Introduced First Autonomous Truck - Freightliner Inspiration Truck Nena Mansala 9:21:00 PM Knowledge , දැනුම , වීඩියෝ Edit ලෝකය දිනෙන් දින දියුණු වෙමින් පවතින් අතර තුරේ රියදුරන් රහිතව ධාවනට වන ලොරි රථයක් හදුනවා දී තිබෙනවා. මෙම මෝටර් රථය පරිගණක ආධාරයෙන් ක්‍රියාකරයි. මෙය හදුන්වාදුන් සමාගම පවසන අන්දමට මෙමගින් මාර්ග අනතුරු සැලතිය යුතු මට්ටමකින් අඩුකරගත හැකි බවයි. පරිගණක ආධාරයෙන් ක්‍රියාකරන බැවින් ඉතාමත් ඉක්මනින් ප්‍රතිචාර දක්වයි. බලන්නකො මේ වීඩියෝ එක. කොහොමද මේ ලොරිය. මෙම ලිපියට ඔයාලා කැමති වෙයි කියලා හිතනවා. යාළුවන්ටත් මෙම ලිපිය බලන්න Share කරන්න. තවත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න. SHARE SHARE SHARE Nena Mansala RELATED POSTS Cheat Book - Database 2017Introducing Ockel Mini PC How To Reset Windows 10 To Default ...
Blogger Comment
Facebook Comment