Generate Your Own QR Code

එදිනෙදා ජීවිතයේදී අපිට නිතරම හමුවෙන දෙයක් තමයි මේ QR Code නැත්නම් අපිදන්න වචනය තමයි බාකෝඩ් කියලා කියන්නේ. අපි කිසියම් භාණඩයක් ගත්විට එහි අපිට බොහෝවිට මෙම QR Code දකින්න පුළුවන්. හොදම උදාහරණය තමා Super Market වලට ගියහම අපිට භාණ්ඩ වල මෙම QR Code දකින්න පුළුවන්. ඉතින් ඔයාලත් කැමති නැද්ද අපේම කියලා QR Code හදාගන්න. අපිට අවශ්‍ය ඕනෑම ආකාරයකට මේ මගින් QR Code හදාගන්න පුළුවන්. 

අපිට ඉතාමත් පහසුවෙන් මේ පහතින් තියෙන Website එකට ගිහින් අපේම කියලා QR Code එකක් හදාගන්න. ගිහින් බලන්න.

QR Code Generator

බලන්න මම හදපු QR Code එක කොහොමද කියලා. ඔයාලට පුළුවන් එම QR Code එක Check කරලා බලන්න. දැන් ඕනෑතරම් QR Code Check කරලා බලන්න පුළුවන් Applications Mobile Phone වලට දාගන්න තියෙනවා. 


 

 

අද අපි කතා කළේ අපිටම කියලා QR Code එකක් හදාගන්න ආකාරය පිළිබදවයි. මේ මගින් ඔයාලට පුළුවන් ඔයාලගේ ව්‍යාපාරයක් එහෙම තියෙනවනම් QR Code භාවිතා කරලා වැඩකටයුතු විධිමත් ආකාරයට කරගෙන යන්න. ඒ මගින් යම්කිසි පිළිගැනීමකුත් ඇතිවෙනවා. මෙම ලිපිය සම්බන්ධයෙන් ඔයාලගේ අදහස් අපිට ලියන්න. සම්බන්ධ කරගන්න පුළුවන් ආකාරයකින් සම්බන්ධ කරගන්න. මගේ යාළුවන්ට ගැටළු තියෙනවනම් මට ඉදිරිපත් කරන්න. මට පුළුවන් ආකාරයකින් හැමදෙනාටම උපකාර කරන්නම්. යාළුවන්ටත් බලන්න මෙම ලිපිය Share කරන්න. අපි නැවතත් මෙවැන් ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.



SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment