Software නැතුව Facebook Video Download කරමු.



ආයුබෝවන් යාළුවනේ!

මම දැන් කියලා දෙන්න යන්නේ කොහොමද Software නැතුව Facebook Video Download කර ගන්නේ කියලා. ගොඩක් වෙලාවට IDM වගේ Software දාගෙන තමයි අපි Video එකක් Download කර ගන්නේ. සමහර වෙලාවට IDM වැඩ කරන්නේ නැති වෙලාවලුත් තියෙනවනේ. ඉතින් මේ මොන Software එකක්වත් නැතුව ඉතාමත් පහසුවෙන් Video Download කර ගන්න අපිට පුළුවන්.

මම වැඩිය ලියන්න යන්නේ නෑ. මම දැන් ඔයාලට ලින්ක් වගයක් දෙනවා. ඒ ලින්ක් වලට ගිහින් ඔයාලට Download කරන්න අවශ්‍ය Video එකේ ලින්ක් එක දීලා Download කර ගන්නයි තියෙන්නේ. බලන්නකො ඔයාලන් උත්සහ කරලා.


      • Downvids

http://downvids.net




      • Fbdown

http://fbdown.net
 


      •  Downfacebook



http://downfacebook.com




ඔයාලත් උත්සහ කරලා බලන්නකො. ඔයාලගේ අදහස් Comment එකක් විදිහට දාන්නකො. තවත් Post එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.
SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment