Introducing The World's Smallest Printer Nena Mansala 8:23:00 AM Knowledge , දැනුම , වීඩියෝ Edit අප සැම විටම පහසුව පිළිබදව සැලකිලිමත් වන නිසා මම දැන් මේ ඉදිරිපත් කරන්න යන ගැජට් එකට අපේ යාළුවෝ කැමති වෙයි. අපිට අවශ්‍ය Document එකක් Print කරන්න ගියහම එහෙ මෙහෙ දුවලා එපා වෙනවා. ඒ වගේම අපි සතුව Printer එකක් තිබුණත් ඒක එහෙ මෙහෙ ගෙනියන්න බෑනේ. ඉතින් අද මම අරගෙන ඇවිත් තියෙන්න ලොව මෙතෙක් නිෂ්පාදනය කරලා තියෙන කුඩාම Printer එකයි. මෙම Printer එක හදුන්වා දීලා තියෙන්නේ Zuka කියන සමාගම විසින්. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙය ඉතාමත් පහසුවෙන් අපට එහා මෙහා ගෙනයා හැකි වීමයි. දැන් ඉතින් අපිට පුළුවන් අපට අවශ්‍ය විදිහට Printing කටයුතු කරගන්න. ඉතින් බලන්නකො මේ Video එක කොහොමද මේ Printer එක. ඉදිරියේදී අපට පුළුවන් ඉතමෙත් පහසුවෙන් අපගේ Printing කටයුතු කරගන්න. මම හිතනවා මෙම ලිපියට යාළුවෝ කැමති වෙයි කියලා. ඔයාලගේ යාළුවන්ටත් බලන්න මෙම ලිපිය Share කරන්න. අපි නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න. SHARE SHARE SHARE Nena Mansala RELATED POSTS Introducing Ockel Mini PC How To Reset Windows 10 To Default ...How To Disable Ads in uTorrent And ...
Blogger Comment
Facebook Comment