New Sinhala - English Dictionary Nena Mansala 12:17:00 PM Download , දැනුම , මෘදුකාංග Edit ආයුබෝවන් යාළුවනේ! අපි දන්නවා නොයෙක් ආකාරයේ Sinhala - English Dictionary තියෙනවා. ඉතින් අද මම අරගෙන ඇවිත් තියෙන්නේ අපිට ඉතාමත් පහසුවෙන් බාවිතා කරන්න පුළුවන් මෘදුකාංගයක්. මෙම මෘදුකාංගය පරිගණකයෙහි ස්ථාපනය කිරීමකින් තොරව අපිට බාවිතා කරන්න පුළුවන්. ඒක තමයි මෙම මෘදුකාංගයෙහි ඇති විශේෂම දෙය. මෙම මෘදුකාංගය අපගේ Pen Drive එක තබාගෙන උවද බාවිතා කිරීමට අපිට පුළුවන්. එම මෘදුකාංගය මත ඩබල් කිලික් කිරීම තුලින් අපිට පුළුවන් මෙම මෘදුකාංගය බාවිතා කරන්න. වැඩිය කියන්න දෙයක් නෑ. මේ පහතින් ඇති Screen Shot කිහිපය බලන්න. ඉතින් ඔයාලට පැහැදිලි ඇති මෙම මෘදුකාංගය පිළිබදව. අපි මේ පහතින් ඇති ලින්ක් එක බාවිතා කරලා එම මෘදුකාංගය බාගත කරගමු. Pasansoft Sinhala - English Dictionary මෙම මෘදුකාංගය Open කල පසු සිංහල අකුර පෙන්වන්නේ නැතිනම් මෙම මෘදුකාංගය සමග ඔබට ලැබෙන සිංහල Font එක ඔබේ පර්ගණකය තුල ස්ථාපනය කරගන්න. ඔයාලත් බාවිතා කරලා බලන්න. මෙම ලිපිය පිළිබද ඔබගේ අදහස් අපට ඉදිරිපත් කරන්න. තවත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න. SHARE SHARE SHARE Nena Mansala RELATED POSTS Ant Download Manager & Video Downlo...Top 10 Free Websites for Downloadin...How To Disable Ads in uTorrent And ...
Blogger Comment
Facebook Comment