Showing posts with label මෘදුකාංග. Show all posts
Showing posts with label මෘදුකාංග. Show all posts

Cheat Book - Database 2017

 

ගේම් සෙල්ලම් කරන්න ළමයි, තරුණ, වැඩිහිටි කියලා වෙනසක් නෑ අපි කවිරුත් එක විදිහට කැමතියි. ඉතින් එහෙම ගේම් සෙල්ලම් කරගෙන ඉන්න විට කුමන හෝ ලෙවල් එකක් සෙල්ලම් කරන්න නොහැකි වුනොත් එහෙම අපි අසරණ වෙනවා. එහෙම අසරණ වෙන්නේ නැතිව ගේම් සෙල්ලම් කරන්න තමයි මේ Cheat Book කියන ඒවා හදලා තියෙන්නේ

අද මම අරගෙන ඇවිත් තියෙන්නේ Cheat Book 2017. මේ මගින් අපේක්ෂා කරන්නේ ගේම් එකක් අවසානය තෙක් සෙල්ලම් කිරීමට අවස්ථාවක් සලසා දීමයි. 2017 වර්ෂය දක්වා ඇති ගේම්ස් වල රහස් කේත මෙ මගින් ලබාගන්න පුළුවන්කම තියෙනවා. අපිට අවශ්‍ය ගේම් එකේ නම search කිරීම මගින් අපිට අවශ්‍ය රහස් කේතයන් ලබා ගන්න පුළුවන්. 

 

මෙම රහස් කේත බාවිතයෙන් අපිට පුළුවන් ඉදිරියේදී ලබා ගැනීමට ඇති Weapon වැනි දේවල් ලබාගන්නත් පුළුවන්කමක් තියෙනවා. මේ පහතින් ඇති ලින්ක් එක බාවිතා කර ඔයාලට පුළුවන් මෙම Cheat Book 2017 බාගත කරගන්න.

Cheat Book 2017

ඉතින් ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා හිතනවා මෙම ලිපිය. අපි නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු.

 

Ant Download Manager & Video Downloader

ටික දවසකින් පස්සෙ ආයෙත් ලිපියක් ලියන්න අවස්ථාවක් ලැබුණා. අද අරගෙන ඇවිත් තියෙන්නේ අපිට ඉතාමත් වැදගත් මෘදුකාංගයක්. මේක නමින් Ant Download Manager. මෙය IDM මෘදුකාංගයට ආදේශකයක් විදිහට අපිට බාවිතා කරන්න පුළුවන්. මෙහිදීද අපට IDM මෘදුකාංගය තුල දැක ගත හැකි සියළුම දේවල් දැක ගැනීමට හැකියාව ඇත. 


















මේ මගින් අපිට පුළුවන් You Tube විඩියෝ ඉතාමත් පහසුවෙන් බාගත කරගත හැකිය. මේ පහතින් ඇති ලින්ක් එක බාවිතා කර මෙම මෘදුකාංගය බාගත කරගන්න.

Ant Download Manager

ආයෙත් අපි මෙවැනි ලිපියකින් හමුවෙමු.

Top 10 Free Websites for Downloading Windows Software

 

Windows මෙහෙයුම් පද්ධතිය සදහා මිලියන ගණන් software අද වන විට නිර්මාණය කර ඇති අතර එම software download කරගැනීම සදහා විශාල වෙබ් අඩවි ප්‍රමාණයක් තිබේ. නමුත් කොතෙකුත් වෙබ් අඩවි පැවතියද විශ්වාසවන්තව software download කරගැනීමට ඇත්තේ ඉතාමත් සුළු වෙබ් අඩවි ප්‍රමාණයකි. ඉතින් අද මම අරගෙන ඇවිත් තියෙන්නේ විශ්වාසවන්තව software download කරගන්න පුළුවන් වෙබ් අඩවි කිහිපයකි. මෙහි පහතින් ඉදිරිපත් කරන වෙබ් අඩවි හරහා අපට පුළුවන් ඉතාමත් පහසුවෙන් software download කරගෙන install කරගන්න.

#1 Ninite

 Ninite කියන්නේ ඉතාමත් හොද software downloading වෙබ් අඩවියක්. ඔයාලට පුළුවන් ඉතාමත් ජනප්‍රිය Chrome, VLC, Spotify වගේ සියළුම software එක click එකකින් download කරගෙන install කරගන්න.

