Can you Upgrade your Computer to Windows 10 for Free? Nena Mansala 9:03:00 AM Windows , දැනුම Edit ආයුබෝවන් යාළුවනේ! දැන් ලගදීම Windows නවතම සංස්කරණය Windows 10 ලෙස එළිදකියි. එනම් ජූලි මස 29 වන දින එම සංස්කරණය අපට ලබා ගැනීමට අවස්ථාව උදාවෙයි. ඉතින් Microsoft සමාගම විසින් මෙම සංස්කරණය පැමිණීමට පෙර Windows පාරිබොගිකයන්ට එද සංස්කරණය නොමිලේ Upgrade කිරීම අවස්ථාවක් බලා දීමට එකග වී තිබේ. එලෙස නොමිලේ Upgrade කිරීම සදහා ඔබ විසින් පහත සදහන් කොන්දේසි සම්පූර්ණ කල යුතුයි. ඔයාලත් බලන්න ඔයාලගේ Windows Operating System එකකත් නොමිලේ Upgrade කිරීමට හැකියාවත් තියෙනවාද කියලා. ඔබත් Windows Genuine Version බාවිතා කරනවානම් ඔබටත් පුළුවන් මෙම නවතම සංස්කරණය ඔබගේ පරිගණකයටත් ලබා ගැනීමට. ඉතින් ඔයාලගේ යාළුවනටත් එයාලගේ මෙහෙයුම් පද්ධතියත් නොමිලේ Upgrade කිරීමට හැකියාවත් ඇතිදැයි දැනගැනීමට මෙම ලිපිය Share කරන්න. තවත් ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න. SHARE SHARE SHARE Nena Mansala RELATED POSTS එකම Message එක Repeat කරමුCommand මගින් Pen Drive එක Format ක...Introducing Ockel Mini PC
Blogger Comment
Facebook Comment