Internet Download Manager 6.15 Portable Nena Mansala 7:29:00 AM Download , Internet , Software , අන්තර්ජාලය , මෘදුකාංග Edit අපි හැමෝම අපිට අවශ්‍ය MP3, Video, Document වගේ අපිට අවශ්‍ය කරන බොහෝ දේවල් අන්කර්ජාලය තුලින් Download කරනවා. සමහර වෙබ් අඩවි වලින් අපිට ඉතාමත් පහසුවෙන් එම දෙවල් Download කරගන්න අවස්ථාව ලබා දෙන අතර තවත් සමහර වෙබ් අඩවි මේවා Download කිරීමට අවස්ථාව ලබා නොදෙයි. විශේෂයෙන්ම MP3, Video වගේ දේවල් Download කරන්න ගියවිට අපිට බොහොම අපහසුතාවයන්ට පත්වෙන්න වෙනවා. මේ සදහා අපි විවිධ වූ Software භාවිතා කළත් අපිට නිසියාකාරව අපිට අවශ්‍ය දෙය Download කරගන්න බැරිවෙන අවස්ථා ඕනෑ තරම් ඇත. ඉතින් ඒ වගේ වෙලාවට අපිට වැදගත් වෙනවා මේ Internet Download Manager කියන Software එක. ඉතින් අද මම අරගෙන ඇවිත් තියෙන්නේ IDM 6.15 Portable Software එක. Portable කිව්වහම දන්නවනේ මෙහි තියෙන විශේෂත්වය. මෙය Install කිරීමකින් තොරව අපිට භාවිතා කරන්න පුළුවන්. මේ පහතින් ඇති ලින්ක් එක භාවිතා කරලා Software එක Download කරගන්න. Internet Download Manager 6.15 Portable (6.25MB) අද අපි කාටත් වැදගත් වෙන Software එකක් අරගෙන තමයි ආවේ. මෙමගින් ඉති පහසුවෙන් අපට අවශ්‍ය දේවල් Download කරගැනීමට අපිට අවස්ථාව ලැබේ. අනෙතුත් Software වලට සාපේක්ෂව මෙය ඉතාමත් පහසුවෙන් භාවිතා කිරීමට හැකිය. ඔයාලා මේ Software එක Download කරගෙන බලන්න. විශේෂයෙන්ම මතක් කරන්න අවශ්‍යයි මෙම Software එක Update කරන්න එපා.මෙම ලිපිය යාළුවන්ටත් බලන්න Share කරන්න. අපි නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න. SHARE SHARE SHARE Nena Mansala RELATED POSTS ACDSee Pro9 for Photo EditingCreate Amazing Games without Coding...Download Video Files with Freemake ...
Blogger Comment
Facebook Comment