#2 Softpedia

මෙම  වෙබ් අඩවියද ඉතාමත් ජනප්‍රිය වෙබ් අඩවියකි. මෙමගින් අපිට නොමිලේ ලබාදෙන මෙන්ම මුදල් දී භාවිතා කරන software ලබාගන්න අවස්ථාව තිබේ. මෙහි ඇත්තේ  software වල අළුත්ම version එක වීම විශේෂත්වයකි.

#3 SnapFiles

 මෙම  වෙබ් අඩවියද ඉතාමත් ජනප්‍රිය වෙබ් අඩවියකි. මේ මගින් අපිට පුළුවන් නොම්ලේ ලබාගත හැකි හොදම software 100 download කරගන්න වගේම විවිධ වූ  වර්ගීකරණයන් (categories) යටතේද අපට අවශ්‍ය software download කරගන්න පුළුවන් වීම විශේෂත්වයකි.

 #4 DownloadCrew

මෙම වෙබ් අඩවියද තවත් ජනප්‍රිය වෙබ් අඩවියකි. අපිට පුළුවන් මේ මගින් Windows, Linux, Mac වගේ මෙහෙයුම් පද්ධති වලට අවශ්‍ය software download කරගන්න.

#5 MajorGeeks

ඇත්තටම මෙම වෙබ් අඩවියේ හැඩය අනෙකුත් වෙබ් අඩවි මෙන් නොව එය පැරණි ස්වරූපයක් ගනියි. නමුත් මෙමගින් අපිට පුළුවන් අළුත්  software download කරගන්න.

#6 FilePuma

මෙය ඉතාමත් වටිනා වෙබ් අඩවියකි. මෙමගින් up-to-date software download කරගන්න පුළුවන්.

#7 DonationCoder

මෙමගින්ද අපිට පුළුවන් නොමිලේ software download කරගන්න.

#8 FileHippo

මෙහි ඉතාමත් ජනප්‍රිය දිනපතා භාවතා කිරීමට සිදුවන software download කරගන්න අවස්ථාව තියෙනවා.

#9 BrotherSoft

මෙය දැනට නොමිලේ software download කරගැනීමට ඇති වෙඩ් අඩවි අතරින් ඉතාමත් විශාල වෙබ් අඩවියකි.

#10 ComputersHopper

 ComputerShopper.com මගින්ද අපට අවශ්‍ය software download කරගන්න පුළුවන්.

ඉහතින් දක්වා ඇති වෙබ් අඩවි භාවිතයෙන් ආරක්ෂාකාරීව සහ නොමිලේ  ඔබට අවශ්‍ය  software  download කරගෙන භාවිතා කිරීමේ හැකියාව පවතියි. මෙම ලිපිය ඔයාලගේ යාළුවන්ටත් බලන්න Share කරන්න. අපි නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

Icecream Media Converter

 

අපට නොයෙක් අවස්ථාවන්හිදී Audio සහ Video Covert කරන්න සිදුවෙනවා විවිධ වූ Format වලට. ඉතින් අපි ඒ සදහා විවිධ වූ Software භාවිතා කරනවා. එවා බොහෝමයක් යම් යම් සීමා කිරීම් සමග තමයි අපට භාවිතා කරන්න සිදුවෙන්නේ. එහි අර්ථයනම් අපි භාවිතා කරන සමහර Covert නොමිලේ භාවිතා කරන්න පුළුවන් කාලයක් ලබාදෙනවා ඒ වගේම සමහර Covert උපරිම වෙලාවක් ලබාදෙනවා. උදාහරණයක් විදිහට අපි ලග විනාඩ් 20ක Video එකක් තිබුණට අපට Covert කරන්න පුළුවන් විනාඩ් 10ක් දක්වා පමණයි. ඉතින් ඒ වගේ වෙලාවල් වලට අපි මොකද කරන්නේ?

අද මම අරගෙන ඇවිත් තියෙන්නේ ඒ සදහා විසදුමකි. ඒ තමයි Icecream Media Converter කියලා කියන්නේ. මේ මගින් අපිට පුළුවන් Youtube Video පවා  Download කර විවධ Formats වලට Convert කිරීමේ හැකියාවක් පවතියි. බල්නකො මේ පහත ස්කීන්ශෝට් කිහිපය.

 





මේ පහතින් ඇති ලින්ක් එක භාවිකාකරලා අපිට පුළුවන් අදාල Software එක Download කරගන්න. 

Icecream Media Converter (31MB)


මෙම ලිපය මගින් අපි කතා කළේ Audio සහ Video Covert කරන්න පුළුවන් Icecream Media Converter කියන Software එක පිළිබදවයි. ඉතින් මම හිතනවා මෙම ලිපිය ඔයාලට වැදගත් වෙයි කියලා. ඔයාලගේ යාළුවන්ටත් බලන්න මෙම ලිපිය Share කරන්න. අපි නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

 

 

ACDSee Pro9 for Photo Editing

 

අද මම අරගෙන ඇවිත් තියෙන්නේ Photo Editing වලට කැමති කාටත් වැදගත් වෙන Software එකක්. මේක නමින් ACDSee Pro9. මෙම Software එක මගින් අපට සිතැගි පිරිදි Photo Editing කටයුතු සිදුකරගන්න අපට අවස්ථාව තියෙනවා. මෙම මෘදුකාංගයෙහි අපට අවශ්‍ය කටයුතු කරගැනීමට අවශ්‍ය වන සියළුම Features ඇතුලත් කර තිබීම මෙහි ඇති විශේෂත්වයයි. මෙමගින් ඉතා සුළු මොහොතක් තුලින් අපිට පුළුවන් Photo Editing කටයුතු සිදුකරගන්න. 

1. Quick View enables viewers to preview and edit pictures with some basic tools.

 

2. Manage Tab shows complete view of your PC and picture thumbnails.

 

3.View Tab shows pictures on timeline.

 

4.Develop Tab shows complete information about the pictures in depth.

 

5.Edit Tab is the most important and best tool of ACDSee, it has a variety of different    image editing tools; which are very easy to use.   

 

6.You can access Options from Tools menu. 

 

 

මේ පහතින් ඇති ලින්ක් එක භාවිතා කරලා මේ Software එක Download කරගන්න. (Trial Version)

 ACDSee Pro9

දැනුත් වැදගත් වෙයි කියලා හිතෙන ලිපියක් ඉදිරිපත් කළා. මෙම  Software එක මගින් ඉතාමත් පහසුවෙන් අපිට පුළුළුන් Photo Editing කටයුතු සිදුකරන්න. යාළුවන්ටත් බලන්න මෙම ලිපිය Share කරන්න. අපි නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

Create Amazing Games without Coding

 

අපි සියළුදෙනාම කැමතියි Games වලට. අපි දන්නේ Games Play කරන්න විතරයිනේ හදන්න දන්නේ නෑනේ. ඒ සදහා Coding කරන්න දැනගන්න අවශ්‍යයි කියලා ඔයාලා කියයි. නමුත් දැන් අපිට පුළුවන් කිසිදු Coding  දැනුමකින් තොරව අපිටම කියලා Game එකක් හදාගන්න. අද මම අරගෙන ඇවිත් තියෙන්නේ අපිටම කියලා Game එකක් හදාගන්න පුළුවන් Software එකක්. මේ මගින් අපිට පුළුවන් ඉතාමත් පහසුවෙන් අපිට අවශ්‍ය Game හදාගන්න. 

බලන්නකො කොහොදම කියලා.

 

 

මේ පහතින් කියෙන ලින්ක් එක භාවිතා කරලා අපිට පුළුවන් එම Software එක Download කරගන්න. 

Stencyl (102MB)

ඔයාලත් උත්සහ කරලා බලන්න. Game හදලා අපිටත් එවන්න බලන්න. මේ Software එක පිළීබදව වැඩිදුරටත් ඔයාට ඉගෙන ගැනීම සදහා youtube එක තුල Videos තියෙනවා බලන්න පුළුවන්. ඔයාලත් තනියම Game එකක් හදන්න උත්සහ කරන්න. කිසියම් ගැටළුවක් මතුවුනහොත් මාව සම්බන්ධ කරගන්න. යාළුවන්ටත් බලන්න මෙම ලිපිය Share කරන්න. නැවතත් අපි මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

Internet Download Manager 6.15 Portable

 

