How to Find Your Previous Google Search History


ආයුබෝවන් යාළුවනේ!

මේ ලිපිය මගින් කියන්න යන්නේ තවත් ගූගල් වෙතින් ලබාදෙන අපූරූ දෙයක් පිළිබදවයි. බොහෝ වෙලාවට අපිට යමක් හොයාගන්න ගියහම අපි ගූගල් වලින් තමයි හොයාගන්නේ. සමහර වෙලාවට අපිට Search කරපු දෙය මතක නෑ, එහෙමත් නැත්නම් Browser History එක අපි අතින් මැකිලා වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවට අපිට පුළුවන් Google search History මගින් අපි search කරපු සියළු දෙයක්ම බලාගන්න.




ඉතින් ඔයාලට පුළුවන් මේ පහතින් ඇති ලින්ක් එක බාවිතා කරලා Google search History බලාගන්න.

Google search History



මේ වගේ බොහෝ ප්‍රයෝජන අපිට ගූගල් මගින් ලබා ගන්න පුළුවන්. නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙන තුරු සතුටින් ඉන්න.

 
SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment