හැමදාම දකින Menu එක වෙනස් කරගමු



ආයුබෝවන් යාළුවනේ!

අද නම් නියම දෙයක් අරගෙන තමයි ආවේ. මේක නියම Software එකක්. මටත් Internet එකේ සැරිසරද්දි තමයි මේක හම්බ වුණේ. ඉතින් මට හිතුණා ඔය ගොල්ලන්ටත් කියලා දෙන්න ඕනේ කියලා. ඔයාලා හැමදාම දකින්නේ එකම විදිහේ Menu එකක්නේ හැම තැනම. ඉතින් මම මේ දෙන්න යන Software එකෙන් ඔයාලගේ Menu එකේ පාට එහෙමත් වෙනස් කරලා තියාගන්න පුළුවන්.

වැඩිය කතා කරන්නත් හොද නෑනේ. මම පහතින් ලින්ක් එක දෙන්නම් ඔයාල ගිහින් Download කර ගන්නකො.


මේකේ Photo ටිකත් පහතින් තියෙනවා බලන්නකො.









ඔයාලත් Download කරගෙන බැලුවද? ඔයාලගේ අදහස් අපිට ගොඩක් වැදගත් වෙනවා. දාන්නකො බලන්න Comment එකක්. තවත් Post එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.

Facebook Comment, Post වල අකුරු අනිත් පැත්ත හරවමු



ආයුබෝවන් යාළුවනේ!

අද මම ඔයාලා ගොඩක් දෙනෙක් දන්න දෙයක් තමයි කියලා දෙන්න යන්නේ. ගොඩක් දෙනෙක් දන්නවනේ Facebook එකේ අකුරු අනිත් පැත්ත හැරෙන්න Post කරන්න. ඉතින් අද නොදන්න කට්ටියට දැන ගන්නත් එක්ක කොහොමද Facebook Comment, Post වල අකුරු අනිත් පැත්ත හරවනනේ කියලා බලමු.

මුලින්ම මේ පහලින් තියෙන ලින්ක් එකට ගිහින් ටයිප් කරලා බලන්නකො කොහොමද කියලා.




බලන්නකෝ මේ Photo ටික



දැන් ඔයාලට Comment හරි Post හරි දාන්න ඕන තැනට ගිහින් Copy, Past කරන්න.




ඔයාලත් කරලා බැලුවද? දාන්නකො බලන්න Comment එකක් Post එක කොහොදම කියලා. ඊලග එකෙන් අපි බලමු කොහොමද පාට පාටින් Comment, Post දාන්නේ කොහොමද කියලා. සතුටින් ඉන්න.

ඕනෑම දෙයක් ඕනෑ විදිහට Translate කරමු



ආයුබෝවන් යාළුවනේ!

අද දවසේ වැඩ වැඩ් දවසක් වුවත් Post එකක් දාන්න අමතක කරේ නෑ. මම අද ගොඩක් කට්ටියට වැදගත් දෙයක් තමයි අරගෙන ආවේ. අපි දන්නවනේ Google කියන්නේ දෙවියෙක් වගේ කියලා. අපි ඒ දෙවියන්ගෙන් ලැබෙන දේවල් නිසියාකාර භාවිතා කරන්නේද යන්න පිළිබදව ගැටළු පවතී. මන්දයත් Google සමාගම විසින් සිය පාරිභෝගිකයන්ට නොමිලයේ ලබා දෙන විවිධ සේවාවන් සම්බන්ධයෙන් බොහෝ විට ශ්‍රී ලංකාව වැනි රට වල පුද්ගලයන්ගේ දැනුවත් බව අඩුයි.

මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ Google Translate මගින් අපිට ලබා ගන්න පුළුවන් සේවාවන් සම්බන්ධවයි. මුලින්ම අපි වෙබි අඩවිය වෙත පිවිසීම වැදගත් වෙනවා. පහතින් ඇති ලින්ක් එක භාවිතා කරලා එම වෙබි අඩවිය වෙත පිවිසෙන්න. එම වෙබි අඩවිය වෙත පිවිසීමේදී ලැබෙන Ads එක Skip කර ඉදිරියට යන්න.


මේ මගින් ඔබට ඕනෑම භාෂාවක දෙයක් තවත් භාෂාවකට ඇසිපිය හෙලන සැනින් පරිවර්ථනය කර ගැනීමට ඉතාමත් වැදගත් වෙයි. බලක්කකො පහල තියෙන රූප කිහිපය.




ඔයාලත් උත්සහ කරලා බලන්නකො. මේ Post එක ගැන අදහසක් Comment එකක් විදිහට දාලා යන්න අමතක කරන්න එපා. තවත් Post එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.

පරිගණකයට Log වෙන ඔයාව සාදරයෙන් පිළිගනිමු




ආයුබෝවන් යාළුවනේ!

අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලගේ පරිගණකයේ තියෙන Notepad එක භාවිතා කරලා කරන්න පුළුවන් පුංච් වැඩක්. අපි ඉතින් මේ Notepad තිබ්බට ඕවගෙන් වැඩිය වැඩ ගන්නෙ නෑනේ. අපි අද ඒ Notepad වලින් වැඩක් ගමු. මේ Notepad වලින් අපට පුළුවන් පරිගණකය Start වෙනකොට ඔයාගේ නම කියන්න එහෙම හදාගන්නත්. ඉතින් දැන් බලමු කොහොමද මේක කරන්නේ කියලා.

  •  මුලින්ම Notepad open කර ගන්න.

  •  දැන් මේ පහතින් තියෙන එක Copy කරගෙන Notepad එකේ Past කරගෙන Your Name කියලා තියෙන තැනට ඔයාගේ නම දෙන්න.
Dim speaks, speach
speaks="Welcome to your PC, Your Name"
Set speech=CreateObject("spai.spvoice")
speech.Speak speaks


  • දැන් ඉතින් නමක් දීලා .vbs කියන format එකෙන් Save කර ගෙන Notepad එක Close කර ගන්න.





  • ඒ Save කරගත් Notepad File එක Stat up Folder එකට Copy, Past කර ගන්න.

ඔයාලගේ Operating System එක අනුව මේ පහතින් දක්වලා තියෙන විදිහට Start up Folder එක හොයාගන්න.

Windows XP

C:\Documents and Settings\All Users\Start Menu\Programs\Startup

Windows 7/8/8.1

C:\Users\ {User-Name}\AppData\Roaming\Microsoft\Windows\Start Menu\Programs\Startup

දැන් ඉතින් තියෙන්නේ restart කරගෙන බලන්න. ඔයාලත් කරලා බලන්නකො කොහොමද කියලා. ඔයාලගේ අදහස් අපට ඉතාමත් වැදගත්. ඒ නිසා Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.

කරදරකාර Facebook යාළුවන්ගෙන්, Page වලින් නිදහස් වෙමු



ආයුබෝවන් යාළුවනේ!

අපිට Facebook එකේ ලොග් වෙලා ඉද්දි සමහර පුද්ගලයන්ගෙන්, සමහර Page වලින්, සමහර Event වලින් එහෙම කරදරෙයිනේ. අපිට ඒ කරදර වලින් නිදහස් වෙන්න තිබ්බ නම් හොදයි නේද?

අපි මේ ගැන වැඩිය හිතන්නේ නැති උනාට මේ කරදර වලින් නිදහස් වෙන්න පුළුවන්. මම දැන් කියලා දෙන්න යන්නේ කොහොමද ඒක කර ගන්නේ කියලා. අපි බලමු කොහොමද මේක කර ගන්නේ කියලා.

මේ පහතින් සදහන් කරන විදිහට කරන්න.

  • මුලින්ම Settings වලට යන්න ඕනේ.

  • දැන් Blocking කිලික් කරන්න.


  •  පහත තියෙන නිදිහට ඔබට අවශ්‍ය කරන පුද්ගලයගෙ නම, Page එකේ නම,  Event එකේ නම වගේ දෙන්න පුළුවන්






ඉතින් ඔය විදිහට තමයි කරන්නේ. ඔයාලගේ දැනුම සදහා මේක මතක තියා ගන්නකො. එක ගැන අදහසකුත් කියන්න Comment එකක් විදිහට. තවත් Post එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.

Android Phone එක ආරක්ෂා කර ගමු -Part 2



ආයුබෝවන් යාළුවනේ!

ඔයාලගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය ආරක්ෂා කර ගන්න කැමතියිනේ. කලින් දාපු Post එක බැලුවේ නැත්නම් මෙතනින් ගිහින් බලන්නකො.


කලින් ඉදිරිපත් කරපු Kaspersky Virus Guard එක වගේම  ඇන්ඩ්‍රොයිඩ් උපාංග වල ආරක්ෂාව සදහා සකස් කර තිබෙන්නේ AVG මොබයිල් ඇන්ටි වයිරස් ඇප්ස් එකක්. ඔබට මේ පහතින් ඇති ලින්ක් එක හරහා ඔබට මේ ඇප්ස් එක Download කර ගත හැකිය. මෙය ඔබට නොමිලේ ලබා ගත හැකිය.

Ads එක Skip කරලා Download කර ගන්න.


මේ මගින් ඔබට ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය ආරක්ෂා කර ගත හැකියාව. බලන්නකො පහතින් ඇති රූප කිහිපය. එමගින් ඔබට පහසුවේ පැහැදිලි කර ගත හැකිය.











ඔබත් Download කරගෙන බලන්නකො. දාන්නකො Comment එකක් අපිට දැන ගන්න Post එකේ ගුණ අගුණ. තවත් Post එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.

