Kingii - The New Standard in Water Safety

 

ජලයත් සමග ගනුදෙනු කරන විට බොහොම ප්‍රවෙිසමෙන් කරන්න අවශ්‍යයි. එයට හේතුව කොයි මොහොතක කරදරයක් වෙයිද කියලා කියන්න බැරි තරමට ජලය අවිනිශ්චිතයි. හොදටම පීනන්ම පුළුවන් පුද්ගලයෙකුට වුවත් එය එසේමයි. අපේ යාළුවන්ටත් පීනන්න බැරි අවස්ථා තියෙනවා. පීනන්න දන්නේ නැති කෙනෙකුට වුවත් කිසිදු බයක් සැකයකින් තොරව ජලයට බහින් පුළුවන් අපූරු උපකරණයක් හදුන්වා දී තිබෙනවා. 


Kingii Wearable නමින් තමයි මෙය හදුනවා දී තිබෙන්නේ. ජලයේ ගිලෙන්න යන විට මෙම උපකරණයෙහි ඇති ස්විචය ක්‍රියාත්මක කිරීම මගින් එහි ඇති බැලුනය ක්‍රියාත්මක වෙි. එහිදී අපව ජලයෙන් ඉහලට ඇදගෙන ඒමක් සිදුවේ. මෙමගින් ජලයේ ගිලීමෙන් ඇතිවන අනතුරු මගින් ආරක්ෂා වීමට හැකියාව තිබේ. මේ පහතින් තියෙන Photo කිහිපය බලන්න.



පහතින් ඇති වීඩියෝව මගින් ඔබට තවත් මෙය පැහැදිලි වෙයි. 



ඔබට අවශ්‍ය නම් මෙම උපකරණය මිලදී ගැනීමේ හැකියාවක් පවතී. මේ සදහා නැව් ගාස්තුවකින් තොරව ලබා දීමට අදාල සමාගම වග බලාගෙන ඇත. ඒ සදහා ඔබට පුළුවන් අදාල සමාගමේ නිල වෙබ් අඩවියට පිවිස මෙය ඇනවුම් කරන්න. එම වෙබ් අඩවියට පහත ඇති ලින්ක් එක මගින් පිවිසෙන්න.


Kingii Wearable

 

යාළුවනේ කොහොමද මේ උපකරණය. ඉදිරියේදී අපිට ලංකාවේදී මිලදී ගැනිමේ අවස්ථාවන් උදාවෙයි. යාළුවන්ටත් බලන්න මෙම ලිපිය Share කරන්න. නැවතත් අපි මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment