Ant Download Manager & Video Downloader Nena Mansala 9:02:00 PM Download , Internet , Software , You Tube , අන්තර්ජාලය , මෘදුකාංග Edit ටික දවසකින් පස්සෙ ආයෙත් ලිපියක් ලියන්න අවස්ථාවක් ලැබුණා. අද අරගෙන ඇවිත් තියෙන්නේ අපිට ඉතාමත් වැදගත් මෘදුකාංගයක්. මේක නමින් Ant Download Manager. මෙය IDM මෘදුකාංගයට ආදේශකයක් විදිහට අපිට බාවිතා කරන්න පුළුවන්. මෙහිදීද අපට IDM මෘදුකාංගය තුල දැක ගත හැකි සියළුම දේවල් දැක ගැනීමට හැකියාව ඇත. මේ මගින් අපිට පුළුවන් You Tube විඩියෝ ඉතාමත් පහසුවෙන් බාගත කරගත හැකිය. මේ පහතින් ඇති ලින්ක් එක බාවිතා කර මෙම මෘදුකාංගය බාගත කරගන්න. Ant Download Manager ආයෙත් අපි මෙවැනි ලිපියකින් හමුවෙමු. SHARE SHARE SHARE Nena Mansala RELATED POSTS How To Find Facebook Friends Hidden...Internet Download Manager 6.15 Port...Best Way to Convert Youtube Video i...
Blogger Comment
Facebook Comment