දන්න සිංහලෙන් ඕමි ගහමු



ආයුබෝවන් යාළුවනේ!

අපි කැමති ක්‍රීඩාවක්නේ ඕමී කියන්නේ. ඉතින් ඕමී ගහන්න කාඩ් කුට්ටමකුයි 4 දෙනෙකුයි ඕන වෙනවානේ. සමහර අපි නිදහස් වෙලාවට සෙල්ලම් කරන්න අවශ්‍ය උනත් කට්ටිය නැති වෙලාවල් තියෙනවා. ඒ වෙලාවට අපි කොහොමද ඕමි ගහන්නේ.  කාඩ් කුට්ටම තියාගෙන බලාගෙන ඉන්න තමා වෙන්නේ. ඉතින් මම අද මේකට විසදුමක් හොයන් ආවා. අපිට දැන් තනියම ඕම් ගහන්නත් පුළුවන්.

දැන් මම දෙන්න යන්නේ අපිට තනියම ඕම් ගහන්න පූළුවන් සිංහල ගේම් එකක්. දැන කට්ටියට වැඩේ ලේසියි. බලන්නකො Download කරගෙන.

http://www.mediafire.com/download/aeu4scho1y55ier/oomi_sinhala_Nena_Mansala.zip


පහතින් තියෙන රූප කිහිපයත් බලන්නකො.







දැන් තනියම ඕම් ගහන්න පුළුවන්නේ. Post එක ගැන කියලා Comment එකක් දාන්නකො බලන්න. තවත් Post එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.

මේ facebook වල කඩා වැටීමද?


ආයුබෝවන් යාළුවනේ!

ඔයාලා බය වූණාද Post එක දැකලා? මම මේ අද කියන්න යන්නේ අපි නිකරුනේ Facebook එකට වෙලා කාලේ කනවනේ. ඉතින් ඔය කන කාලය ටිකක් වැදගත් වැඩකට යොදවන්න. ඒ කියන්නේ අපි Facebook එකේ මොනවා කරත් අපිට කිසිවක් හම්බ වෙන්නේ නෑ. අපි කොපමණ Like, Share කරත් අපිට කිසියම් ගෙවීමක් සිදු නොවේ. නමුත් අප විසින් Like, Share කිරීම් වලට Facebook හිමියන්ට විශාල වශයෙන් මුදල් ලැබෙන බව ඔබ දන්නවාද?

ඉතින් මේ නිසා අපිට ඔවුන්ට ලැබෙන ආදායමෙන් 90% ප්‍රමාණයක් ලබා දෙන තවත් සමාජ ජාල වෙබ් අඩවියක් කරලියට පැම්ණෙමින් තිබෙනවා. ඒ මගින් අපි Like, Share කරන ප්‍රමාණයට අපිට යම් කිසි මුදලක් උපයා ගත හැකිය. ඔයාලත් Register වෙලා බලන්නකො. පහතින් තියෙන Button එක කිලික් කරලා register වෙන්නකො.

http://www.tsu.co/Dayan_Sajith


මේ තියෙන Interface එක බලන්නකො Facebook වගේම නේද කියලා.





ඔයාලා මොකද හිතන්නේ. එකක් දාන්න බලන්න. තවත් එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.

Software නැතිව Drivers Download කරමු



ආයුබෝවන් යාළුවනේ!

මේ Post එකෙන් මම කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ Software නැතුව කොහොමද Drivers හොයාගන්නේ කියලා. ගොඩක් කට්ටිය විවිධ Software භාවිතා කරලා Drivers හොයන්න බලනවානේ. සමහර Software වලට Serial keys හොයන්න ගියහමත් එපා වෙනවානේ. ඉතින් මම දැන් කියලා දෙන්න යන්නේ කොහොමද Software නැතුව ඉතා පහසුවෙන් මේ කාර්යය කර ගන්නේ කියලා.

ඔයාලට මේ හරහා ඔයාලාගේ පරිගණකය තුල නොමැති Drivers මොනවාදැයි දැන ගැනීමේ හැකියාවක් ඇත. අපි බලමු කොහොමද මේක කර ගන්නේ කියලා.

මෙය රූප සටහන් මගින් දැක ගත හැකිය.




මේ පහතින් දක්වලා තියෙන විදිහට තමයි ඔයාලට Drivers නැති වෙලාවට පෙන්වන්නේ. ඒ නොමැති Drivers එක මත ඩබල් කිලික් කිරීමෙන් ඔබට එම Drivers එක Download කර ගැනීමේ හැකියාවක් පවතී.












ඔය විදිහට ඔයාලට පුළුවන් Drivers Download කර ගන්න. කොහොමද කියලා බලලා Comment එකක් දාන්නකො. තවත් Post එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.