Powerpont නැතිව Presentation කරමු Nena Mansala 4:55:00 PM Internet , අන්තර්ජාලය , වෙබ් අඩවි Edit ආයුබෝවන් යාළුවනේ! අද දෙන්න යන්නේ අපිට වැදගත් වෙන දෙයක්. අපි හැමදාම Presentation කරන්න බාවිතා කරන්නේ PowerPoint විතරයිනේ. අද මම ඔයාලට දෙන්න යන්නේ අපිට Presentation කරන්න පුළුවන් අළුත්ම විදිහක් පිළිබදවයි. අපි මෙම Presentation නිර්මාණය කරන්නේ Website එකක් බාවිතා කරලයි. නමුත් අපිට මෙමගින් කිසිදු Software එකක් බාවිතා නොකර ඕනෑම පරිගණකයක මෙය ක්‍රියාත්මත කරන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මෙම පහතින් ඉදිරිපත් කරන Video එක බලලා අවබෝධයක් ගන්න. මේ පහතින් ඉදිරිපත් කරන්නේ එම Website එකට යන්න අවශ්‍ය කරන ලින්ක් එකයි. ඔයාලට පුළුවන් එම ලින්ක් එක බාවිතා කරලා එම Website එකට යන්න. Prezi අද ඉදන් අළුත්ම විදිහට Presentation කරන්න පුළුවන්. යාළුවන්ටත් දැනගන්න Share කරන්න. තවත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න. SHARE SHARE SHARE Nena Mansala RELATED POSTS Best Way to Convert Youtube Video i...Hutch Data DansalaGenerate Your Own QR Code
Blogger Comment
Facebook Comment