සියළුම Facebook යහළුවන් එකවර Facebook Group එකකට Add කරමු

ආයුබෝවන් යාළුවනේ!

අද Facebook කියන දේ නොදන්න පුද්ගලයෙක් නැති තරම්. ඉතින් ඒ Facebook ගිණුම් තුල අපි විවිධ Groups පිහිටුවා ගනියි. ඒ Groups වලට අපගේ Facebook යහළුවන් add කර ගන්න ගියහම එපා වෙනවානේ. එක එක යහළුවා add කරන්න ගියහම අපිට දවස් ගානකටවත් ඒ දේ කරගන්න බැරිවෙනවානේ. ඉතින් මම ඔයාලට අද තියලා දෙන්න යන්නේ එක Click කිරීමකින් කොහොමද සියළුම යහළුවන් මේ Facebook Group එකට add කරන්නේ කියලා.

මෙය සිදු කිරීම සදහා පහත පියවර අනුගමනය කරන්න. 

  • අපි මුලින්ම Facebook ගිණුමට Log වෙලා ඉන්න ඕනේ.

  • දැන් අපිට යහළුවන් add කරන්න ඕන Facebook Group එකට යන්න.

  • දැන් F12 Key එක Press කරලා debugger open කරගෙන console box එකට යන්න

  • දැන් මේ පහතින් තියෙන ලින්ක් එකට ගිහින් Script එකට යන්න

 Get Script

  •  දැන් Script එක Copy කරගෙන console box එකේ Paste කරන්න

 

  • දැන් Enter Key එක Press කරන්න

සැලකිය යුතුයි - මෙම ක්‍රමය කිරීමේදී ඔබගේ ගිණුම තාවකාලිකව කිරීමට හැකියාවක් පවතී. එම නිසා සැලකිලිමත් වන්න.

අපි නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment