How to Automatically Shut Down Your Computer at a Specified Time


 



ආයුබෝවන් යාළුවනේ!

Windows මෙහෙයුම් පද්ධතිය කියලා කියන්නේ පරිශීලකයන්ගේ පහසුව උදෙසා බොහෝ Features සහිතව ඉදිරිපත් වුණ මෙහෙයුම් පද්ධතියක්. අද මම කියලා දෙන්න යන්නේ ඒවායින් එකක් සම්බන්ධවයි. අපි සාමාන්‍යෙයන් අපේ වැඩකටයුක්තක් අවසන් වූ පසුව Shut Down බට්න් එක කිලික් කර අපගේ පරිගණකය විසන්දී කරනු ලබයි. නමුත් අපිට අවශ්‍ය වුනොත් යම් කිසි වේලාවකට පසුව අපගේ පරිගණකට විසන්දී කිරීමට, අපි පරිගණකය ඉදිරිපස සිටියත් නැතත් දැන් ඔබට පරිගණය විසන්දි කල හැකියි. 

අද කියලා දෙන්න යන්නේ Notepad බාවිතා කර අපගේ පරිගණකය  Shut Down කරගන්නා ආකාරයයි. මේ පහතින් දක්වා ඇති පියවරයන් අනුගමනය කරන්න.

Notepad Open කරගෙන මේ පහතින් ඇති එක Copy කරගෙන Notepad එකේ Paste කරගන්න.

shutdown -s -t 60

 Screenshot_2

ඉහතින් ඇති  60 යනු තත්පර 60කි. මෙයට අපට අවශ්‍ය වේලාව තත්පර වලින් ලබා දෙන්න වගබලා ගන්න. 

දැන් මෙය .bat file එකක් විදිහට Save කරගන්න.

Screenshot_3

 

අපි  Save කරගත් file එක Open කරගෙන බලන්න පහත පරිදි දැකගත හැකියි.

 Screenshot_4

අපි නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න. 

SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment