රහස් කෙට් පණිවිඩ යවමු / ATalk




ආයුබෝවන් යාළුවනේ!

අද මම ඔයාලට කියන්න යන්නෙ ගොඩක් කටිට්යට ඉතාමත් වැදගත් දෙයක්. ගෑණු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි යාළු උනහම එහෙම  ගොඩක් කටිට්යට තියෙන ප්‍රශ්නයක්නෙ අම්මට හරි තාත්තට හරි අහුවෙයිද කියන එක. අහුවෙයිද කියල බයෙන්නෙ ඉන්නෙ. ඒ විතරක් නෙමෙයි රහසේ කෙටි පණිවිඩ යවන්න තියෙනවනම් වෙන කෙනෙක් ඒක දැක්කොත් ඒක රහස් පණිවිඩයක් නෙවෙයිනෙ එතකොට. අද මම කියන්නෙ මේකට වැඩක්. ඔයාල කැමති ඇතිනෙ මොකක්ද කියල දැන ගන්න.

ඒක කියන්න ඉස්සෙල්ලා මේ ඇප්ලිකේෂන් එක හදපු කෙනා ගැන කිව්වෙ නැත්නම් හරි නෑනෙ. ඇප්ලිකේෂන් එක හැදුවෙ අපේ කැම්පස් එකේ අපේ සහෝදර පීඨයේ මල්ලි කෙනෙක්. ඒ කියන්නේ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ  ව්‍යවහාරික විද්‍යා පීඨයේ අධ්‍යාපනය ලබන නුවන් ආසිරි මල්ලි. අපි කියන්නෙ වෙකුවා  මල්ලි කියලදනේ. මේ ඇප්ස් එක නිකුත් කරන්නෙ එයාගෙ උපන් දිනේ දවසේ. අපි එයාට සූබ උපන් දිනයක් වේවා! කියලම වැඩේ පටන් ගමු.

මේ ඇප්ස් එකේන් අපිට පුළුවන් තවත් කෙනෙකුට කියවන්න බැරි වෙන්න කෙට් පණිව්ඩ යවන්න. ඒ කියන්නෙ මේ පණිවිඩය කියවන්න නම් අනිවාර්යයෙන්ම පින් අංකය දැනගෙන ඉන්න ඕනෙ. ඒක නැතිව කාටවත් මේ පණිවිඩය කියවන්න වෙන්නෙ නම් නෑ. ගොඩක් වැදගත් නේද? එහෙනම් බලන්නකො මේ හදුන්වාදීමේ වීඩියෝ එක.




දැන් බලන්න ඇතිනෙ විඩියෝ එක. දැන් එහෙනම් ඇප්ස් එක ඩවින්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කර ගන්නකො. මෙන්න ලින්ක් එක;

https://play.google.com/store/apps/details?id=com.asiri.atalk
 දැන් ඉතින් ඕපන් කරන්න. ඕපන් කල විට පහත පරිදි දැක ගත හැකිය;





දැන් ඉතින් කෝඩ් එක ඇතුලත් කරන්න. පහත පරිදි එය දැක්විය හැකියි.


දැන් ඉතින් පින් අංකය ඇතුලත් කර ඉදිරියට දෙන උපදෙස් අනුව ක්‍රියා කරන්න. පහතින් ඇති පින්තූර ඔබට උපකාර වෙයි කියල මම හිතනවා. බලන්නකො;













කොහොමද ඇප්ස් එක. හොදද කියල බලන්න කරන්නකො. සතුටින් ඉන්න. ආයෙත් මේ වගේ එකකින් හමුවෙමු.








SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment