Home
වීඩියෝ
Showing posts with label වීඩියෝ. Show all posts
Showing posts with label වීඩියෝ. Show all posts
Kingii - The New Standard in Water Safety
ජලයත් සමග ගනුදෙනු කරන විට බොහොම ප්‍රවෙිසමෙන් කරන්න අවශ්‍යයි. එයට හේතුව කොයි මොහොතක කරදරයක් වෙයිද කියලා කියන්න බැරි තරමට ජලය අවිනිශ්චිතයි. හොදටම පීනන්ම පුළුවන් පුද්ගලයෙකුට වුවත් එය එසේමයි. අපේ යාළුවන්ටත් පීනන්න බැරි අවස්ථා තියෙනවා. පීනන්න දන්නේ නැති කෙනෙකුට වුවත් කිසිදු බයක් සැකයකින් තොරව ජලයට බහින් පුළුවන් අපූරු උපකරණයක් හදුන්වා දී තිබෙනවා.
Kingii Wearable නමින් තමයි මෙය හදුනවා දී තිබෙන්නේ. ජලයේ ගිලෙන්න යන විට මෙම උපකරණයෙහි ඇති ස්විචය ක්‍රියාත්මක කිරීම මගින් එහි ඇති බැලුනය ක්‍රියාත්මක වෙි. එහිදී අපව ජලයෙන් ඉහලට ඇදගෙන ඒමක් සිදුවේ. මෙමගින් ජලයේ ගිලීමෙන් ඇතිවන අනතුරු මගින් ආරක්ෂා වීමට හැකියාව තිබේ. මේ පහතින් තියෙන Photo කිහිපය බලන්න.
පහතින් ඇති වීඩියෝව මගින් ඔබට තවත් මෙය පැහැදිලි වෙයි.
ඔබට අවශ්‍ය නම් මෙම උපකරණය මිලදී ගැනීමේ හැකියාවක් පවතී. මේ සදහා නැව් ගාස්තුවකින් තොරව ලබා දීමට අදාල සමාගම වග බලාගෙන ඇත. ඒ සදහා ඔබට පුළුවන් අදාල සමාගමේ නිල වෙබ් අඩවියට පිවිස මෙය ඇනවුම් කරන්න. එම වෙබ් අඩවියට පහත ඇති ලින්ක් එක මගින් පිවිසෙන්න.
Kingii Wearable
යාළුවනේ කොහොමද මේ උපකරණය. ඉදිරියේදී අපිට ලංකාවේදී මිලදී ගැනිමේ අවස්ථාවන් උදාවෙයි. යාළුවන්ටත් බලන්න මෙම ලිපිය Share කරන්න. නැවතත් අපි මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.
New House of Bill Gates in Sea
ලෝකයේ ධනවත්ම පුද්ගලයින් අතර පළමු ස්ථානයේ හිදින්නේ Bill Gates බව අපි කවුරුත් දන්නා කරුණක්. ඔහු තමයි Microsoft සමාගමේ හිමිකරු. ඉතින් මොහු විසින් මේ වන විට ඉදිකර තිබෙන අළුත්ම නිවසක් පිළිබදව මේ දින වල කතා බහක් ඇති වෙමින් පවතියි. මේ අනුව ඔහු විසින් මෙවර ඉදිකර තිබෙන්නේ මුහුද මැද නිවසකි. මේ සදහා වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4ක් බවයි වාර්තා වෙන්නේ. ඔයාලට විඩිදුර විස්තර මේ වීඩියෝව නැරඹීමෙන් ලබාගන්න පුළුවන්.
කොහොමද? අපිට හිතාගන්නවත් බෑ නේද? මෙම ලිපිය යාළුවන්ටත් බලන්න Share කරන්න. තවත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.
Introduced First Autonomous Truck - Freightliner Inspiration Truck
ලෝකය දිනෙන් දින දියුණු වෙමින් පවතින් අතර තුරේ රියදුරන් රහිතව ධාවනට වන ලොරි රථයක් හදුනවා දී තිබෙනවා. මෙම මෝටර් රථය පරිගණක ආධාරයෙන් ක්‍රියාකරයි. මෙය හදුන්වාදුන් සමාගම පවසන අන්දමට මෙමගින් මාර්ග අනතුරු සැලතිය යුතු මට්ටමකින් අඩුකරගත හැකි බවයි. පරිගණක ආධාරයෙන් ක්‍රියාකරන බැවින් ඉතාමත් ඉක්මනින් ප්‍රතිචාර දක්වයි.
බලන්නකො මේ වීඩියෝ එක.
