Download Video Files with Freemake Video Downloader

අන්තර්ජාලය තුල විවිධ වූ Video අපිට දකින්න පුළුවන්. ඒ Video අපිට  Download කරගන්න අවශ්‍ය වෙන වෙලාවල් ඕනෑ තරම් තිබේ. නමුත් ඒ සදහා අපිට විවිිධ Software භාවිතා කරන්න සිද්ධ වෙනවා. නමුත් ඒ Software Install කිරීමට Serial Keys අවශ්‍ය වෙනවා. එහෙම වෙලාවට අපි විවිධ ක්‍රම යොදාගෙන Video Download කරන්න උත්සහ කරනවා. නමුත් අද අපි දෙන්න යන Software එක මගින් ඉතාමත් පහසුවෙන් Video Download කරගැනීමේ අවස්ථාවක් තිබේ.

ඒ සදහා මුලින්ම එම Software එක Download කරගන්න මේ පහතින් ඇති ලින්ක් එක භාවිතා කරලා.

 Freemake Video Downloader

ඔයාලට කරන්න තියෙන්නේ ඉතාමත් සරල දෙයක්. අදාල Video එත තියෙන ලින්ක් එක Copy කරගෙන Paste Button එක Click කිරීම පමණයි. පහතින් ඇති පින්තූර කිහිපයෙන් ඔබට ඒ පිළිබදව අවබෝධයක් ලබාගන්න පුළුවන්. 

 

 

 

 

අපිට ඉතාමත් පහසුවෙන් Video කරගන්න පුළුවන් Freemake Video Downloader එක පිළිබදව තමයි මෙම ලිපිය මගින් ඔබව දැනුවත් කළේ. ඉතින් මම හිතනවා මෙම ලිපිය ඔයාලට වැදගන් වෙන්න ඇති කියලා. යාළුවන්ටත් වැදගත් වෙයි කියලා හිතෙනවානම් මෙම ලිපිය Share කරන්න. නැවතත් අපි මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment