සිංහලෙන් නිවැරදිව ටයිප් කරමු






ආයුබෝවන් යාළුවනේ!

අද මම ඔයාලට අරගෙන ඇවිත් තියෙන්නේ ඔයාලට ඉතාමත් වැදගත් දෙයක්. ඔයාල Photoshop , Word, Notepad වගේ ඒවගෙ සිංහලෙදන් ටයිප් කරන්න ගියහම ඉස්පිලි පාපිලි එහෙදම නිවැරදිව ටයිප් වෙන්නෙ නෑනේ. එතකොට අපිට එපා වෙනවනේ. බලන්නකෝ ඔයාලටත් මේ වගේ වෙලා තියෙනවද කියල;

http://www.mediafire.com/download/vo54luqdvlzzw47/Keyrep.rar


මෙහෙම උනහම කොහොමද. මම අද ඔයාලදට දෙන්න යන්නේ මේකට පිළියමක් තමයි. ඔයාල බලනව ඇති මොකක්ද මේ කියන්නේ කියලා. එහෙනම් පහලින් තියෙන ලින්ක් එකට ගිහින් ඒක download කර ගන්නකෝ.  


දැන් ඉතින් එක install කර ගන්නයි තියෙන්නේ. Install කරගෙන open කරන්න.

පහත පරිදි ඔබට එය දැකගත හැකියි.



දැන් ඉතින් පහත රූපයේ පරිදි ටික් මාර්ක් එකක් දාල ටයිප් කරන්න පටන් ගන්න.



බලන්නකො මේ වගේ ටයිප් වෙනවා නේද කියලා

 කොහොමද වැඩේ නියමයි නේද? ඔයාලත් උත්සහ කරල බලන්නකෝ. කොහොමද කියල එකකුත් දාන්නකො බලන්න. සතුටින් ඉන්න.
SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment