Keyboard එකෙන් Disco එකක් හදමු



ආයුබෝවන් යාළුවනේ!

අද ඔයාලට කියලා දෙන්න ආවේ Notepad වලින් කරන්න පුලුවන් පොඩි වැඩක්. අපිට පොඩි විනෝදයක් ගන්න පුළුවන් මේ මගින්. අපි දන්නවනේ අපේ Keyboard එකේ LED බල්බ් තියෙනවා. ඉතින් අපි ඒ LED බල්බ් යොදාගෙන පොඩි ඩිස්කො එකක් හදමු.

අපි බලමුකො කොහොමද මේක කරන්නේ කියලා. අපිට පොඩි දෙයයි කරන්න තියෙන්නේ. මේ පහතින් කියලා දෙන විදිහට කරන්නයි තියෙන්නේ. 

  • මුලින්ම Notepad එක Open කරගන්න
  • දැන් මේ පහතින් තියෙන එක Notepad එකේ Copy කරගන්න.

Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop
 
  • දැන් ඒ Notepad File එක Disco.vbs විදිහට Save කරගන්න.
  • දැන් බලන්න Notepad File එක මත ඩබල් කිලික් කරලා


කොහොමද වැඩේ. ඔයාලගේ අදහස් Comment එකක් විදිහට දාන්නකො. තවත් Post එකකින් හමුවෙමු. සතුටින් ඉන්න.
SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment