Icecream Media Converter Nena Mansala 6:29:00 AM Converter , Download , Software , මෘදුකාංග Edit අපට නොයෙක් අවස්ථාවන්හිදී Audio සහ Video Covert කරන්න සිදුවෙනවා විවිධ වූ Format වලට. ඉතින් අපි ඒ සදහා විවිධ වූ Software භාවිතා කරනවා. එවා බොහෝමයක් යම් යම් සීමා කිරීම් සමග තමයි අපට භාවිතා කරන්න සිදුවෙන්නේ. එහි අර්ථයනම් අපි භාවිතා කරන සමහර Covert නොමිලේ භාවිතා කරන්න පුළුවන් කාලයක් ලබාදෙනවා ඒ වගේම සමහර Covert උපරිම වෙලාවක් ලබාදෙනවා. උදාහරණයක් විදිහට අපි ලග විනාඩ් 20ක Video එකක් තිබුණට අපට Covert කරන්න පුළුවන් විනාඩ් 10ක් දක්වා පමණයි. ඉතින් ඒ වගේ වෙලාවල් වලට අපි මොකද කරන්නේ? අද මම අරගෙන ඇවිත් තියෙන්නේ ඒ සදහා විසදුමකි. ඒ තමයි Icecream Media Converter කියලා කියන්නේ. මේ මගින් අපිට පුළුවන් Youtube Video පවා Download කර විවධ Formats වලට Convert කිරීමේ හැකියාවක් පවතියි. බල්නකො මේ පහත ස්කීන්ශෝට් කිහිපය. මේ පහතින් ඇති ලින්ක් එක භාවිකාකරලා අපිට පුළුවන් අදාල Software එක Download කරගන්න. Icecream Media Converter (31MB) මෙම ලිපය මගින් අපි කතා කළේ Audio සහ Video Covert කරන්න පුළුවන් Icecream Media Converter කියන Software එක පිළිබදවයි. ඉතින් මම හිතනවා මෙම ලිපිය ඔයාලට වැදගත් වෙයි කියලා. ඔයාලගේ යාළුවන්ටත් බලන්න මෙම ලිපිය Share කරන්න. අපි නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න. SHARE SHARE SHARE Nena Mansala RELATED POSTS Internet Download Manager 6.15 Port...Download Video Files with Freemake ...VSDC Free Video Converter
Blogger Comment
Facebook Comment