How To Send And Receive All Your Android SMS On PC





ආයුබෝවන් යාළුවනේ!

අපි නැවතත් එක් වන්නේ android trick එකක් සමගයි. ඒ තමයි කොහොමද අපේ android device එකට පැමිණෙන SMS අපගේ PC එක මගින් බලාගන්නේ කියලයි. මෙය ඉතාමත් සරල දෙයක්. මේ පහතින් දක්වා ඇති විදිහට කරගෙන යන්න.

මුලින්ම Airdroid ඇප්ස් එක ඔබගේ android device එකට Download කරගන්න.

How To Receive All Your Android SMS On PC (4)

අනතුරුව ඔබගේ Computer browser එක මගින් web.airdroid.com වෙබි අඩවියට පිවිසෙන්න. 

How To Receive All Your Android SMS On PC


දැන් ඔබගේ පරිගණක තිරයේ ඇති QR Code එක Download කරගත් Android Mobile app එක මගින්
scan කරන්න.





How To Receive All Your Android SMS On PC

දැන් සියල්ලම සිර්ථකව සිදු කර හමාරයි. ඔබට දැන් ඉතාමත් පහසුවෙන් SMS යැවීමට සහ බලාගැනීමට හැකිවාව ඇත. නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙන තුරු සතුටින් ඉන්න.


SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment