How To Create Fake Email Address Nena Mansala 8:28:00 AM Email , වෙබ් අඩවි Edit ආයුබෝවන් යාළුවනේ! අපි අද කතා කරන්න යන්නේ කොහොමද Fake Email Address එකක් හදාගන්න විදිහයි. අපි Email Address එක මගින් එම Emailඑක යවන පුද්ගලයා පිලිබදව අවබෝධයක් ලබා ගනියි. අපි Email Address එකක් නිර්මාණය කරන විට අපේ තොරතුරු ඒ සදහා ඇතුලත් කල යුතුයි. ඉතින් මේ කිසිම පෞද්ගලික තොරතුරක් ඇතුලත් නොකර දැන් අපිට Email Address එකක් නිර්මාණය කරගන්න පූළුවන්. අද මේ කියලා දෙන ක්‍රමය මගින් අපිට තාවකාලිකව Email Address එකක් නිර්මාණය කරගත හැකිය. එය විනාඩි 10කින් ස්වයංක්‍රීයව Delete වේ. ඉතින් අපිට මෙවැනි Email Address බාවිතා කරලා යම් යම් Account වල Confirmation කිරීමට හැකියාව ඇත. ඉතින් අපි බලමු කොහොමද මේ Fake Email Address එකක් හදාගන්නේ කියලා. සැලකිය යුතුයි මෙම ලිපිය ඉදිරිපත් කරන්නේ හුදෙක්ම දැනුම සදහා පමණක් වන අතර එය වැරදි ලෙසකට බාවිතා කිරීමෙන් වළකින්න. මේ සදහා අපි මුලින්ම මේ පහත තියෙන ලින්ක් එකට ගිහින් ඉන්න ඕනේ. 10 Minute Mail ඔයාලට මේ Website එකට ගියවිට සියල්ල පැහැදිලි වෙනු ඇත. තවදුරටත් මේ පින්තූර කිහිපය නැරඹු විට අවබෝධයක් ලැබෙනු ඇත. සැලකිය යුතුයි මෙම ලිපිය ඉදිරිපත් කරන්නේ හුදෙක්ම දැනුම සදහා පමණක් වන අතර එය වැරදි ලෙසකට බාවිතා කිරීමෙන් වළකින්න. දැනුම වැඩි කරගැනීම සදහා මෙම ලිපිය බාවිතා කරන්න. යාළුවන්ටත් දැන ගැනීමට මෙම ලිපිය Share කරන්න. තවත් ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න. SHARE SHARE SHARE Nena Mansala RELATED POSTS Best Way to Convert Youtube Video i...Get Serial Numbers Easily Download School Text Books (Sinhala...
Blogger Comment
Facebook Comment