Introducing Ockel Mini PC

Introducing Ockel Mini PC
ලෝකය දිනෙන් දින දියුණු වෙමින් යන ගමනේදී දැන් අපට අතේ ගෙන යා හැකි Smart Phone එකකට වඩා තරමත් විශාල ටච් ස්ක්‍රීන් සහිතව නවතම පරිගණකයක් හදුන්වා දී තිබේ. මෙම පරිගණකය හදුන්වා දී ඇත්තේ Ockel Computers ආයතනය විසිනි. මෙමගින් අපට පරිගණකයකින් කරගත හැකි සියළුම කාර්යයන් සිදු කරගත හැකි වීම මෙහි ඇති විශේෂත්වයයි....