Top 20 Best Microsoft Apps for Android



Microsoft කියලා කියන්නේ ඉතාමත් හොද සහ විශාලම Software Developer සමාගමක් විදිහට ඉතා දිගු කලක සිට කටයුතු කරන සමාගමක්. වර්ථමානය වන විට Android Smart Phone භාවිතයත් විශාල වශයෙන් වැඩි වී ඇත. මේ අනුව Microsoft සමාගමද එයට අනුගත වෙමින් Android මෙහෙයුම් පද්ධතියට ගැලපෙන පරිදි Apps නිර්මාණය කිරීම අරඹා ඇත. Microsoft සමාගම විසින් ඉදිරිපත් කරනු ලබන Apps ඉතාමත් ඉහල ගුණාත්මක භාවයෙන් යුතු බව අපි දන්නවා. ඉතින් අද අපි ඉදිරිපත් කරන්නේ Microsoft සමාගම විසින් ඉදිරිපත් කර ඇති හොදම ඇප්ස් 20ක් පිළීබදවයි.


#1 Microsoft Office Mobile

 

#2 OneNote

 

#3 Next Lock screen

 

#4 Smart Glass

 

#5 Cortana

 

#6 Arrow Launcher

 

#7 Bing Search

 

#8 Microsoft Excel

 

#9 Hub Keyboard

 

#10 Microsoft Translator

 

#11 Microsoft Hyperlapse

 

#12 Keyboard for Excel

 

#13 Microsoft Outlook

 

#14 Office Lens

 

#15 Microsoft Remote Desktop

 

#16 PictureSque Lockscreen

 

#17 My Xbox Live

 

#18 Sunrise Calendar

 

#19 Mimicker Alarm

 

#20 One Drive

 

ඉතින් මේවා තමයි Microsoft සමාගම විසින් ඉදිරිපත් කර ඇති හොදම ඇප්ස් 20යි. මේවා බොහෝමයක් ඉදිරිපත් කර ඇත්තේ ව්‍යාපාරික පරමාර්ථය මතයි. ඉතින් ඔයාලත් මෙම ඇප්ස් භාවිතා කරලා බලන්න. යාළුවන්ටත් බලන්න මෙම ලිපිය Share කරන්න. නැවතත් අපි මෙවැනි ලිපියකින් හමුවෙමු. සතුටින් ඉන්න.

SHARE

Nena Mansala

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment