Portable Adobe Photoshop CS6 Nena Mansala 5:43:00 AM Download , Photoshop , Software , මෘදුකාංග Edit ආයුබෝවන් යාළුවනේ! දැන් මම දෙන්න යන්නේ අපි කවුරුත් ගොඩක් කැමති වෙන දෙයක්. අපි කැමතියිනේ Portable Software කරන්න. අද දෙන්න යන්නේ Portable Adobe Photoshop CS6 Software එක. මෙහි ඇති විශේෂත්වය වන්නේ පරිගණකය තුල ස්ථාපනය කිරීමකින් තොරව බාවිතා කිරීමට හැකියාවක් තිබීමයි. එමගින් අපේ පරිගණකයෙහි ඇති ඉඩ ප්‍රමාණය අඩුවීමකින් මෙන්ම පරිගණකය Slow වීමකින් තොරව වැඩ කටයුතු කරගැනීමට අපට පුළුවන් වෙනවා. මෙහි ඇති අනෙක් විශේෂත්වය වන්නේ මෙම Software එක 93MB වීමයි. මෙම Software එක Pen Drive එකක තියාගෙන උවත් වැඩ කරගැනීමට හැකිවීමයි. මේ පහතින් ඇති Screen Shot කිහිපය බලන්න. දැන් අපි මෙම Software එක Download කරගම් මේ පහතින් ඇති ලින්ක් එක බාවිතා කරලා. Portable Adobe Photoshop CS6 ඔයාලගේ අදහස් මෙම ලිපිය සම්බන්ධව ඉදිරිපත් කරන්න. තවත් මෙවැනි ලිපියනකින් හමුවෙමු. සතුටින් ඉන්න. SHARE SHARE SHARE Nena Mansala RELATED POSTS Top 10 Best iPhone Apps For Develop...Top 10 Best iPhone Apps For Student...Sri Lanka Driving Exam
Blogger Comment
Facebook Comment