අපි හැමෝම අපිට අවශ්‍ය MP3, Video, Document වගේ අපිට අවශ්‍ය කරන බොහෝ දේවල් අන්කර්ජාලය තුලින් Download කරනවා. සමහර වෙබ් අඩවි වලින් අපිට ඉතාමත් පහසුවෙන් එම දෙවල් Download කරගන්න අවස්ථාව ලබා දෙන අතර තවත් සමහර වෙබ් අඩවි මේවා Download කිරීමට අවස්ථාව ලබා නොදෙයි.  විශේෂයෙන්ම MP3, Video වගේ දේවල් Download කරන්න ගියවිට අපිට බොහොම අපහසුතාවයන්ට පත්වෙන්න වෙනවා. 

මේ සදහා අපි විවිධ වූ Software භාවිතා කළත් අපිට නිසියාකාරව අපිට අවශ්‍ය දෙය Download කරගන්න බැරිවෙන අවස්ථා ඕනෑ තරම් ඇත. ඉතින් ඒ වගේ වෙලාවට අපිට වැදගත් වෙනවා මේ Internet Download Manager කියන Software එක. ඉතින් අද මම අරගෙන ඇවිත් තියෙන්නේ IDM 6.15 Portable Software එක. Portable කිව්වහම දන්නවනේ මෙහි තියෙන විශේෂත්වය. මෙය Install කිරීමකින් තොරව අපිට භාවිතා කරන්න පුළුවන්. 




මේ පහතින් ඇති ලින්ක් එක භාවිතා කරලා Software එක Download කරගන්න.


Internet Download Manager 6.15 Portable (6.25MB)


අද අපි කාටත් වැදගත් වෙන Software එකක් අරගෙන තමයි ආවේ. මෙමගින් ඉති පහසුවෙන් අපට අවශ්‍ය දේවල් Download කරගැනීමට අපිට අවස්ථාව ලැබේ. අනෙතුත් Software වලට සාපේක්ෂව මෙය ඉතාමත් පහසුවෙන් භාවිතා කිරීමට හැකිය. ඔයාලා මේ Software එක Download කරගෙන බලන්න. විශේෂයෙන්ම මතක් කරන්න අවශ්‍යයි මෙම Software එක Update කරන්න එපා.මෙම ලිපිය යාළුවන්ටත් බලන්න Share කරන්න. අපි නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න. 

 

 

Download Video Files with Freemake Video Downloader

අන්තර්ජාලය තුල විවිධ වූ Video අපිට දකින්න පුළුවන්. ඒ Video අපිට  Download කරගන්න අවශ්‍ය වෙන වෙලාවල් ඕනෑ තරම් තිබේ. නමුත් ඒ සදහා අපිට විවිිධ Software භාවිතා කරන්න සිද්ධ වෙනවා. නමුත් ඒ Software Install කිරීමට Serial Keys අවශ්‍ය වෙනවා. එහෙම වෙලාවට අපි විවිධ ක්‍රම යොදාගෙන Video Download කරන්න උත්සහ කරනවා. නමුත් අද අපි දෙන්න යන Software එක මගින් ඉතාමත් පහසුවෙන් Video Download කරගැනීමේ අවස්ථාවක් තිබේ.

ඒ සදහා මුලින්ම එම Software එක Download කරගන්න මේ පහතින් ඇති ලින්ක් එක භාවිතා කරලා.

 Freemake Video Downloader

ඔයාලට කරන්න තියෙන්නේ ඉතාමත් සරල දෙයක්. අදාල Video එත තියෙන ලින්ක් එක Copy කරගෙන Paste Button එක Click කිරීම පමණයි. පහතින් ඇති පින්තූර කිහිපයෙන් ඔබට ඒ පිළිබදව අවබෝධයක් ලබාගන්න පුළුවන්. 

 

 

 

 

අපිට ඉතාමත් පහසුවෙන් Video කරගන්න පුළුවන් Freemake Video Downloader එක පිළිබදව තමයි මෙම ලිපිය මගින් ඔබව දැනුවත් කළේ. ඉතින් මම හිතනවා මෙම ලිපිය ඔයාලට වැදගන් වෙන්න ඇති කියලා. යාළුවන්ටත් වැදගත් වෙයි කියලා හිතෙනවානම් මෙම ලිපිය Share කරන්න. නැවතත් අපි මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.