කොහොමද මේ ලොරිය. මෙම ලිපියට ඔයාලා කැමති වෙයි කියලා හිතනවා. යාළුවන්ටත් මෙම ලිපිය බලන්න Share කරන්න. තවත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.
Introducing The World's Smallest Printer
අප සැම විටම පහසුව පිළිබදව සැලකිලිමත් වන නිසා මම දැන් මේ ඉදිරිපත් කරන්න යන ගැජට් එකට අපේ යාළුවෝ කැමති වෙයි. අපිට අවශ්‍ය Document එකක් Print කරන්න ගියහම එහෙ මෙහෙ දුවලා එපා වෙනවා. ඒ වගේම අපි සතුව Printer එකක් තිබුණත් ඒක එහෙ මෙහෙ ගෙනියන්න බෑනේ. ඉතින් අද මම අරගෙන ඇවිත් තියෙන්න ලොව මෙතෙක් නිෂ්පාදනය කරලා තියෙන කුඩාම Printer එකයි.
මෙම Printer එක හදුන්වා දීලා තියෙන්නේ Zuka කියන සමාගම විසින්. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙය ඉතාමත් පහසුවෙන් අපට එහා මෙහා ගෙනයා හැකි වීමයි. දැන් ඉතින් අපිට පුළුවන් අපට අවශ්‍ය විදිහට Printing කටයුතු කරගන්න.
ඉතින් බලන්නකො මේ Video එක
කොහොමද මේ Printer එක. ඉදිරියේදී අපට පුළුවන් ඉතමෙත් පහසුවෙන් අපගේ Printing කටයුතු කරගන්න. මම හිතනවා මෙම ලිපියට යාළුවෝ කැමති වෙයි කියලා. ඔයාලගේ යාළුවන්ටත් බලන්න මෙම ලිපිය Share කරන්න. අපි නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.
Download Video Files with Freemake Video Downloader
අන්තර්ජාලය තුල විවිධ වූ Video අපිට දකින්න පුළුවන්. ඒ Video අපිට Download කරගන්න අවශ්‍ය වෙන වෙලාවල් ඕනෑ තරම් තිබේ. නමුත් ඒ සදහා අපිට විවිිධ Software භාවිතා කරන්න සිද්ධ වෙනවා. නමුත් ඒ Software Install කිරීමට Serial Keys අවශ්‍ය වෙනවා. එහෙම වෙලාවට අපි විවිධ ක්‍රම යොදාගෙන Video Download කරන්න උත්සහ කරනවා. නමුත් අද අපි දෙන්න යන Software එක මගින් ඉතාමත් පහසුවෙන් Video Download කරගැනීමේ අවස්ථාවක් තිබේ.
ඒ සදහා මුලින්ම එම Software එක Download කරගන්න මේ පහතින් ඇති ලින්ක් එක භාවිතා කරලා.
Freemake Video Downloader
ඔයාලට කරන්න තියෙන්නේ ඉතාමත් සරල දෙයක්. අදාල Video එත තියෙන ලින්ක් එක Copy කරගෙන Paste Button එක Click කිරීම පමණයි. පහතින් ඇති පින්තූර කිහිපයෙන් ඔබට ඒ පිළිබදව අවබෝධයක් ලබාගන්න පුළුවන්.
අපිට ඉතාමත් පහසුවෙන් Video කරගන්න පුළුවන් Freemake Video Downloader එක පිළිබදව තමයි මෙම ලිපිය මගින් ඔබව දැනුවත් කළේ. ඉතින් මම හිතනවා මෙම ලිපිය ඔයාලට වැදගන් වෙන්න ඇති කියලා. යාළුවන්ටත් වැදගත් වෙයි කියලා හිතෙනවානම් මෙම ලිපිය Share කරන්න. නැවතත් අපි මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.
Fan Talk
ආයුබෝවන් යාළුවනේ!
අද මම ඔයාලට දෙන්න යන්නේ බඩ අල්ලගෙන හිනා වෙන්න පුළුවන් වීඩියෝ සෙටි එකක්. අපිට ඉතින් චුටි මල්ලිවයි, පොඩි මල්ලිව සහ සුදු මල්ලිවයි ඔයාලට හොදට මතක ඇතිනෙ. එයාල ලෝක කුසලාන තරගාවලිය අතර තුර ඉදිරිපත් කල Fan Talk වැඩ සටහනේ ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාණු කණ්ඩායම් අතර පැවති තරගයට පෙර පැවති වැඩ සටහනයි. වැඩි කතා ඕනෙ නෑනෙ අපි වීඩියෝව බලමුකො;
කොහොමද වීඩියෝව. හොදද කියල බලන්න දාමුකො බලන්න Comment.
Subscribe to:
Posts
(
Atom
)
















