How to Hide My Last Seen From Facebook Chat

 



ආයුබෝවන් යාළුවනේ!

අද කියලා දෙන්න යන්නේ කොහොමද අපේ Facebook එක තුලින් චැටි කරන විට අනෙක් පාර්ශවයට අපි ඒ message එක දුටු බව සගවන ආකාරයයි. වර්තමානය වන විට Facebook එක තුල විශාල පිරිසක් එකතුවී ඇති ඉව අපි සියළු දෙනාම දන්නා කියන කරුණක්. ඉතින් මෙලෙස පිරිස වැඩිවීමත් සමගම අපට ඒ සියළු දෙනා සමගම චැටි කිරීම ඉතා අපහසු කාර්යයක්. නමුත් අපි message එක දුටු විට ඒ බව අනෙක් පාර්ශවය දැන ගනියි. අද කියලා දෙන්නේ ඒක කොහොමද සගවන්නේ කියලයි. 

මෙය සිදුකරනු ලබන්නේ browser extension මගිනි. මේ සදහා Google Chrome වලට සහ Mozilla Firefox වලට වෙන වෙනම පහත පරිදි කරගෙන යන්න. 

Google Chrome:

මුලින්ම browser එක open කර මෙම Facebook Unseen ලින්ක් එකට පිවිසෙන්න.

Screenshot_1

දැන් එම Extension එක Download කරගෙන Install කරගන්න. 

Screenshot_3

දැන් සියල්ලම සාර්ථකව සිදු කර හමාරයි. දැන් ඔබට Last Seen එක පෙන්වීමකින් තොරව කටයුතු කරගත හැකියි.

Screenshot_2

Mozilla Firefox

 මුලින්ම browser එක open කර මෙම Facebook Stealth ලින්ක් එකට පිවිස Download කරගෙන Install කරගන්න.

Screenshot_4

 දැන් සියල්ලම සාර්ථකව සිදු කරගෙන ඇත. ඔබට දැන් කිසිදු කරදරයකින් තොරව චැටි කිරීමට හැකියාවක් ඇත. නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙන තුරු සතුටින් ඉන්න.

SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment