How To Select All Unread Mails As Read In Gmail

 

Gmail සේවාව සපයන්නේ Google සමාගම විසිනි. ඔබ Gmail සේවාව විවිධ වු කාර්යයන් සදහා භාවිතා කරයි. එවිට අපගේ Gmail ගිණුමට emails පැම්ණෙයි. අපි විවිධ සේවාවන්හී ලියාපදිංචි වූ විට ඒවා මගින් අපිට විවිධ වූ emails පැමිණෙයි. සමහර emails අපට කිසිම වැඩකට නැති ඒවා වෙන්න පුළුවන්. ඉතින් ඒවගේ වලාවට අපිට පුළුවන් එම emails බලන්නේ නැතිව ඒවා බැලුව විදිහට හදන්න. අද කියලා දෙන්න යන්නේ එලෙස කොහොමද unread emails බලන්නේ නැතිව read emails විදිහට පෙන්වන්නේ කියලා. මේ පහතින් ඇති පියවර අනුගමනය කරන්න.


Step 1

මුලින්ම අපගේ  Gmail ගිණුමට පිවිසෙන්න අවශ්‍යයි.


 Step 2

දැන් search box එකේ “is:unread” ලෙස search කරන්න.


Step 3

දැන් එම  emails සියල්ලම select කරන්න පහත විදිහට.


Step 4

 දැන් එම  emails සියල්ලම select කරගත් පසු ඊලග පියවර විදිහට “Select all conversations that match this search” විසිහට හදන්න අවශ්‍යයි.


Step 5

දැන්  More option එක මගින් “Mark As Read” ලෙස select කරන්න.

 

 Step 6

දැන්  “Confirm Bulk Action” ලෙස pop-up message එකක් එයි. එය ok කරන්න.


දැන් සියල්ලම සාර්ථකව නිමා කර හමාරය. සියළුම unread emails බලන්නේ නැතිව read emails විදිහට පෙනේවි.  ඔයාලත් උත්සහ කරලා බලන්න. යාළුවන්ටත් බලන්න මෙම ලිපිය Share කරන්න. නැවතත් අපි මෙවැනි වැදගත් ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

Top 10 Best iPhone Apps For Developers or Programmers

 

අපේ යාළුවන් කැමතියිනේ programming වලට. ඉතින් මම අද අරගෙන ඇවිත් තියෙන්නේ ඔබ ලග තියෙන iPhone එක භාවිතා කරලා programming කරන්න පුළුවන් iPhone Apps කිහිපයක්. අපි දන්න විදිහට programming කරන්න පුළුවන් computer එකක් භාවිතා කරලනේ. නමුත් දැන් තත්වය වෙනස් වෙලා. අප බලමු මොනවද මේ ඇප්ස් කියලා.


#1 Programming Hub

 

 

Features: 

  • Smooth and Elegant.

  • Categorized View

  • No Harmful Permissions REQUIRED.

  • Languages included are Java, Python, C, C++, C# (C Sharp), JavaScript, Assembly 8086, and PHP.

  • Periodic Updates with New Programs and New Programming Languages.

 

#2 Udacity – Learn Programming in HTML, CSS, Javascript, Python, Java & More

 

 

#3 C++ Programming Language – Compiler with Reference

 

 

Features: 

  • Chapter wise complete C++ Tutorials

  • Programs with comments for better understanding (140 programs)

  • Output for each program

  • Categorized Questions and Answers

  • Important Exam Questions

  • Very simple User Interface

  • One click share (Tutorials and Programs)

 

#4 Learn Java Pro

 

 

Features:

  • Java Basics: Variables, Operators, etc.

  • Conditional Statements and Loops

  • Arrays

  • Classes and Objects

  • Encapsulation, Polymorphism, and Inheritance

  • Abstract Classes and Interfaces

 

#5 Evernote

 

 

Features:

• Write notes, checklists, and research
• Organize web articles, docs, and photos
• Discuss your work with others, right within the app

 

#6 JavaScript Anywhere

 

 

Features :

  •  Write JavaScript, HTML and CSS source code.

  • Preview on internal browser.

  •  Import project / Download images form web.

  •  Send e-mail / iTunes file sharing to export.

  •  Configure editor styles.

  •  Password lock

  •  Simple server for Wi-Fi

  •  Export to / Import from Dropbox.

 

#7 Prompt 2

 

 

#8 Cellica Database Forms for iPhone

 

 

#9 Developers Tool Kit

 

 

#10 The Typography Manual

 

ඉහතින් දක්වන ලද්දේ Top 10 Best iPhone Apps For Developers or Programmers. ඔයාලත් මෙම ඇප්ස් උපයෝගී කරගෙන යමක් කරන්න උත්සහ කරන්න. යාළුවන්ටත් බලන්න මෙම ලිපිය Share කරන්න. තවත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

Game Hub in Sri Lanka

 

Game Hub කියන එක බොහොම ප්‍රසිද්ධයි ලෝකය පුරාම. මේ මගින් අපිට Online Game Play කිරිමේ හැකියාවක් පවතී. ඉතින් අද අපි කියන්න යන්නේ ලංකාවෙන් හදුන්වා දුන්න Game Hub එකක් පිළිබදවයි. මෙ හදුන්වා දී තිබෙන්නේ Arimac Lanka කියන ආයතනය විසිනි. මෙහි මුලික අධියර ලෙස Game 4කින් සමන්විතව ඉදිරිපත් කර තිබෙනවා. 

මේ පහතින් දක්වා ඇත්තේ එම Game කිහිපයයි. 




ඉතින් ඔයාලටත් පුළුවන් මේ පහතින් තියෙන ලින්ක් එකට ගිහින් Online Game Play කරන්න.


Game Hub in Sri Lanka

අපේ රටෙනුත් මෙවැනි දේවල් ඉදිරිපත් කිරීම පිළිබදව අපි සතුටුවෙනවා. යාළුවන්ටත් බලන්න මෙම ලිපිය Share කරන්න. යළිත් අපි මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

How To Find Facebook Friends Hidden Email Address

 

අපි දන්න විදිහට Facebook කියලා කියන්නේ හොද social media network එකක්. අද අපි කියලා දෙන දේ කිරීම මගින් ඔයාලට හැකර් කෙනෙකුගේ හැගීමක් දැනෙයි. අද අපි කියලා දෙන්න බලාපොරොත්තුවෙන්නේ Facebook යාළුවන්ගේ Hide කරලා තියෙන email address බලන ආකාරයක් පිළිබදවයි. අපි දන්නවා ගොඩක් දෙනෙක් privacy settings වලට ගිහින් email address අනිත් අයට බලන්න බැරි විදිහට Hide කරනවා. බලන්න මේ පහත කියලා දෙන විදිහට කරලා වැඩේ කොහොමද කියලා.


Step 1

අපිට අවශ්‍ය වෙනවා අළුත්ම Yahoo mail account එකක්. එම Yahoo mail account එක හදාගෙන අපිට පුළුවන් වැඩේ පටන්ගන්න.



Step 2

දැන් ඔයාලා හදාගත්ත Yahoo mail එකේ තියෙන contact directory  එකට යන්න මේ පහත තියෙන විදිහට.

 

 

 Step 3

ඔයාලා contact directory එකට ගියවිට ඔයාලට කිසිවක් පෙන්නන්නේ නැතිවෙයි. මොකද ඒ Yahoo mail accountඑක අළුත් නිසා. දැන් ඔයාලට කරන්න තියෙන්නේ Facebook contacts ටික import කරන එකයි. 

 

 

 Step 4

Facebook contacts ටික import කර ගත් පසු ඔයාලට බලාගන්න පුළුවන් Facebook යාළුවන්ගේ Email IDs ටික. 

 

 

මේ තමයි පහසුම ක්‍රමය යාළුවන්ගේ Hide කරලා තියෙන Email Address බලාගන්න පුළුවන්. නමුත් මේ මගින් ඹයාලට සියළුම යාළුවන්ගේ Email Address බලාගන්න නොහැකි වෙයි. මොකද සමහර යාළුවන් Facebook  account හදලා තියෙන්නේ mobile number යොදාගෙන නිසා. ඔයාලත් කරලා බලන්න මෙම ක්‍රමය. ඔයාලගේ අදහස් පහලින් දාලා යන්න. යාළුවන්ටත් බලන්න මෙම ලිපිය Share කරන්න. නැවතත් අපි මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

Kingii - The New Standard in Water Safety

 

ජලයත් සමග ගනුදෙනු කරන විට බොහොම ප්‍රවෙිසමෙන් කරන්න අවශ්‍යයි. එයට හේතුව කොයි මොහොතක කරදරයක් වෙයිද කියලා කියන්න බැරි තරමට ජලය අවිනිශ්චිතයි. හොදටම පීනන්ම පුළුවන් පුද්ගලයෙකුට වුවත් එය එසේමයි. අපේ යාළුවන්ටත් පීනන්න බැරි අවස්ථා තියෙනවා. පීනන්න දන්නේ නැති කෙනෙකුට වුවත් කිසිදු බයක් සැකයකින් තොරව ජලයට බහින් පුළුවන් අපූරු උපකරණයක් හදුන්වා දී තිබෙනවා. 


Kingii Wearable නමින් තමයි මෙය හදුනවා දී තිබෙන්නේ. ජලයේ ගිලෙන්න යන විට මෙම උපකරණයෙහි ඇති ස්විචය ක්‍රියාත්මක කිරීම මගින් එහි ඇති බැලුනය ක්‍රියාත්මක වෙි. එහිදී අපව ජලයෙන් ඉහලට ඇදගෙන ඒමක් සිදුවේ. මෙමගින් ජලයේ ගිලීමෙන් ඇතිවන අනතුරු මගින් ආරක්ෂා වීමට හැකියාව තිබේ. මේ පහතින් තියෙන Photo කිහිපය බලන්න.



පහතින් ඇති වීඩියෝව මගින් ඔබට තවත් මෙය පැහැදිලි වෙයි. 



ඔබට අවශ්‍ය නම් මෙම උපකරණය මිලදී ගැනීමේ හැකියාවක් පවතී. මේ සදහා නැව් ගාස්තුවකින් තොරව ලබා දීමට අදාල සමාගම වග බලාගෙන ඇත. ඒ සදහා ඔබට පුළුවන් අදාල සමාගමේ නිල වෙබ් අඩවියට පිවිස මෙය ඇනවුම් කරන්න. එම වෙබ් අඩවියට පහත ඇති ලින්ක් එක මගින් පිවිසෙන්න.


Kingii Wearable

 

යාළුවනේ කොහොමද මේ උපකරණය. ඉදිරියේදී අපිට ලංකාවේදී මිලදී ගැනිමේ අවස්ථාවන් උදාවෙයි. යාළුවන්ටත් බලන්න මෙම ලිපිය Share කරන්න. නැවතත් අපි මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

New House of Bill Gates in Sea


ලෝකයේ ධනවත්ම පුද්ගලයින් අතර පළමු ස්ථානයේ හිදින්නේ  Bill Gates බව අපි කවුරුත් දන්නා කරුණක්. ඔහු තමයි Microsoft සමාගමේ හිමිකරු. ඉතින් මොහු විසින් මේ වන විට ඉදිකර තිබෙන අළුත්ම නිවසක් පිළිබදව මේ දින වල කතා බහක් ඇති වෙමින් පවතියි. මේ අනුව ඔහු විසින් මෙවර ඉදිකර  තිබෙන්නේ මුහුද මැද නිවසකි. මේ සදහා වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4ක් බවයි වාර්තා වෙන්නේ. ඔයාලට විඩිදුර විස්තර මේ වීඩියෝව නැරඹීමෙන් ලබාගන්න පුළුවන්.




 කොහොමද? අපිට හිතාගන්නවත් බෑ නේද? මෙම ලිපිය යාළුවන්ටත් බලන්න Share කරන්න. තවත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

 


Introduced First Autonomous Truck - Freightliner Inspiration Truck

 

ලෝකය දිනෙන් දින දියුණු වෙමින් පවතින් අතර තුරේ රියදුරන් රහිතව ධාවනට වන ලොරි රථයක් හදුනවා දී තිබෙනවා. මෙම මෝටර් රථය පරිගණක ආධාරයෙන් ක්‍රියාකරයි. මෙය හදුන්වාදුන් සමාගම පවසන අන්දමට මෙමගින් මාර්ග අනතුරු සැලතිය යුතු මට්ටමකින් අඩුකරගත හැකි බවයි. පරිගණක ආධාරයෙන් ක්‍රියාකරන බැවින් ඉතාමත් ඉක්මනින් ප්‍රතිචාර දක්වයි.

 

බලන්නකො මේ වීඩියෝ එක. 

 


කොහොමද මේ ලොරිය. මෙම ලිපියට ඔයාලා කැමති වෙයි කියලා හිතනවා. යාළුවන්ටත් මෙම ලිපිය බලන්න Share කරන්න. තවත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

Top 10 Best iPhone Apps For Students


අද අපි කතා කරන්න බලාපොරොත්තුවෙන්නේ අධ්‍යාපනය හදාරන කාටත් එක ලෙස වැදගත් වෙන iPhone Apps කිහිපයක් පිළිබදවයි. වර්ථමාන ලෝකය සෑම දෙයක්ම කිරීම සදහා iPhone වගේ smart devices භාවිතා කරයි. පසුගිය වසර වල අධ්‍යන කටයුතු සදහා laptops භාවිතා කළ නමුත් වර්ථමානයේ ඒ සදහා ඔබට පුළුවන් iPhone භාවිතා කරන්න. ඉතින් අපි මෙම ලිපිය මගින් කතා කරන්න බලාපොරොත්තුවෙන්නේ අධ්‍යාපන කටයුතු සදහා භාවිතා කළ හැකි iPhone Apps කිහිපයක් පහත පරිදි ඉදිරිපත් කරන්නයි.


#1 CamScanner

 

Features Of CamScanner

  • Mobile Scanner

  • Optimize Scan Quality

  • Quick Search

  • Extract Texts from Image

  • Share PDF/JPEG Files

  • Print & Fax

  • Collaboration

  • Advanced Editing

  • Secure Important Docs

  • Sync across Platforms

#2 Evernote

 

Features:

  •  Write notes, checklists, and research

  • Organize web articles, docs, and photos

  • Discuss your work with others, right within the app

 

#3 LectureNotes

 

Features: 

  • multiple layers in notebook pages

  • image and image set import into notebook (including image import directly from camera)

  • single- and multi-page PDF import (requires PDFView to be installed)

  • notebook export as compressed PDF

  • notebook export to Evernote (requires Evernote app to be installed)

  • notebook export to OneNote (requires OneNote app to be installed)

#4 WPS Office + PDF

 

Features:

  • Support PDF files reading and viewing

  • Convert all documents ( word, text, excel, powerpoint,doc ) to PDF files

  • Easy to share documents via WIFI, NFC, DLNA, Email, Instant Messaging, Whatsapp, Telegram, Facebook and Twitter

  • The unique software coding promises never lagging the operation of your mobile operating system.

  • Night Mode and Mobile View mode for Documents and PDF reading.

#5 RealCalc S

 

#6 Wikipedia

 

Features: 

  • Tabbed browsing: pressing-and-holding a link lets you open it in a new tab, allowing you to keep reading the current article without losing your place, and switch to the new tab when you’re ready.

  • Link previews: Tapping on a link shows a preview of the linked article, giving you a chance to get the gist of the link without losing your place in the article you’re reading.

  • Lead images: experience Wikipedia like never before with a prominent, contextually-relevant image and description at the top of articles

#7 Quick Graph: Your Scientific Graphing Calculator

 

#8 Todolist

 

Features: 

  • Manage your tasks from anywhere – even offline

  • Plan ahead and never miss another deadline

  • Take your to-do listing to the next level with sub-tasks, sub-projects, color-coded projects, and priority levels.

  • Share projects, assign tasks and add comments all within the app.

  • Choose from 10 colorful themes to fit any mood and personality.

#9 WolframAlpha

 

#10 IF by IFTTT

 

Features: 

  • Post all your Instagrams as Twitter photos

  • Save your favorite tweets to Evernote

  • Message roommates when you’re at the local grocery

  • Share Facebook status updates on Tumblr or LinkedIn

  • Get an email when a new apartment matches your Craigslist search

මෙම ලිපිය මගින් ඉදිරිපත් කළ iPhone Apps කිහිපය අධ්‍යාපනය ලබන හැම කෙනෙකුටම වැදගත් වෙයි කියලා හිතනවා. යාළුවන්ටත් බලන්න මෙම ලිපිය Share කරන්න. තවත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

Sri Lanka Driving Exam

 

අපේ යාළුවොත් රියදුරු බලපත්‍රයක් බලා ගැනීමට බලාපොරොත්තුවෙන් ඉන්නවද? එහෙනම් මෙන්න හොදම දෙයක් අරගෙන අද ඇවිත් තියෙනවා. මාර්ගයක වාහනයක් පැදවීමට නම් එය හසුරුවන පුද්ගලයාට රියදුරු බලපත්‍ර තිබිය යුතුයි. සාමාන්‍යයෙන් ලයිසන් වර්ග 2 කි.


(1) සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය
(2) බර වාහන රියදුරු බලපත්‍රය

 

මෙම රියදුරු බලපත්‍ර ලබා ගැනීමට නම් මාර්ග සලකුණු සහ සාමාන්‍ය දැනීම පිළිබඳ ප්‍රශ්න පත්‍රයකට ඔබ පිළිතුරු සැපයිය ‍යුතුය. රජයේ විභාග දෙපාර්තමෙන්තුව විසින් ලබා දෙන මෙම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 45 කින් සමන්විත වේ. මෙහිදී අප ඔබට ලබා දෙන්නේ එම ප්‍රශ්න පත්‍රයට ඇසිය හැකි සියලුම ප්‍රශ්න ඇතුළත් මෘදුකාංගයකි. මෙහි ආකාර 2 කි.

 

(1) නව ප්‍රශ්න පත්‍රයකට මුහුන දීමට :-
මෙහි එක් ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්න 45 ක් අන්තර්ගත වන අතර කාලය පැය 1 කි. එම ප්‍රශ්න අහඹු ලෙස තෝරා ගනු ලබන්නේ විභාගයට ලැබිය හැකි සියළුම ප්‍රශ්න ඇසුරෙනි. ඔබට නැවතත් වෙනත් ප්‍රශ්න පත්‍රයකට මුහුන දීමට අවශ්‍ය නම් ඔබට ඇත්තේ "නව ප්‍රශ්න පත්‍රයක්" Button එක Click කිරීම පමනි. මෙමගින් ඔබට එකිනෙකට වෙනස් ප්‍රශ්න පත්‍ර විශාල ප්‍රමානයකට මුහුන දීමට හැකියාව ලැබේ. 

 

(2) පුහුණු වීමට :-
ඔබට මෙම ආකාරය තෝරා ගැනීමෙන් සියලුම ප්‍රශ්න එකවර ලබා ගත හැක. මෙහි ප්‍රශ්න 173 ක් අන්තර්ගත වේ. රියදුරු බලපත්‍ර විභගායට පැමිණිය හැකි සියලුම ප්‍රශ්න මෙහි අන්තර්ගත වේ. පළමුව පුහුනු වීමේ ආකාරය තෝරා ගෙන පසුව නව ප්‍රශ්න පත්‍ර වලට මුහුන දීම වඩාත් සාර්ථක ක්‍රමයයි.









ඔයාලට පුළුවන් මේ පහතින් තියෙන ලින්ක් එකට ගිහින් මෙම ඇප් එක Download කරගන්න. 


Sri Lanka Driving Exam


ඔයාලත් මෙම ඇප් එක භාවිතා කරලා ඔයාලගේ රියදුරු බලපත්‍රය ලබා ගැනිමට ඇති විභාගයෙන් හොදින් සමත් වෙන්න. ඔයාලට මතක් කරන්න ඕනෙ දෙයක් තමයි මෙම ඇප් එක නිර්මාණය කරපු අයව දිරිගන්වන්න, තවත් මෙවැනි ඇප්ස් අපි ඉදිරිපත් තරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න "5 Star" Rate කිරීමට අමතක නොකරන්න. යාළුවන්ටත් බලන්න මෙම ලිපිය Share කරන්න. අපි නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.