ඔබත් Android දුරකථයක් ගැනීමට බලාපොරොත්තුවෙන් සිටීද? Nena Mansala 8:29:00 AM Android , Internet , Mobile , Website , වෙබ් අඩවි Edit ආයුබෝවන් යාළුවනේ! Exam ඉවර වෙලා ආයෙත් ලිපියක් නිදහසේ දාන්න අවස්ථාවක් උදා වුණා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්න Android දුරකථයක් මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින අයට ගැලපෙනම දුරකථනය තෝරා ගන්න Google සමාගම විසින් හදුනවා දී ඇති නවතම වෙබ් අඩවිය පිළිබදව ඔබව දැනුවත් කිරීමටයි. මෙම වෙබ් අඩවියට පිවිසි පසු අපට ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කර ඔබට ගැලපෙන දුරකථයට තෝරා ගැනීමට උපකාර කරයි. අපට අවශ්‍ය Photos ගැනීම සදහාද නැතිනම් Game Play කිරීමටද වැනි සරල ප්‍රශ්න ඔබට ඉදිරිපත් කරයි. ඉතින් වැඩිය කියන්න දෙයක් නෑ. ඔයාලම මේ පහතින් තියෙන ලින්ක් එකට ගිහින් බලන්න. Which Phone ඔයාට පැහැදිලි ඇති කොහොමද මෙම වෙබ් අඩවිය අපට උපකාර කරන්නේ කියන කාරණය. යාළුවන්ටත් දැනගන්න මෙම ලිපිය Share කරන්න. තවත් මේ වගේ අපිට වැදගත් වෙන ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න. SHARE SHARE SHARE Nena Mansala RELATED POSTS Download School Text Books (Sinhala...Now Animal Sounds from GoogleWhatsApp will be blocked on 43 phon...
Blogger Comment
Facebook Comment