Protect Your USB Pen Drive with Password

 

ආයුබෝවන් යාළුවනේ!

අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Pen Drive එකක් කොහොමද Password එකක් දාලා ආරක්ෂා කරගන්නේ කියලා. අපි වැඩිය කතා නැතිව වැඩේට බහිමු. මේ පහතින් තියෙන විදිහට කරගෙන යන්න.

 

  • මුලින්ම Pen Drive එක මත Right කිලික් කරලා Turn on BiotLocker යන්න.


  •  දැන් පහතින්ඇති ආකාරයට ටික් මාර්ක් එක යොදා කැමති Password එකක් දෙන්න.

  •  දැන් එය Back up කරන්න අවශ්‍ය තැන තෝරන්න.

  •  දැන් මේ පහතින් ඇති ආකාරයට Window එකක් පැම්ණෙයි. එහි ඔබට අවශ්‍ය විදිහට ටික් මාර්ක් එක යොදන්න.

  •  අනතුරුව ඔබට පහත ආකාරයට ඔබේ Pen Drive එක පිළියෙල වන ආකාරය දැකගත හැකියි.

ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ Pen Drive එක  මේ විදිහට Password එකක් දාලා එහි ඇති තොරතුරු ආරක්ෂා කරගන්න. මේ දවස්වල වැඩ ටිකක් වැඩි නිසා කෙටියෙන් ලිපියක් දාන්න වීම සම්බන්ධයෙන් කනගාටු වෙනවා. යාළුවන්ටත් දැනගන්න Share කරන්න. තවත් ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.



SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment