Best Antivirus Software when End of The 2015 Nena Mansala 10:58:00 AM Antivirus , දැනුම , පරිගණක දැනුම Edit ආයුබෝවන් යාළුවනේ! අද මම අරගෙන ආවේ 2015 වසර අවසාන වන විට හොදම Antivirus Software කිහිපයයි. ඉතින් අපි නොයෙක් ආකාරයේ Antivirus Software බාවිතා කරනවා. ඒ බාවිතා කරන Antivirus Software වලට හිමිවන තැන දැනගෙන ඉන්න එක හොදයිනේ. මේ පහතින් දක්වලා තියෙන්නේ ඒ පිළිවෙලයි. 1. Avira 2. BitDefender 3. eScan 4. F-Security Antivirus 5. Fortinet Foticlient 5.2 6. Kaspersky Internet Security 7. Norton Security 8. Panda Antivirus 9. Trend Micro Antivirus 10. WEBROOT Security Any Where දැන් ඔයාලට පැහැදිලි ඇති කොහොමද මේ පිළිවෙල කියලා. මෙම ලිපිය පිළිබදව ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න. තවත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න. SHARE SHARE SHARE Nena Mansala RELATED POSTS Introducing Ockel Mini PC How To Reset Windows 10 To Default ...How To Disable Ads in uTorrent And ...
Blogger Comment
Facebook Comment