇප්ස් එක. හොදද කියල බලන්න කරන්නකො. සතුටින් ඉන්න. ආයෙත් මේ වගේ එකකින් හමුවෙමු.








වෛරස් කරදරයෙන් නිදහස් වෙමු

 


ආයුබෝවන් යාළුවනේ!

මේ මගේ පළවෙනි පෝස්ට් එක. අද මම ඔයාලට දෙන්න යන්නේ ඔයාලට ගොඩක් වැදගත් දෙයක්. මොකද කිව්වොත් දැන් අවුරුද්දත් ඉවර වෙන්නනෙ යන්නෙ. වෛරස් ගාඩ් ගන්න ගියත් ලොකු ගානක් වියදමි කරන්න අපිට අමාරුයිනේ. මම අද ඔයාලට AVG Internet Security 2015 Virus Guard එක. මේක 100%ක්ම නොම්ලේ තමයි අද මම ඔයාලට මේක දෙන්නෙ. මේක 2018 වෙනකමි මුදල් ගෙවීමකින් තොරව පාවිචිච් කරන්න පුළුවන්. මේක නත්තලටයි අවුරුද්දටයි මගෙන් තෑග්ගක් කියල හිතන්නකෝ.

මේ ලින්ක් එකට ගිහින් AVG Internet Security 2015 Virus Guard Trial Version එක Download කර ගන්නකෝ;


http://www.avg.com/ww-en/internet-security




දැන් ඉතින් Download කර ගත්තට Trial Version එකනෙ හමිබ වෙන්නේ. පහලන් තියෙන Serial Keys වලදින් එකක් දීලා Install කරන්නකෝ;




    8MEH-RJR4R-7FDJ6-NL3DA-CRXQC-J­EMBR-ACED
    8MEH-RXYFD-JDY72-8922R-FGLP8-Q­EMBR-ACED
    8MEH-RYH2W-SRS6N-H2HGA-WCDTZ-9­EMBR-ACED
    8MEH-RQEZT-B9MG3-E64FA-99LLH-6­EMBR-ACED
    8MEH-RTN2Z-UUKMK-6RWGA-AAM82-V­EMBR-ACED
    8MEH-RB32G-U868U-TRLQR-B68SM-C­EMBR-ACED
    8MEH-RRX6F-OU36X-H9ZCR-XARDZ-P­EMBR-ACED
    8MEH-RAJC2-OLO77-KRRQA-HLSNJ-R­EMBR-ACED
    8MEH-RWEYH-SXKCN-6H9FR-39X22-6­EMBR-ACED
    8MEH-RJR4R-7FDJ6-NL3DA-CGK2C-J­EMBR-ACED
    8MEH-RQX93-WH4KW-BE2FR-QDQ4B-P­EMBR-ACED
    8MEH-RNXBD-G4VHF-BSLSR-Z9C6C-P­EMBR-ACED
    8MEH-R2CML-SS7FW-MOXFR-TVC9T-3­EMBR-ACED
    8MEH-RFR8J-PTS8Q-92ATA-O4WHO-J­EMBR-ACED
    8MEH-RPDWL-THRLY-O8Z3R-4H3OA-4­EMBR-ACED
    8MEH-RCB97-4HRT9-P4RRR-RRFOP-2­EMBR-ACED


කොහොමද වැඩේ හරි ගියාද? කොහොමද කියලා බලන්නත් එක්ක Comment එකක් දාමුකො බලන්න. ආයෙ දවසක ලොකු දෙයක් එක්ක හමිබවෙමුකො. සතුට්න් ඉන්න.