New House of Bill Gates in Sea Nena Mansala 5:07:00 PM Knowledge , දැනුම , වීඩියෝ Edit ලෝකයේ ධනවත්ම පුද්ගලයින් අතර පළමු ස්ථානයේ හිදින්නේ Bill Gates බව අපි කවුරුත් දන්නා කරුණක්. ඔහු තමයි Microsoft සමාගමේ හිමිකරු. ඉතින් මොහු විසින් මේ වන විට ඉදිකර තිබෙන අළුත්ම නිවසක් පිළිබදව මේ දින වල කතා බහක් ඇති වෙමින් පවතියි. මේ අනුව ඔහු විසින් මෙවර ඉදිකර තිබෙන්නේ මුහුද මැද නිවසකි. මේ සදහා වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4ක් බවයි වාර්තා වෙන්නේ. ඔයාලට විඩිදුර විස්තර මේ වීඩියෝව නැරඹීමෙන් ලබාගන්න පුළුවන්. කොහොමද? අපිට හිතාගන්නවත් බෑ නේද? මෙම ලිපිය යාළුවන්ටත් බලන්න Share කරන්න. තවත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න. SHARE SHARE SHARE Nena Mansala RELATED POSTS How To Reset Windows 10 To Default ...How To Disable Ads in uTorrent And ...Kingii - The New Standard in Water ...
Blogger Comment
Facebook Comment