Showing posts with label Ringtones. Show all posts
Showing posts with label Ringtones. Show all posts

How to Activate Caller Tune On Any Android For Free of Cost

 

අද වන විට බොහෝ දෙනෙක් android device භාවිතා කරනවා. ඒ වගේම ඒ සදහා විවධ වූ features තිබේ. මෙම android device සදහා විවිධ වූ අපූරු app අද වන විට අපට දැකගත හැකියි. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තුවෙන්නේ කිසිදු වියදමකින් තොරව අපේ android device එකට caller tune එකක් දාගන්න ආකාරයක් පිළිබදවයි. අපි මෙය සිදු කරන්න යන්නේ android app එකක් මගින්. ඔයාලට කරන්න තියෙන්නේ පහතින් තියෙන පියවර කිහිපය අනුගමනය කිරීම පමණයි.


Step 1

මුලින්ම ඔබ විසින් Wring android app එකක download කරගෙන install කරගන්න. අනතුරුව එම android app එක launch කරන්න. ඔබට පහත ආකාරයට දැකගත හැකියි. 

 

 

Step 2

දැන් වම් කෙළවරේ ඇති ඉරි තුන click කර Register CallMe Tune click කරන්න.

 

 

 Step 3

 දැන් ඔබගේ mobile number, email වගේ තොරතුරු අැතුලත් කර ඔබගේ music list එක තෝරන්න. ඔබගේ තොරතුරු ඇතුලත් කිරීමෙන් අනතුරුව register button එක click කරන්න.

 


Step 4

 දැන් ඔබ වම් කෙළවරේ ඇති ඉරි තුන click කර set Call U Tunes click කරන්න. 

 



Step 5

දැන් ඔබගේ පුළුවන්  ඔබගේ  contact වලට සිංදු එකතු කරන්න. අනතුරුව OK click කරන්න. 

 

 

දැන් සියල්ල සාර්ථකව නිමකර අවසන්ය. අද අපි කතා කළේ මුදල් ඉතිරි කරගනිමින් Caller Tune එකක් එකතු කරගන්නා ආකාරයක් පිළිබදවයි. මෙම ලිපියට ඔයාලත් කැමතිවෙයි කියලා හිතනවා. යාළුවන්ටත් බලන්න මෙම ලිපිය share කරන්න. නැවතත් අපි මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

Download Bird Ringtones Collection

 

අපි කවුරුත් එක එක විදිහේ Ringtones අපේ Mobile එකට දාගන්න ආසයිනේ. SMS Tone එක එහෙම පොඩ්ඩක් ලස්සනට තියෙනවට අපි කැමතියිනේ. ඉතින් මම අන්තර්ජාලයේ සැරිසරන විට කුරුල්ලන්ගේ නාද සහිත Ringtones Collection එකක් හමුවුණා. මම හිතුවා ඔයාලාට එවා වැදගත් වෙයි කියලා. බලන්නකෝ කොහොමද කියලා. මේ පහතින් ඇති ලින්ක් එක භාවිතා කරලා එම Ringtones Download කරගන්න. 


Bird Ringtones Collection


මෙම ලිපියට ඔයාලා කැමතිවෙයි කියලා හිතනවා. යාළුවන්ටත් බලන්න මෙම ලිපිය Share කරන්න. අපි නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු.  සතුටින් ඉන්න.