How to Use Cool & Funky Fonts on WhatsApp, Facebook Status or Messages

How to Use Cool & Funky Fonts on WhatsApp, Facebook Status or Messages
Image result for How to Use Cool & Funky Fonts on WhatsApp, Facebook Status or Messages

ආයුබෝවන් යාළුවනේ!

අපි දන්නවා දවසෙන් දවස තාක්ෂණය දියුණු වෙමින් යන විට සමාජ ජාලද ඉතාමත් ඉත්මනින් වෙනස්වීමි වලට භාජනය වෙමින් ඉදිරියට ඇදෙයි. එහෙම ඉදිරියට යද්දී අපිට හමු වුණා සමාජ ජාල තුල විවිධ වර්ණයන්ගෙන් මෙන්ම විවිධ අකුරු වලින් කමා ඉදාරිපත් කරන අදහස් පළ කරන්න පුළුවන් අපුරූ ක්‍රමයක්. ඉතින් අද කියලා දෙන්න යන්නේ ඒ පිළිබදවයි. 

මුලින්ම මේ පහතින් දක්වලා ඇති ලින්ක් එකට ගිහින් අදාල ඇප් එක බාගත තරගන්න. 

Cool Fonts Application

How to Use Cool & Funky Fonts on WhatsApp, Facebook Status or Messages 

දැන්  ඔයාලට දැක ගන්න පුළුවන් විවිධ හැඩයන්ගෙන් යුතු විවිධ අකුරු. ඔබට අවශ්‍ය අකුරු වර්ගය තෝරන්න.

How to Use Cool & Funky Fonts on WhatsApp, Facebook Status or Messages

ඔබට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පණිවිඩය දැන් ටයිප් කරන්න.

How to Use Cool & Funky Fonts on WhatsApp, Facebook Status or Messages

දැන් ඔබට දැක ගත හැකියි අදාල සමාජ ජාල ඔබගේ පණිවිඩයට පහතින්. අදාල එක තෝරන්න.

How to Use Cool & Funky Fonts on WhatsApp, Facebook Status or Messages

 දැන් සාර්ථකව සිදු කර ඇද්දැයි දැන ගැනීම සදහා අදාල සමාජ ජාලය වෙත ලිවිසෙන්න.

How to Use Cool & Funky Fonts on WhatsApp, Facebook Status or Messages 

මේ ආකාරයට අපට පුළුවන් විවිධ විවිධ ආකාරයට පණිවිඩ ඉදිරිපත් කරන්න. නැවතත් මෙවැනි ලිිපියකින් හමුවෙන තුරු සතුටින් ඉන්න.   

 

Best Hidden iPhone Secret Codes 2016



ආයුබෝවන් යාළුවනේ!

iPhone කියලා කියන්නේ හොදම smartphones වර්ගයක්. අපි iPhone බාවිතා කලත් අපි එහි ඇති සමහර දේවල් දන්නේ නෑ. අපේ බහුතර දෙනෙක් iPhone වලින් කරන්න පුළුවන් දේවල් සම්බන්ධයෙන් දැනුවත් නැති බව අපිට පෙනී යන කරුණක්. ඉතින් අද මේ කියන්න යන්නේ iPhone වල Secret Codes කිහිපයක් පිළිබදවයි. ඔයාලත් බලන්න මේ පහතින් ඇති Secret Codes කිහිපය.

Codes Functioning
*#06#
  • It will displays your iPhone IMEI. It is a identifier for your mobile phone hardware.
*3001#12345#*
  • This code opens you field mode which contains all of iPhone inner settings, cell information and newest network.
*#67# 
  • You can check the number in order to call forwarding when the iPhone is busy. And again, but for when the iPhone is busy.
*646# (Postpaid only)
  • It will display you available minutes.

*225# ( Postpaid only)
  • To check the Bill Balance

*777# 
  • To check the Account balance use this code for prepaid iPhone only.
 *#33#
  • You can check call control bars by using this code. Also for see whether barring is enabled or disabled for outgoing you can check all the usual suspects like  fax, SMS, voice, information, etc.
*#76#
  • For checking connected line presentation is enabled or not you can use this code. like to the calling line presentation you can also check whether the connected line presentation is enabled or disabled.
*#21#
  • You can set inquiry for call forwards. Find the settings for your call forwarding. You will see whether you have fax, SMS, voice, knowledge, sync, async,  paid access &   packet access  call forwarding enabled or disabled.
*3282#
  • It will let you know about the use of information info.
 *#61#
  • To check number of missed calls.
*#62#
  •  You can verifies the number for forwarding calls If there is no service is available. .
*3370#
  •  EFR mode Enhanced Full Rate improves your iPhone voice quality, but it will slightly reduced battery life.
*#5005*7672#
  • To check  SMS center.
 *331*
  • Barring code # Outgoing calls abroad to block the lock code to inquire about her please contact your network operator.
  *#43# 
  • Call Waiting Status.
  *43#  
  •  Activate a waiting.
   #43#  
  • Deactivate waiting.
    *#31#  
  • It allow you hide your number.

 ඉතින් ඔයාලටත් පුළුවන් මේ Codes බාවිතා කරගා බලන්න. නැවතත් මෙවැනි ලිපියකින් හමුවන තුරු සතුටින් ඉන්න.


How to Hide My Last Seen From Facebook Chat

How to Hide My Last Seen From Facebook Chat

 



ආයුබෝවන් යාළුවනේ!

අද කියලා දෙන්න යන්නේ කොහොමද අපේ Facebook එක තුලින් චැටි කරන විට අනෙක් පාර්ශවයට අපි ඒ message එක දුටු බව සගවන ආකාරයයි. වර්තමානය වන විට Facebook එක තුල විශාල පිරිසක් එකතුවී ඇති ඉව අපි සියළු දෙනාම දන්නා කියන කරුණක්. ඉතින් මෙලෙස පිරිස වැඩිවීමත් සමගම අපට ඒ සියළු දෙනා සමගම චැටි කිරීම ඉතා අපහසු කාර්යයක්. නමුත් අපි message එක දුටු විට ඒ බව අනෙක් පාර්ශවය දැන ගනියි. අද කියලා දෙන්නේ ඒක කොහොමද සගවන්නේ කියලයි. 

මෙය සිදුකරනු ලබන්නේ browser extension මගිනි. මේ සදහා Google Chrome වලට සහ Mozilla Firefox වලට වෙන වෙනම පහත පරිදි කරගෙන යන්න. 

Google Chrome:

මුලින්ම browser එක open කර මෙම Facebook Unseen ලින්ක් එකට පිවිසෙන්න.

Screenshot_1

දැන් එම Extension එක Download කරගෙන Install කරගන්න. 

Screenshot_3

දැන් සියල්ලම සාර්ථකව සිදු කර හමාරයි. දැන් ඔබට Last Seen එක පෙන්වීමකින් තොරව කටයුතු කරගත හැකියි.

Screenshot_2

Mozilla Firefox

 මුලින්ම browser එක open කර මෙම Facebook Stealth ලින්ක් එකට පිවිස Download කරගෙන Install කරගන්න.

Screenshot_4

 දැන් සියල්ලම සාර්ථකව සිදු කරගෙන ඇත. ඔබට දැන් කිසිදු කරදරයකින් තොරව චැටි කිරීමට හැකියාවක් ඇත. නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙන තුරු සතුටින් ඉන්න.

How to Find Your Previous Google Search History


ආයුබෝවන් යාළුවනේ!

මේ ලිපිය මගින් කියන්න යන්නේ තවත් ගූගල් වෙතින් ලබාදෙන අපූරූ දෙයක් පිළිබදවයි. බොහෝ වෙලාවට අපිට යමක් හොයාගන්න ගියහම අපි ගූගල් වලින් තමයි හොයාගන්නේ. සමහර වෙලාවට අපිට Search කරපු දෙය මතක නෑ, එහෙමත් නැත්නම් Browser History එක අපි අතින් මැකිලා වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවට අපිට පුළුවන් Google search History මගින් අපි search කරපු සියළු දෙයක්ම බලාගන්න.




ඉතින් ඔයාලට පුළුවන් මේ පහතින් ඇති ලින්ක් එක බාවිතා කරලා Google search History බලාගන්න.

Google search History



මේ වගේ බොහෝ ප්‍රයෝජන අපිට ගූගල් මගින් ලබා ගන්න පුළුවන්. නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙන තුරු සතුටින් ඉන්න.

 

Now Animal Sounds from Google

 



ආයුබෝවන් යාළුවනේ!

දැන් අරගෙන ඇවිත් තියෙන්නේ අපිට අවශ්‍ය බොහෝ වෙලාවට උදව්වට එන ගූගල් වල අලුත්ම දෙයක් ගැන දැනුවත් කරන්නයි. මේ කියන්න යන්නේ ගූගල් වෙතින් අලුතෙන්ම හදුන්වා දුන් සතුන්ගේ හඩවල් ඇතුලත් කරමින් ගූගල් තවත් ව්‍යාප්ත කර ඇති බවයි. අපට අවශ්‍ය වේලාවට ඇසීමට හැකිවන අයුරින් සතුන් 19 දෙනෙකුගේ හඩවල් ඇතුලත් කර මෙය හදුන්වා දී තිබෙනවා.

මෙයට පිවිසීමට අපට පුළුවන්, අපට අවශ්‍ය කරන හඩ ඇති සතාගේ නම ටයිප් කර Sound යනුවෙන් ටයිප් කර එන්ටර් කිරීම පමණයි. උදාහරණයක් විදිහට Cow Sound යනුවෙන් ටයිප් කර එන්ටර් කල විට පහත පරිදි දැකගත හැකිවෙයි.



මේ පහතින් ඉදිරිපත් කරන්නේ අනෙකුත් සතුන් කිහිප දෙනයි.








ගූගල් සමාගම වැඩිදුරටත් සදහන් කර සිටින්නේ මෙම සතුන් 19 දෙනාගේ ශබ්දයන් මිනිසුන් විසින් වැඩියෙන් ඇසීමට කැමැත්තක් දක්වන බැවින් මෙලෙස  එම සතුන් තෝරාගත් බවයි. තවත් මෙවැනි ලිපියකින් හමුවන තුරු සතුටින් ඉන්න.

How To Send And Receive All Your Android SMS On PC

How To Send And Receive All Your Android SMS On PC




ආයුබෝවන් යාළුවනේ!

අපි නැවතත් එක් වන්නේ android trick එකක් සමගයි. ඒ තමයි කොහොමද අපේ android device එකට පැමිණෙන SMS අපගේ PC එක මගින් බලාගන්නේ කියලයි. මෙය ඉතාමත් සරල දෙයක්. මේ පහතින් දක්වා ඇති විදිහට කරගෙන යන්න.

මුලින්ම Airdroid ඇප්ස් එක ඔබගේ android device එකට Download කරගන්න.

How To Receive All Your Android SMS On PC (4)

අනතුරුව ඔබගේ Computer browser එක මගින් web.airdroid.com වෙබි අඩවියට පිවිසෙන්න. 

How To Receive All Your Android SMS On PC


දැන් ඔබගේ පරිගණක තිරයේ ඇති QR Code එක Download කරගත් Android Mobile app එක මගින්
scan කරන්න.





How To Receive All Your Android SMS On PC

දැන් සියල්ලම සිර්ථකව සිදු කර හමාරයි. ඔබට දැන් ඉතාමත් පහසුවෙන් SMS යැවීමට සහ බලාගැනීමට හැකිවාව ඇත. නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙන තුරු සතුටින් ඉන්න.


How to Auto-Post Birthday Wishes on Your Friends Facebook Wall

ආයුබෝවන් යාළුවනේ!

අද වන විට බිලියනයකට වඩා ජනතාවක් Facebook සමග අත්වැල් බැදගෙන ඇති බැව් අපි හොදින්ම දන්නා කියන කරුණක්. එදිනෙදා ජීවිතය තුල Facebook වෙත පැමිණීමට බොහෝ දෙනා පුරුදු වී සිටියි. එය අද වන විට සාමාන්‍ය දෙයක් බවට පත්වී හමාරය. නමුත් බොහෝ පිරිසක් ඉතාමත් කාර්යය බහුල ජීවිතයක් ගත කරන බැවින් මෙන්ම  Facebook ගිණුම තුල මිතුරන් විශාල ප්‍රමාණයක් සිටිනා බැවින් අපට එම මිතුරන්ගේ උපන් දිනයට සුබ පැතුමක් එක් කිරීමට නොහැකි වන අවස්ථා එමටයි. එබැවින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ අපේ Facebook මිතුරන්ගේ උපන් දිනයට ස්වයංක්‍රීයවම සුබ පැතුමක් එක් කර ගැනීමට ක්‍රමයක්. අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා.

  • මුලින්ම මේ පහතින් ඇති වෙබි අඩවිය වෙත පිවිසිය යුතුයි.

BirthdayFB.com

How To Automatically Post Birthday Wishes On Your Friends Facebook Wall 

  • දැන්  ඔයාලට දතින්න පුළුවන් වෙයි පහත ආකාරයට, දැන් Connect To Facebook යන්න click කරන්න. අනතුරුව ඔබෙන් ඔබගේ Facebook ගිණුමට ඇතුළුවිමට අවසර ඉල්ලනු ලබයි. okay යන්න click කරන්න.


How To Automatically Post Birthday Wishes On Your Friends Facebook Wall

  • දැන් ඔයාලට දැක ගන්න පුළුවන් පැමිණීමටනියමිත යාළුවන්ගේ උපන්දින.


How To Automatically Post Birthday Wishes On Your Friends Facebook Wall


  • දැන් ඔයාලට පුළුවන් පහත පරිදි සුබ පැතුම schedule කරන්න. 

How To Automatically Post Birthday Wishes On Your Friends Facebook Wall

දැන් සියල්ලම සාර්ථකව නිම කරගෙන අවසන්ය. යාළුවන්ගේ උපන් දිනය දවසට යාළුවාගේ Facebook Wall එක තුල ඔබගේ උපන් දින සුබ පැතුම දැක ගත හැකියි. ඉතින් තවත් මේ වගේ ලිපියකින් හමුවෙන තුරු සතුටින් ඉන්න. 

How to Automatically Shut Down Your Computer at a Specified Time

How to Automatically Shut Down Your Computer at a Specified Time

 



ආයුබෝවන් යාළුවනේ!

Windows මෙහෙයුම් පද්ධතිය කියලා කියන්නේ පරිශීලකයන්ගේ පහසුව උදෙසා බොහෝ Features සහිතව ඉදිරිපත් වුණ මෙහෙයුම් පද්ධතියක්. අද මම කියලා දෙන්න යන්නේ ඒවායින් එකක් සම්බන්ධවයි. අපි සාමාන්‍යෙයන් අපේ වැඩකටයුක්තක් අවසන් වූ පසුව Shut Down බට්න් එක කිලික් කර අපගේ පරිගණකය විසන්දී කරනු ලබයි. නමුත් අපිට අවශ්‍ය වුනොත් යම් කිසි වේලාවකට පසුව අපගේ පරිගණකට විසන්දී කිරීමට, අපි පරිගණකය ඉදිරිපස සිටියත් නැතත් දැන් ඔබට පරිගණය විසන්දි කල හැකියි. 

අද කියලා දෙන්න යන්නේ Notepad බාවිතා කර අපගේ පරිගණකය  Shut Down කරගන්නා ආකාරයයි. මේ පහතින් දක්වා ඇති පියවරයන් අනුගමනය කරන්න.

Notepad Open කරගෙන මේ පහතින් ඇති එක Copy කරගෙන Notepad එකේ Paste කරගන්න.

shutdown -s -t 60

 Screenshot_2

ඉහතින් ඇති  60 යනු තත්පර 60කි. මෙයට අපට අවශ්‍ය වේලාව තත්පර වලින් ලබා දෙන්න වගබලා ගන්න. 

දැන් මෙය .bat file එකක් විදිහට Save කරගන්න.

Screenshot_3

 

අපි  Save කරගත් file එක Open කරගෙන බලන්න පහත පරිදි දැකගත හැකියි.

 Screenshot_4

අපි නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.