ආයුබෝවන් යාළුවනේ!
අද වන විට බිලියනයකට වඩා ජනතාවක් Facebook සමග අත්වැල් බැදගෙන ඇති බැව් අපි හොදින්ම දන්නා කියන කරුණක්. එදිනෙදා ජීවිතය තුල Facebook වෙත පැමිණීමට බොහෝ දෙනා පුරුදු වී සිටියි. එය අද වන විට සාමාන්‍ය දෙයක් බවට පත්වී හමාරය. නමුත් බොහෝ පිරිසක් ඉතාමත් කාර්යය බහුල ජීවිතයක් ගත කරන බැවින් මෙන්ම Facebook ගිණුම තුල මිතුරන් විශාල ප්‍රමාණයක් සිටිනා බැවින් අපට එම මිතුරන්ගේ උපන් දිනයට සුබ පැතුමක් එක් කිරීමට නොහැකි වන අවස්ථා එමටයි. එබැවින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ අපේ Facebook මිතුරන්ගේ උපන් දිනයට ස්වයංක්‍රීයවම සුබ පැතුමක් එක් කර ගැනීමට ක්‍රමයක්. අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා.
මුලින්ම මේ පහතින් ඇති වෙබි අඩවිය වෙත පිවිසිය යුතුයි.
BirthdayFB.com
දැන් ඔයාලට දතින්න පුළුවන් වෙයි පහත ආකාරයට, දැන් Connect To Facebook යන්න click කරන්න. අනතුරුව ඔබෙන් ඔබගේ Facebook ගිණුමට ඇතුළුවිමට අවසර ඉල්ලනු ලබයි. okay යන්න click කරන්න.
දැන් ඔයාලට දැක ගන්න පුළුවන් පැමිණීමටනියමිත යාළුවන්ගේ උපන්දින.
දැන් ඔයාලට පුළුවන් පහත පරිදි සුබ පැතුම schedule කරන්න.
Blogger Comment
Facebook Comment