Get Free Internet Doownload Manager Nena Mansala 9:09:00 AM Download , Internet , You Tube , අන්තර්ජාලය , දැනුම , මෘදුකාංග Edit ආයුබෝවන් යාළුවනේ! ටික කාලෙකට පස්සේ ලිපියක් පල කරන්න අවස්ථාවක් ලැබුණා. ටිකක් කාර්ය බහුල වෙලා ඉන්න නිසා ලිපියක් පල කරන්න අවස්ථාවක් ලැබුණේ නෑ. ඒ ගැන මුලින්ම සමාව ඉල්ලනවා. හොදයි අද මම අරගෙන ආවේ අපි කාටත් එක විදිහට වැදගත් වෙන මෘදුකාංගයක්. අපි කවුරුත් කැමතියිනේ කිසිම කරදරයක් නැතිව ඇතිවෙනකම් අපිට අවශ්‍ය දේවල් බාන්න. ඉතින් මම අද අරගෙන ඇවිත් තියෙන්නේ ඇතිවෙනකම් බාන්න පුළුවන් මෘදුකාංගයක්. මේක නමින් Eagle Get. මෙම මෘදුකාංගය අපි කවුරුත් දන්න කියන IDM ( Internet Download Manager) වගේම මෘදුකාංගයක්ග නමුත් මෙම මෘදුකාංගය බාවිතා කිරීම සදහා Serial Keys අවශ්‍ය නොවේ. මෙය නොම්ලේ නිකුත් කරනු ලබන Open Source මෘදුකාංගයකි. ඉතින් මේ පහතින් තියෙන Screen Shot කිහිපයත් බලන්නකෝ......... දැන් අපි මෙම මෘදුකාංගය මේ පහතින් තියෙන ලින්ක් එකට ගිහින් බාගෙන ඉමුකො Eagle Get ඔයාලත් මෙම මෘදුකාංගය බාවිතා කරලා වෙනස වටහා ගන්න. මෙමගින් ඔබට අවශ්‍ය MP3, Video, You tube video වගේම අනෙකුත් ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් බාන්න පුළුවන්. ඉතින් ඔයාලගෙ අදහස් අපිට ඉදිරිපත් කරන්න. තවත් ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න. SHARE SHARE SHARE Nena Mansala RELATED POSTS Gmail Reaches 1 Billion Active User...Icecream Media ConverterACDSee Pro9 for Photo Editing
Blogger Comment
Facebook Comment