How to Use Cool & Funky Fonts on WhatsApp, Facebook Status or Messages Nena Mansala 9:21:00 PM Android , Facebook , Internet , Mobile , අන්තර්ජාලය Edit ආයුබෝවන් යාළුවනේ! අපි දන්නවා දවසෙන් දවස තාක්ෂණය දියුණු වෙමින් යන විට සමාජ ජාලද ඉතාමත් ඉත්මනින් වෙනස්වීමි වලට භාජනය වෙමින් ඉදිරියට ඇදෙයි. එහෙම ඉදිරියට යද්දී අපිට හමු වුණා සමාජ ජාල තුල විවිධ වර්ණයන්ගෙන් මෙන්ම විවිධ අකුරු වලින් කමා ඉදාරිපත් කරන අදහස් පළ කරන්න පුළුවන් අපුරූ ක්‍රමයක්. ඉතින් අද කියලා දෙන්න යන්නේ ඒ පිළිබදවයි. මුලින්ම මේ පහතින් දක්වලා ඇති ලින්ක් එකට ගිහින් අදාල ඇප් එක බාගත තරගන්න. Cool Fonts Application දැන් ඔයාලට දැක ගන්න පුළුවන් විවිධ හැඩයන්ගෙන් යුතු විවිධ අකුරු. ඔබට අවශ්‍ය අකුරු වර්ගය තෝරන්න. ඔබට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පණිවිඩය දැන් ටයිප් කරන්න. දැන් ඔබට දැක ගත හැකියි අදාල සමාජ ජාල ඔබගේ පණිවිඩයට පහතින්. අදාල එක තෝරන්න. දැන් සාර්ථකව සිදු කර ඇද්දැයි දැන ගැනීම සදහා අදාල සමාජ ජාලය වෙත ලිවිසෙන්න. මේ ආකාරයට අපට පුළුවන් විවිධ විවිධ ආකාරයට පණිවිඩ ඉදිරිපත් කරන්න. නැවතත් මෙවැනි ලිිපියකින් හමුවෙන තුරු සතුටින් ඉන්න. SHARE SHARE SHARE Nena Mansala RELATED POSTS Top 15 Best Android LaunchersHow To Find Facebook Friends Hidden...How to Hide My Last Seen From Faceb...
Blogger Comment
Facebook Comment